Mage adare dinuwa.

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    එල එල, ජය මංගලම් කිව්වලු ඉක්මනටම............

    අපෙන් සුබ පැතුම් නැන්දයි, මාමයිවත් ගොඩ දා ගත්තට..............
     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    umba maara lucky kollek ban. hemoogema aadara kiathawa oya wage iwara wenne naha. kellawa hondin balaganin :) apiwath mathak unoth wedding eka kiyapan.naawith inne naha:) gud luck bro!
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    ඇත්තටම හරිම සතුටුයි යාළුවා.... :):):)
    ඔන්න අපෙන් උණුසුම් සුබපැතුම් සහෝ....
    polls_1190039274_congrats11_4202_916481_answer_1_xlarge.gif


    ඔන්න අපිට හොරා මගුල් කාලා අහු වෙන්න එපා හොදේ... ;) ;)

    යකෝ මේක 2009 දාපු ත්‍රෙඩ් එකක්නේ...(මම එලකිරියේත් නෑ එතකොට):frown::frown: අවුලක් නෑ අදනේ දැක්කේ ඔන්න ඒ නිසා සුබපතුවා..:D:D:D

     
    Last edited: