The Trip To Mathale

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    ඔව් අලුවිහාරේ විතරයි බැලුවේ.....ඇයි වෙන මොනවා බැලුවා කියලද හිතුවේ :P
    naa math me aluwihaare witharai baluwe kiyala hithuwe :P

    mama baluwe kandy wala innama yanna kiyala :rofl::lol:
    oya colombo walin arana kanna kandy wala tibunata malaysian kiyala wikinuwe :rofl:

    echcharata kandy walata hitha giyaada :P
    eta wada hondai Malaysia walinma gennagena kaawa nam :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    haka haka

    ek traveller set eka me para maha pinak karagena wage..

    ඇයි මිගාර ඇතුලු වසනා බේකරි කෲ එක අපිට නිල කේක් සපයල කොච්චර පිනක් කරගත්තද මේ වගේ තව ට්‍රිප් 2ක් 3ක් ගිය කල වැසිය හැක වාසනා අවාසනාවන්ත ලෙස බංකොලොත් වී :lol:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83

    fala fala :growl: ubata sweet ma thama genna watinne :frown:
    sweet wedi wela kadiyawa koombi kai passe :P :rofl:

    seeni bola epa, boondi oni :$





    pala yanna nariya :growl:


    සැහ්.....මාව නරියෙක් වගේද පේන්නේ...:(
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    රඹුටන් ඉල්ල ඉල්ල ඉන්න කෙල්ලෙක් මේ පැත්තෙ ගැවසුනාද
    :lol: illuwata genawe naane :(

    na echarama hita giye nane :rofl::rofl:
    Aiyooo echara wada wenna ona na Malaysian rabutan kiwata owa gennane Malysiya wen neme Malwanen :rofl::rofl::lol:
    aaw aaw boru kiyanna epaaaa :P
    yah yah malwane rabutan waare yanna onne visit ekak daala enna :rofl:
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    තවත් හොද ට්‍රිප් එකක් වගේ..කට්ටිය හොදට විනොද වේලා ඇවිත් තියන පාටයි
    11.gif
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    තවත් සංචාරයක් නොවූ සුපිරිම සංචාරයක්
    අලුත් එලකිරි මිතුරන් අදුනා ගැනීමටද අදහස් හුවමාරු කරගැනීමටද අවස්ථාව ලැබුනා එකෙන්ම ගොඩක් විනෝදකාමී(චාමික ෆන් මික ) උදෙන්ම නැගිටල කෝච්චියේ කේක් කකා නොදැක්ක දේවල් ගොඩක් දැක්කා කියන්න වචන නෑ ස්තුතී එලකිරි සංචාරකයිනි අපව මේ හා සම්බන්ධ කර ගැනීම පිළිබධව


    එලකිරි ඩවුන් උන නිසා රිප්ලයි එක ලේට් උනා

    අපිත් එසේමයි...ත්‍රෙඩ් එක දැන්ම විතරයි ඩවුන්
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    කන්නම බැරි කෙනානේ කපා තියෙන්නේ.....:rofl:
    මේ කේක් පෙට්ටිය උස්සන් ගිහින් අර කපල් එකටත් දුන්නද :dull:

    කේක් බෙදුව මතක නැද්ද කෝවිය පුරාම :ඪී