TV බැලුවොත් ආයුෂ අඩුයි....

Aug 13, 2010
423
106
0
නරකමුල්ල
TV බැලුවොත් ආයුෂ අඩුයි....

TV බලන හැම පැයක් ගානේම අපේ ආයුෂ විනාඩි 22කින් අඩු වෙනවලු.....:shocked::shocked:

2yy42s9.jpg


 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,932
    113
    Black Pearl
    ඕව ඕනී නැහැ බං TV බලන හැම පැයක්ම කොහොමත් අපේ ජිවිතෙන් පැයැක් අඩු කරනවා...
    ඒක බලන්න ගත කරන පැය කොහොමත් අඩු වෙන්නේ අපේ ජිවිතෙන් තමයි... ;)
     
    • Like
    Reactions: smsanjaya and Zeus

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඕව ඕනී නැහැ බං TV බලන හැම පැයක්ම කොහොමත් අපේ ජිවිතෙන් පැයැක් අඩු කරනවා...
    ඒක බලන්න ගත කරන පැය කොහොමත් අඩු වෙන්නේ අපේ ජිවිතෙන් තමයි... ;)
    :lol: පට්ට +5
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :cool::cool:
    ඕව ඕනී නැහැ බං TV බලන හැම පැයක්ම කොහොමත් අපේ ජිවිතෙන් පැයැක් අඩු කරනවා...
    ඒක බලන්න ගත කරන පැය කොහොමත් අඩු වෙන්නේ අපේ ජිවිතෙන් තමයි... ;)

    :lol::lol::lol::lol::cool::cool:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඕව ඕනී නැහැ බං TV බලන හැම පැයක්ම කොහොමත් අපේ ජිවිතෙන් පැයැක් අඩු කරනවා...
    ඒක බලන්න ගත කරන පැය කොහොමත් අඩු වෙන්නේ අපේ ජිවිතෙන් තමයි... ;)

    Niyama kathaava :)
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මම බලන්නෙත් නැ :cool:ඉට පස්සෙ කියයි ද දන්නැ කොම්පුටරය බැලුවෙත් අයුස අඩු වෙනවා කියාලා:baffled:
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    :lol: yakoOo kohomada ban ehema kianneh ?? jevithe kiana de kochchara kal thiyenavada kiala apita kianna ba koi vele merida kiala... inna kale TV nemei balanna puluwan keranna puluwan hema magulak kerala aathal aragena ah mama supiriyatama jeevitha una... dan unath merenna lesthi vela inna one!! :P ;) ova bala bala vikara keranan epa :P jeevithe vidinna vindavanna epa ;)
     

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    පච වාහිනියයි, සිරසේ දේශපාලන මගඩියි, ස්වර්ණවාහිනියේ තොරම්බල් වැඩසටහනියු, ITN එකේ දවසෙම විපක්ෂෙට මඩ ගහන ඒවයි 2.50 නාට්‍යයි ඇරුනම TV වෙන මොකවත් නැතිතරම්, ඉස්සර ඒකට Discovery,Documentary, සූර පප්පා, කවුද බෝයි, වගේ කාටුන්, අර්ථ වත් නාට්‍යයි ගොඩක් තුබුනා.
    කොහොමත් TV එකේ අටපට්ටමේ උනත් දාන්නේ Youtube එකේ videos ගෙඩි පිටිනි කොපි කරලා වගේ අතරින් පතර ලංකාවේ එක එක videos පෙන්නුවට ඒවත් වැඩකට ඇති ඒවා නෙවෙයි. හොද news එකක් යනවද? නෑ නේ, සිරසේ ආණ්ඩුවට මඩ ගහයි, ආණුඩ්වේ එවුන් අනෙක් පැත්තට මඩ ගහන ඒවා , මේවා බැලුවම කාලේ නාස්තිවෙන හැටියට විනාඩි 22 ක් නෙවෙයි පැය ගණන් නාස්ති වෙන්නේ. කාව්‍යයා,ප්‍රවිණා, වසුදා, මහගෙදර, වගේ නාට්‍යයි ඉවර වෙනකම් බලපු එවුන් නම් දවසට පැය බාගේ ගානේ හැමදාම අවුරුදු 2,3 විතර කොච්චර කාලේ කාලා ඇතිද? උන්ට course එකක් කරන්න තුබුනා නාස්ති කරපු කාලෙන්.මේකේ එල්ලිලා පැය විසි හතරෙම ඉන්න එකත් එක්තරා කාලේ කන ක්‍රමයක් තමයි. hikz.