අන්තිම ඇත්ත මෙන්නපච වාහිනියයි, සිරසේ දේශපාලන මගඩියි, ස්වර්ණවාහිනියේ තොරම්බල් වැඩසටහනියු, ITN එකේ දවසෙම විපක්ෂෙට මඩ ගහන ඒවයි 2.50 නාට්‍යයි ඇරුනම TV වෙන මොකවත් නැතිතරම්, ඉස්සර ඒකට Discovery,Documentary, සූර පප්පා, කවුද බෝයි, වගේ කාටුන්, අර්ථ වත් නාට්‍යයි ගොඩක් තුබුනා.
කොහොමත් TV එකේ අටපට්ටමේ උනත් දාන්නේ Youtube එකේ videos ගෙඩි පිටිනි කොපි කරලා වගේ අතරින් පතර ලංකාවේ එක එක videos පෙන්නුවට ඒවත් වැඩකට ඇති ඒවා නෙවෙයි. හොද news එකක් යනවද? නෑ නේ, සිරසේ ආණ්ඩුවට මඩ ගහයි, ආණුඩ්වේ එවුන් අනෙක් පැත්තට මඩ ගහන ඒවා , මේවා බැලුවම කාලේ නාස්තිවෙන හැටියට විනාඩි 22 ක් නෙවෙයි පැය ගණන් නාස්ති වෙන්නේ. කාව්‍යයා,ප්රවිණා, වසුදා, මහගෙදර, වගේ නාට්‍යයි ඉවර වෙනකම් බලපු එවුන් නම් දවසට පැය බාගේ ගානේ හැමදාම අවුරුදු 2,3 විතර කොච්චර කාලේ කාලා ඇතිද? උන්ට course එකක් කරන්න තුබුනා නාස්ති කරපු කාලෙන්.මේකේ එල්ලිලා පැය විසි හතරෙම ඉන්න එකත් එක්තරා කාලේ කන ක්‍රමයක් තමයි. hikz.
මෙයිට වඩා ඇත්තක් නෑ ලංකාවේ මාධ්‍ය වල
ලමයෙක්ට බලල ඉගනගන්න කියලා මේලෝකේ දෙයක් යන්නෑ
සත පහකට වැඩක් නෑ මේ චැනල්







