හා.................නේ....

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අනිවා බං............
    දැන් ආය ඒ පැත්තේ ගිහින් කාලා එන්න හිතිලා තියෙන්නේ:P:P:P:P

    seratama lede hadila wage ubatanam. kamak nha ohoma thamay ubatajaya dennama hemadama sathutin hitapalla
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    seratama lede hadila wage ubatanam. kamak nha ohoma thamay ubatajaya dennama hemadama sathutin hitapalla
    එයා මං නැතිව අවුරුදු ගානක් දුක් වින්දා බං
    පවු
    එයා මට ආදරේ කරන්න පටන් අරන් තියෙන්නේ එයා 8 වසරේ විතර ඉන්නකොට
    ඒ කියන්නේ එයාට ආදරේ කියන හැගීම ඇති වෙච්ච කාලේ
    ඉතින් එදා ඉදන් පහුගිය දවස් වලට වෙනකල් හිතින් දුක් විද විද ඉදලා
    කොච්චර ගින්නක් තියෙන්න ඇත්ද මං වෙන කෙනෙක්ගේ වෙයි කියලා
    මාත් ඉස්කෝලේ යන කාලේ එකක් කරානේ
    ආයනම් දුකක් දෙනවා තියා හිතන්නවත් බෑ
    මගෙ පූසි පණට:):):):)
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එයා මං නැතිව අවුරුදු ගානක් දුක් වින්දා බං
    පවු
    එයා මට ආදරේ කරන්න පටන් අරන් තියෙන්නේ එයා 8 වසරේ විතර ඉන්නකොට
    ඒ කියන්නේ එයාට ආදරේ කියන හැගීම ඇති වෙච්ච කාලේ
    ඉතින් එදා ඉදන් පහුගිය දවස් වලට වෙනකල් හිතින් දුක් විද විද ඉදලා
    කොච්චර ගින්නක් තියෙන්න ඇත්ද මං වෙන කෙනෙක්ගේ වෙයි කියලා
    මාත් ඉස්කෝලේ යන කාලේ එකක් කරානේ
    ආයනම් දුකක් දෙනවා තියා හිතන්නවත් බෑ
    මගෙ පූසි පණට:):):):)

    ah ela ela ubalage wedding ekata machan ehenam wedding car eka magen free okkk sirawatama kiyanne
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    උබල මෙහෙ රජ ආතල් අන්න කුමාරයා දත කාගෙන වෙඩින් එකට සල්ලි හොයනවා...

    :lol::lol::lol::lol::lol::lol:

    ඕකම තම පුසටත් වෙන්නේ....දැන් ඉස්මුරුත්තාව වෙනකම් බත් ගිල ගිල හිටයට......:P:P:P
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මොකෝ තෝ ඔරවන්නේ????

    14.gif
    ඇයි මොකෝ..?:frown:

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මං අද පූසිලෑ ගෙදර ගිහින් ආවා:D:D:D:D
    බයි කාලා එහෙම ආවා:P:P
    දැන් ඉස්මුරුත්තාව වගේ බං:(:(:(
    ඉතින් අපිට පාන්ද? :P:P:P:P