මගේ~අනාගතේටplease help

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
කරපු පේපර් එක ගැන නොහිතා ඉන්න මම මැරිලා ඉපදුනේ නෑ නේ බන්.

machn karapu ppr gana hithenne nathuwa karpan,man maths kare,mulma tibba pure paper ekata apath nathi wei kiyala hithan htye bn,eth anik tika kara karapuwa hithanne nathuwa,anthime subject 3natama "A" awa,karapuwage poth tika wena kamaretakat ghn dapn,poth adu wenna wenna aathl :D
 

diwya

Member
Jan 2, 2009
489
39
0
computer side eken yanna kamaty nam danma tiya IT degree ekak karanna patan ganna.. oyata anith aya A/L karala campus ekata yaddi degree eka aranganna puluwan lassanata.. lankawe, pita rata unath oyata IT degree ekak karanna puluwan.. rata gihin karanawa nam godak hoda wawi..habai diploma level eken tama patan ganna wenne.. man danna taramin ekata O/L result hodatama aty..
 

nidarsha91

Well-known member
  • me uba pa.... wennathuwa gihin xam karapn.a/l nathiwa karana ewa wadak na.passe owa balamu.kaalla ganawath mathak karapan ithiri rika liyapan.yako man xam giye combined 1 prashnekata liyanda.hithapan gihin doiya gandawathpuluwanda .ape 5 denektama ohoma thamaa.eth xam giya. ubata jayawewa mithura !

    උබට ජොබක් නැති උනොත් උනොත් සැලෙනු එපා.උබ වැඩකාරයෙක් නම් ........... මොනාවුනත් ජයවේවා.උබට අනිත් ඒවාට A ලැබේවා !
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,823
    546
    113
    Machan eka paper ekak awul kiyala hithala anith eva upset karanna epa.Matath ananthawath ohoma wela thiyenawa,passe balanakota pass.Baya nathiva anith eva hondata karapan.
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    උබ මොන මගුල කරන්න හිතාගෙන හිටියත් අන්තිමට Management or Financial area එක study කරන්න වෙනවා, ඉස්සර ලන්කවේ සහ පිට ලොකයේ තිබ්බේ job markets දෙකක්, ඒත් දෑන් එහෙම නෑ.. Markets are synced, jobs are mobilized & its a global demand ලන්කවේ සහා ලොකයේ වෑඩියෙන්ම හම්බකරන්න පුලුවන් ෆීල්ඩ් එක තමයි Finance.. 1st Degree එක මොනව කරත් ගොඩාක් අය postgraduate studies කරන්නේ එකේන්.. එකයි Colombo, IPM, MBA's වලට Doctors ලා Lawyers ලා Engineers ලා ගොඩාක් ඉන්නේ. ගොඩ යනවානම් මෙන්න path එක...A/L S3 තිබ්බා නම් හොදටම ඈති...


    CIMA > MBA (Finance) > CFA
    CIM > MBA (Marketing)
    ACCA > MBA (Finance or Accounting)

    Never do a General MBA, waste of money
    . btw CIMA is equal to a MSc in Management Accounting :yes:

    නිකන් ඉන්න ගමන් topjobs එකේ තියෙන vacancies වලට ඉල්ලන qualifications බලපන්, Observer eka අරගෙන එකේ තියෙන ads follow කරපන්

    මේකත් හොදට මතක තියාගනින් පුතා... නිකන් හිටියාට මොනවත් හම්බවෙන්නේ නෑ.. පොඩ්ඩක් මහන්සි වෙලා දේවල් හොයලා බලපන්.. කට්ටක් කාපන්, රුවන්වෑල්ලේ සොභිත ලොක්කා කිව්වා වගේ කන්දක් නෑතිව පල්ලමක් නෑ...
    :D
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    puluwannam machan thamangema busness ekak patan gaanna try ekak deepan,eka karana gaman bit parttime wagee karahan 3 yers yanakota digree ekath thiyanawa hoda adayamakuth thiyanawa ,ethakota onenam it feeld eken busness ekak onenam patan ganin
     

    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    මචන් මම 2013 A /L කරන කෙනෙක්.. උබ Accounts පේපර් එක අමාරු වුණා.. කියල එක ගැන ම හිත හිත ඉන්න එපා...:no::no:
    ඒ පපෙර් එක සමස්තයක් වශයෙන් හැමෝටම අමාරු වෙච්ච පේපර් එකක්.:yes::yes:
    එක නිසා උත්තර පත්‍ර පරීක්ෂා කරද්දී විබාග අපේක්ෂක යන ට සාධාරණයක් වෙන ලෙස පරීක්ෂා කරන්න පුළුවන්..:yes::D

    අපේ A/L ක්ලාස් වල සර් ල කියන විදියට තවම ලකුණු සම්මුතිය වත් හරියට හදලා නැහැ..:no::rolleyes: එහෙම එකේ කල බල වෙන්න එපා...

    Business Studies පේපර් එක නේද ඊළගට තියෙන්නේ එක හොදට කරන්න..:) එක අර වගේ අමාරු වෙන එකක් නෑ...;);):yes:

    පස්සේ කරන්න ඕන තරම් දේවල් තියෙන වා යාළුවා..:cool::cool: මොන දේ කරන්නත් කලින් උබ exam එක ලියලා ඉවර කරන්න...:yes::yes: ජය වේවා!

     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඕවාගේ උපාධිය කරන්න ඒ ලෙවෙල් ඕනද?


    A/L S 3 ක් තිබුනොත් හොන්ඳයි.නැති උනා කියල ප්‍රශ්නයක් නෑ.Basic level එකේ ඉන්ඳල පටන් ගන්න courses තියෙනවා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    me uba pa.... wennathuwa gihin xam karapn.a/l nathiwa karana ewa wadak na.passe owa balamu.kaalla ganawath mathak karapan ithiri rika liyapan.yako man xam giye combined 1 prashnekata liyanda.hithapan gihin doiya gandawathpuluwanda .ape 5 denektama ohoma thamaa.eth xam giya. ubata jayawewa mithura !

    උබට ජොබක් නැති උනොත් උනොත් සැලෙනු එපා.උබ වැඩකාරයෙක් නම් ........... මොනාවුනත් ජයවේවා.උබට අනිත් ඒවාට A ලැබේවා !

    මට කෙල්ලෙක් නෑ බන්.
    ම්ම කෙල්ලෙක්ට ලව් කරා.ඒක කෙල්ල දන්නවා.ඒත් කෙල්ල වෙන කොල්ලෙක් පස්සේ ගියා.මම මොනා කරන්නද?මම ඉතින් ඔහේ ඉන්නවා අනිත් එවුන්ගේ ලව් වලට හෙල්ප් එකක් දිලා.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මට කෙල්ලෙක් නෑ බන්.
    ම්ම කෙල්ලෙක්ට ලව් කරා.ඒක කෙල්ල දන්නවා.ඒත් කෙල්ල වෙන කොල්ලෙක් පස්සේ ගියා.මම මොනා කරන්නද?මම ඉතින් ඔහේ ඉන්නවා අනිත් එවුන්ගේ ලව් වලට හෙල්ප් එකක් දිලා.
    ඔන්න ඔන්න පටන් ගත්තා
    මගේ පීඑම් එක බැලුවද උඔ?
    දැන් මොකද ඔහෙ වෙන්නේ?
    එලකිරි ඩවුන් උනාට පස්සේ මොනාහරි උනාද?:confused:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔන්න ඔන්න පටන් ගත්තා
    මගේ පීඑම් එක බැලුවද උඔ?
    දැන් මොකද ඔහෙ වෙන්නේ?
    එලකිරි ඩවුන් උනාට පස්සේ මොනාහරි උනාද?:confused:


    උබෙන් මොන මැසේජ් එකක්වත් ආවේ නෑ මට.
     

    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    ලියපුවා ගැන නොහිත ලියන්න තියෙන එව්වා ගෙන බලන්න. අනික විභාගේ කියන්නේ ජිවිතයම නෙවෙය් මල්ලියෝ..:frown:

     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මට කෙල්ලෙක් නෑ බන්.
    ම්ම කෙල්ලෙක්ට ලව් කරා.ඒක කෙල්ල දන්නවා.ඒත් කෙල්ල වෙන කොල්ලෙක් පස්සේ ගියා.මම මොනා කරන්නද?මම ඉතින් ඔහේ ඉන්නවා අනිත් එවුන්ගේ ලව් වලට හෙල්ප් එකක් දිලා.

    මචන් උබ IT course එකක් කරපන්...එක තමා හොදම දෙ...උබට A/l ශුවෙර් නැ කියල මුලදි හිතුනෙ නැද්ද?? මම කිව්වෙ පටන් ගන්න කාලෙ??

    කෙල්ලගෙ සින් එකෙදි නම් මටත් උනෙ ඔකම තමා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් උබ IT course එකක් කරපන්...එක තමා හොදම දෙ...උබට A/l ශුවෙර් නැ කියල මුලදි හිතුනෙ නැද්ද?? මම කිව්වෙ පටන් ගන්න කාලෙ??

    කෙල්ලගෙ සින් එකෙදි නම් මටත් උනෙ ඔකම තමා


    ඒ ලෙවෙල් ශුවර් නෑ කියලා මුලදි හිතුනේ නෑ.