අද Match එක නම් දැනට හොඳට සෙල්ලම් කර ගෙන යනවා. තරංග හතරේ පහරවල් දැනට හතක් ගහලා. ලකුණු 95/0 . මෙහෙම ගියොත් හොඳයි. අපි මේකේ Scores Update කරමු. පරෙස්සමින් සෙල්ලම් කලොත් ගොඩ.
Sri Lanka 139/1 (25.1 ov)
TM Dilshan c MEK Hussey b Bollinger 55 (59b 4x4 0x6) SR: 93.22
166/1
Overs 30
නියමයි ඔහොම යමු