The Trip To Mathale

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    Ow ane api kethale mallakui knady lamissiyanyan wai balanna giyane :rofl::rofl:
    duk wenna epa kawa kiyala hita ganna :rofl::lol:

    ithin bala gaththada :P
    meeka bala balaaa kawa kiyala kohoma hitha gannada :(
    281232_232596923445579_143349459036993_698911_5016830_n.jpg
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අම්මෝ දනුය් thread එක බලාගත්තේ............ඇති යන්තන්.............මේ thread එක බලද්දී එදා ගත්තු ආතල් ආයෙත් මතක් වෙනවා......තවමත් මට chocolate cake අප්පිරියය්........:eek::eek::eek:


    මේ දිලුමා ගාටර් ට මොකෝ වෙලා....පොරව දැක්කේ නෑනේ ට්‍රිපෙන් පස්සේ :dull:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ube monada punchi :P lap eka ekka mata sweets tiak daan waren ..man innm uba eddi pili ganna :P if not yaddi bye kiyanna :D

    ali ali..man e daws weddi ekathu karannm..dan ekathu kaloth ooka matama kawenwa :P

    seeni bola epada?


    fala fala :growl: ubata sweet ma thama genna watinne :frown:
    sweet wedi wela kadiyawa koombi kai passe :P :rofl:

    seeni bola epa, boondi oni :$





    :eek: අත් පොඩියි කියලද කිව්වේ... :dull:

    pala yanna nariya :growl:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    Kiyala tma ban api giye :( ela..kohomath api dan kiyala yanne..set wemu



    Elazzoo machoo



    අනිවා ඔයාටත් සෙට් වෙනන් තිබ්බා...අක්ක එහෙම සනීපෙන් ඉන්නව නේද? මතක් කලා කියන්න :rofl:


    අක්කා....මොන අක්කද ඒ :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    තවත් සංචාරයක් නොවූ සුපිරිම සංචාරයක්
    අලුත් එලකිරි මිතුරන් අදුනා ගැනීමටද අදහස් හුවමාරු කරගැනීමටද අවස්ථාව ලැබුනා එකෙන්ම ගොඩක් විනෝදකාමී(චාමික ෆන් මික ) උදෙන්ම නැගිටල කෝච්චියේ කේක් කකා නොදැක්ක දේවල් ගොඩක් දැක්කා කියන්න වචන නෑ ස්තුතී එලකිරි සංචාරකයිනි අපව මේ හා සම්බන්ධ කර ගැනීම පිළිබධව


    එලකිරි ඩවුන් උන නිසා රිප්ලයි එක ලේට් උනා
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මන් නේ කැපුවේ :rofl:

    කන්නම බැරි කෙනානේ කපලා තියෙන්නේ.....:rofl:
    මේ කේක් පෙට්ටිය උස්සන් ගිහින් අර කපල් එකටත් දුන්නද :dull:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    තවත් සංචාරයක් නොවූ සුපිරිම සංචාරයක්
    අලුත් එලකිරි මිතුරන් අදුනා ගැනීමටද අදහස් හුවමාරු කරගැනීමටද අවස්ථාව ලැබුනා එකෙන්ම ගොඩක් විනෝදකාමී(චාමික ෆන් මික ) උදෙන්ම නැගිටල කෝච්චියේ කේක් කකා නොදැක්ක දේවල් ගොඩක් දැක්කා කියන්න වචන නෑ ස්තුතී එලකිරි සංචාරකයිනි අපව මේ හා සම්බන්ධ කර ගැනීම පිළිබධව


    එලකිරි ඩවුන් උන නිසා රිප්ලයි එක ලේට් උනා


    haka haka

    ek traveller set eka me para maha pinak karagena wage..
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    කේක් එක්ක නම් මරු වගේ මන් කොයි වෙලෙ හරි එනවා ලොක්කා යන්න....
    මට ආසයි 3විල් එක්කෙ යන්න කොහෙද මට 3විල් එක්කක් නැනේ....
    මන් එන්නම් ජෙ. කේ....
    යන්න දවසක.....
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    hehe gas banda aluwihaare witharakma balala enna athi ne:P

    ඔව් අලුවිහාරේ විතරයි බැලුවේ.....ඇයි වෙන මොනවා බැලුවා කියලද හිතුවේ :P