Srilanka vs Australia 3rd ODI Official Thread

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    අද Match එක නම් දැනට හොඳට සෙල්ලම් කර ගෙන යනවා. තරංග හතරේ පහරවල් දැනට හතක් ගහලා. ලකුණු 95/0 . මෙහෙම ගියොත් හොඳයි. අපි මේකේ Scores Update කරමු. පරෙස්සමින් සෙල්ලම් කලොත් ගොඩ.
     

    udarapath

    Active member
  • Apr 16, 2008
    2,016
    253
    31
    Pissan Kotuwe
    136060.jpg
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    166/1
    Overs 30
    නියමයි ඔහොම යමු


    දැන් නම් මරුවට යනවා. මෙන්න මේවගේ ඉවසිලිවන්තව කලින් මැච් වලත් ගහන්න තිබ්බනේ?????