The Trip To Mathale

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    Api kotuwen Cake eka kanna patan gannwa kiuwama Diluma baye hitye Gam5 ta eddi cake iwara wei kiyala


    මමත් නිකාට කිව්වා හා මටත් කෑල්ලක් ඉතුරැ කරහන් කියලා :rofl:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    නදීරයා වෙලාවට අර කොල්ලගෙන් ගුටි කෑවේ නැත්තේ :rofl:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,667
    991
    113
    CATCH ME IF U CAN
    ඇත්තටම හොඳ සංචාරයක්..
    කොල්ලො ඔක්කොම ගොඩක් හොඳයි..
    ආයෙම මේ වගේ සංචාරයකට සහභාගිවෙන්නත් බලාපොරොත්තුවෙනවා..
    නියමයි ...


    :)
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,421
    390
    83
    මට හිතෙන තැන
    ඇත්තටම හොඳ සංචාරයක්..
    කොල්ලො ඔක්කොම ගොඩක් හොඳයි..
    ආයෙම මේ වගේ සංචාරයකට සහභාගිවෙන්නත් බලාපොරොත්තුවෙනවා..
    නියමයි ...


    :)
    අනිවා අනිවා අපි ආයේ සෙට් වෙමු
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කට්ටියම මාලිගාවට ආපු නැති එක ගැන නම් කණගාටුයි..
    ඒ වුනත් කට්ටියම අඩු පාඩුවක් නැතුව විනෝද වේලා තියෙනවා කියලා නම් පෙනවා..
    මාලිගාවට විතරක් වෙනම දවසක් වෙන් කරගෙන එන්න..
    අපේ සහෝදර සහෝදරියෝ කැමති වෙයි කියලා මම හිතනවා..
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    කට්ටියම මාලිගාවට ආපු නැති එක ගැන නම් කණගාටුයි..
    ඒ වුනත් කට්ටියම අඩු පාඩුවක් නැතුව විනෝද වේලා තියෙනවා කියලා නම් පෙනවා..
    මාලිගාවට විතරක් වෙනම දවසක් වෙන් කරගෙන එන්න..
    අපේ සහෝදර සහෝදරියෝ කැමති වෙයි කියලා මම හිතනවා..


    edata wath alarm ekak thiyala udeta negitala yanna oya :P
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    කාගෙන්ද කාගෙන්ද මේ නදීරයා ගුටි කන්න ගියේ
    :confused::confused::confused::confused:


    ඇයි අර කපල් එකක් ලග ඉදගෙන ෂොපින් කතාවක් කියලා :rofl:
     

    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    Maxxa

    maxxa machang.!!trip phts nang maxxa.aparade kiyala hithenawa yanna bari wecha eka...A/L wath thama karala nathi nisa enn nath baha. ela ela keep th e work good machang okkoma inna photo ekaka kattiyawa tag karal hadun wa denawada,ape elakiri set eke ayage atha muhunu dakinna asai...:):):):rofl:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    edata wath alarm ekak thiyala udeta negitala yanna oya :P

    ඔව්, නේ..
    එහෙමවත් කරන්නම්..
    :P
    කොහොමත් එදාට ඇවිල්ලා හිටියත් කට්ටියව දකින්න ලැබෙන්නේ නෑ..
    මාලිගාවට ඒ සෙට් එකම ඇවිල්ලා නෑ නේ..
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,421
    390
    83
    මට හිතෙන තැන

    ඇයි අර කපල් එකක් ලග ඉදගෙන ෂොපින් කතාවක් කියලා :rofl:

    මල හත්තිලව්වයි ඒක නම් ඇත්ත තව පොඩ්ඩෙන් කොල්ලගෙන් නෙමේ කෙල්ලගෙන් තමා කන්න වෙන්නේ
     
    Last edited: