උඹ ඒකි වෙනුවෙන්ම බලන් ඉන්නවා කියලා ඒකිට දැනෙන්න ඇරපන්. උඹ ඉතින් අකමැති උන ගමන් වෙන කෙල්ලෙක් එක්ක ගිය නිසා එයාට උඹව එච්චරම ලොකුවට දැනෙන්නෙ නැතුව ඇති. උඹ ඒකි වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කරපන්. ඒකි ආස දේවල් අරන් දියන්. හැම වෙලාවෙම ඒකි තමා උඹේ හැමදේම කියලා පේන්න වැඩ කරපන්. ඔය අතරෙ එයාට හිටපු කොල්ලො කවුද, උන් මොන වගේ අයද කියලත් ටිකක් හොයලා බලපන්. සමහර උන් කලකිරුනම ආයෙත් ලව් කරන්නෙ නැහැ. කෙල්ලට මැසේජ් කරන්න පටන් ගනින්. රිෆ්ලයි කලත් නැත්තත් උඹ මොනවා හරි දේවල් ටිකක් දිගට යවපන්. ඒ එක්කම එයා ආස මොන වගේ කෙනෙක්ටද කියල ඒකිගෙන්ම ශේප් එකෙ අහලා දැන ගනින්. ඒ විදිහට වෙන්න බලපන්.. ගුඩ් ලක්.............