අම්මා - පුතේ දැන් නැගිටින්න පාන්දර වෙලා..නැගිටලා බලන්න කොච්චර ලස්සනද කියලා,කුරුල්ලෝ පනුවෝ අල්ලගෙන කනවා..
පුතා - හොදවැඩේ පනුවන්ට,, උදෙන්ම නැගිටිනවට...
repost නම් සොරි..
නැත්තම් රෙපක් දාලම යන්න...
පුතා - හොදවැඩේ පනුවන්ට,, උදෙන්ම නැගිටිනවට...
repost නම් සොරි..
නැත්තම් රෙපක් දාලම යන්න...