හොදයිද??

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අම්මා - පුතේ දැන් නැගිටින්න පාන්දර වෙලා..නැගිටලා බලන්න කොච්චර ලස්සනද කියලා,කුරුල්ලෝ පනුවෝ අල්ලගෙන කනවා..

    පුතා - හොදවැඩේ පනුවන්ට,, උදෙන්ම නැගිටිනවට...

    repost නම් සොරි..
    නැත්තම් රෙපක් දාලම යන්න...
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අම්මා - පුතා නැගිටින්න....... බලන්න උදේ පාන්දරින්ම කුරුල්ලෝ නැගිටලා කන්න හොයාගෙන පියඹලා යන ලස්සන.........

    පුතා - උංගේ තියෙන බඩජාරිකමනේ.............
     
    • Like
    Reactions: diazkolla

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අම්මා - පුතා නැගිටින්න....... බලන්න උදේ පාන්දරින්ම කුරුල්ලෝ නැගිටලා කන්න හොයාගෙන පියඹලා යන ලස්සන.........

    පුතා - උංගේ තියෙන බඩජාරිකමනේ.............

    :P:P:rofl::rofl::rofl::rofl:

    patta..re++
     
    • Like
    Reactions: hansa1018

    nidarsha91

    Well-known member
  • අම්මා - පුතේ දැන් නැගිටින්න පාන්දර වෙලා..නැගිටලා බලන්න කොච්චර ලස්සනද කියලා,කුරුල්ලෝ පනුවෝ අල්ලගෙන කනවා..

    පුතා - අනේ මගේ නූඩ්ල්ස් ටික ...............

    00020461.gif
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අම්මා - පුතේ දැන් නැගිටින්න පාන්දර වෙලා..නැගිටලා බලන්න කොච්චර ලස්සනද කියලා,කුරුල්ලෝ පනුවෝ අල්ලගෙන කනවා..

    පුතා - අනේ මගේ නූඩ්ල්ස් ටික ...............

    00020461.gif

    hahaha...patta....:rolleyes::rolleyes::rolleyes: