-England සුද්දාගෙ පැටිකිරිය-

Status
Not open for further replies.

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    sooriyapperuma ehenda abahse labuwe:shocked:

    ඔව් බබා එහෙන් තමයි කව්ද හිතුවේ එයා වගේ මමත් ඔයාගේ අතින් අල්ලපු ගමන් එහෙම වෙයි කියලා:(:(:(:rofl:...

    (~~පසුව ලියමි~~
    ඇඟිල්ල ගහලා කඩා ගෙන ගස් බැල්ලි වෙන එවුන්ව අහු කරනවා )
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    man mechara wela oyage post walata reply nokale mokada dannavada??katha karala wadak na kiyala theruna nisa.man anith hamogema awata reply kohoma kohoma hari pulu puluwan widihata damma.deyak hariyata hoyala nobala katha karana kellek nemey mama:dull::dull:dup yanna.öajja wenna one waradi wada karanna.aththa katha karanna man lajja na.lajja wenna ona wada man karan na.

    ane wassa.gon wassa.kodiyak athata gaththata jathi ale pen na.honda sinhalayeknan oluwak athuwa katha karanava.methana mama me post 1 daddi kiwwa me nikan photos tikak nemey lankawe sinhala news web sites wala meke story 1 yanava kiyala.anna hari ekek nan kiwwa de aththada kiyala hoyala balanava:lol::lol:booruwek wage katha nokara.oheta man reply karan naththe mata penava dana awayn hari lamakay kiyala thama:dull:
    රටට අපහාසයක් සිද්ද වෙන ප්‍රවෘතියක් දැක්ක ගමන්
    වැඳිරිට දැලි පිහිය අහුවුනා වගේ මෙකෙ වටේම දාගෙන ගියා
    සුද්දො හැමදෙයක් ම එලිපිට කරන නිසා වෙන්නැති තමුසෙට උන් හොඳ නේ
    උන් හැම දෙයක් ම එලියෙනෙ කරන්නෙ(පාරෙ වුනත්)
    උන් කරන මෙලෝ දෙයක් තමුසෙට් පෙන්නෙ නැ නමුත් මෙකෙ මිනිස්සුන්ගෙ නැති වැරදිත් උලුප්පල ගන්න හදන හැටි
    ජාතියක් ජම්මයක් නිවරදි වැදීමක් තිබේනම් තමුසෙ කවදාවත් මෙහෙම කතා කරන්නෙ නැ
    උබ දුකෙන් කතා කරන මෙ රට මොනාද කරල තියෙන්නෙ තොපිගෙ තාත්තල වෙච්ච සුද්දො මෙ රටට මොනාද කරේ
    හැදියාවක් නැති සතා
    තමුසෙට කතා කරන්නත් ලැජ්ජයි මට,මම කෙල්ලෙක් කියල බැල්ලියෙකුට වුනත් මෙහෙම කතා කරන පලවෙනි වතාව
    හොයල බලපන් සැකනම්
    උබ ඇත්තටම හැදියාවක් නැති වනචාරී ගැනියෙක්
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    harakune mama suddata gathi wenna kiwwe na.sarama wenuwata andinna ada kalisamanan akata garuthwe thiyanavala.punchi kello naki athin wanasenava dakinna kamathinan hamadema ok karanvala.eka ekkenata angilla duk karana kalin ape rate dewal hadan angilla dik karanna.kiwwane ohela bauddane.ay awa ahen naththe.soma hamuduruwo wage kenekge bana ahanna.man suddawa nagganna awe na methanata.man kiwwe me awalam seeyalage bana dannepa.

    අවවාදයට වඩා ආදර්ශය උතුම්..අද මෙතන සෝම හාමුදුරුවො කියලා දුන්න දෙයක් දැම්මනන් කාටත් ප්‍රයෝජනයි.පම්පෝරි සීයලා එපා
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    1)දැන් පිටිපස්ස හැරිලා බලන්න, ඔයා මුලින්ම කරේ lkdood වගේ කොටියෙක්ගේ පැත්ත ගත්ත එකයි ,:lol: lkdood කරපු ඒවා පොඩ්ඩක් කියවලා බලන්න එයා තමයි යුද්දේ කාලේ අපේ army එකට පවා මඩ ගැහුවේ. එයා එක පැත්තකින් කියනවා දෙපැතෙන්ම කථා කරන්නලු නමුත් සුද්දට බනින කොට ගෑණිට කේන්ති යනවා හැමදාම වගේ, එතකොට ඒවට දෙපැත්තක් නැද්ද? hikz

    2)ප්‍රභාකරන්ව හැදුවේ දෙමලුන්ගේම වැඩ නිසා කියලා දන්නවද? උතුරේ හිටපු දෙමළුන් ඒකාලේ ඉදලම කල්ලි හදාගෙන හිටියේ සිංහලුන්ට සහා උන් උන්ට විරුද්දව ප්‍රභාකරන් කරේ තනි කල්ලියක් හදලා අනෙක් කල්ලිවල හිටපු නායකයන්ව මරලා හිටපු සමාජිකයන්ව තමන්ගේ පිළට අරගෙන LTTE එක හදපු එකයි. අනික ප්‍රභාකරන් ළග තිබුනේ විමුක්තියට වඩා බලතන්හාවයි ඒක නිසාම තමන්ගේ අයම කීදෙන ඒකා මැරුවද? එතකොට පොඩි ළමයින්ව යුද්ධයට දාපු ඒවා හරිද? :lol:

    3)ජාති ආගම් අපි බැලුවේ නෑ, අපේ රජවරු දෙමළ ගැණුන්ව බැදපු නිසයි අන්තිමට හිටපු ශ්‍රී වික්‍රම රාජ සිංහ රජ්ජුරුවෝ දෙමළ ජාතිකයෙක් වුනේ, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්රසිංහ තමයි අවසාන සිංහල රජ්ජුරුවෝ. නමුත් අපේ මිනිසුන් ඒකට විරුද්ධ වුනේ නෑ. මිනිස්සු ඒත් රජතුමාව පිළිගත්තා තමන්ගේ කෙනෙක් හැටියට. මෙහෙට ආපු අරාබි ජාතිකයන් ,දෙමළුන් අපේ ගෑණුන්ව කොච්චර බැදලා හිටියද. මහනුවර යුගයේම සුද්දෝ නුවර ගෑණු කීදෙනෙක් බැන්දද. අද මහනුවර ඉන්න සමහර මිනිසුන් මිශ්‍ර අය. අපි මුස්ලිම් වගේ ජාතිවාදියෝ වුනා නම් එහෙනම් මේක වෙනස් වෙන්න තිබුනා

    4) ඔයාම තමයි දළදා හාමුදුරුවන්ට බැන්නේ දැන් කියන්න එපා එකාවගේ ඉන්න ඉගෙන ගන්න කියලා. අපි තම්බින්ට බනින්නේ තම්බි කරන වැඩ නිසයි නැත්නම් මෙතන කැසිල්ලට නෙවෙයි.
    තම්බි කරන වැඩ, දෙමළු කරන වැඩ ඔයා දන්නවද? ඔයා දන්නවද අවුරුද්දට සංවිදාන කීයක් ලංකාවට එනවද කියලා ක්‍රිස්තියන් ආගම පතුරුවන්න, මුස්ලිම් ආගම පතුරුවන්න. සල්ලි දීලා අහිංසක මිනිස්සුන්ව ආගමට බන්දලා ගන්න ඒවා ගැන මොනවද කියන්නේ? මම දන්න කොල්ලෝ මුස්ලිම් කෙල්ලොන්ට love කරල්ල උන් කොච්චර boot කෑවද මොකද උන් හිතන්නේ තමන්ගේ ආගම ගැන විතරයි. බදිනවා නම් අපේ එවුන්ට තම්බින් වෙන්න ඕනේ නැත්නම් no marriage :lol: ඔයා අපිට නෙවෙයි ඕක කියන්න ගිහිල්ලා මුස්ලිම් අයට. දෙමළ අයගැන මේ forum එකේ වැඩියෙන් යන්නේ නැත්තේ මොකද දෙමළු එන්නේ නෑ බොරුවට වලිදාගන්න පාඩුවේ ඉන්නවා අපි වගේම නමුත් අපිට මඩගැහුවොත් අපි බාල්දි පිටින් ගහන්න. අද මුස්ලිම් අයට ව්දින හැටි ඔයාට බලාගන්න පුලුවන් Google එකේ search කරොත්
    7.gif

    වෙලා තියෙන්නේ අපේ එවුන් එන්නේ නෑ රෙප් කැපෙයි කියන බයට ඉතින් උන්ව සංවිදානය කරලා ගන්න ඕනේ විවිධ බලවේගයන්ට එරෙහිව විවිද ආකාරයෙන්
    ඇත්තටම ජාතිවාදේ පවා ගෙනාවේ කවුද? සුද්ද මිසක් නැත්නම් අපි කොච්චර හොදට හිටියද කිසිම ප්‍රශ්ණයක් නැතුව සුද්ද මෙහෙට එන්න කලින්
    දැන් සුද්දා ජාතිවාදේ ගැන දෙඩෙව්වට බුද්ධාගමේ ඒක ගැන කියලා තියෙන්නේ 2500කට කලින් කියලා දන්නවද? කෙනෙක්ව කුලයෙන් ,මලයෙන් ,ජාතියෙන්,ජන්මයෙන්, මනින්න එපා කියලයි අපේ ආගමේ තියෙන්නේ ඕවා අපි දන්න විට සුද්දා වහල් කම කරන බවත් , අරාබි ජාතිකයන් මොහමඩ්ගේ අණ පරිදි අල්ලාගත් ම්නිසුන් ගැහැනූන් වහල් සේවයේ යෙදව් බවත් දන්නවද?
    අපි ශිෂ්ඨාචාරයේ ඉහළම හිටපු කාලයත් තිබුනා ඒක වුනේ අපි සමගිව හිටපු නිසයි, සමගිය කැඩුවේ බටහිර ජාතින්. දැන් එය හදාගන්න කාලයයි මේ නමුත් ඒකට විරුද්දව තිරයේ පිටිපස්සේ ඒවා යන නිසා ගමන බොහොම මන්දගාමියි නමුත් ඒකට කරන්න දෙයක් නෑ

    ඔයාට කවුරු හරි ගහන්න ආවොත් ඔයාට යන්නත් තැනක් නැත්නම් ඔයා පෙරලා පහර දෙනවා නේ? :rofl: ඒවගේ තමයි අනෙක් අයත්. තමන් පාඩුවේ ඉන්නවා නම් අපිත් ඉන්නවා නමුත් අපිට පහර දිදි සමගිය ගැන කථා කිරිම හරියට ප්‍රභාකරන් සාම සාකච්ඡා ගැන දෙඩෙව්වා වගේ වැඩක්:lol:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ow ithin oya punchi kaale naaki athin winasa unata dan kaale kollo kello ecchara moda na,dan karanna deyak na,kaviyak liyala suddata baninna :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    රටට අපහාසයක් සිද්ද වෙන ප්‍රවෘතියක් දැක්ක ගමන්
    වැඳිරිට දැලි පිහිය අහුවුනා වගේ මෙකෙ වටේම දාගෙන ගියා
    සුද්දො හැමදෙයක් ම එලිපිට කරන නිසා වෙන්නැති තමුසෙට උන් හොඳ නේ
    උන් හැම දෙයක් ම එලියෙනෙ කරන්නෙ(පාරෙ වුනත්)
    උන් කරන මෙලෝ දෙයක් තමුසෙට් පෙන්නෙ නැ නමුත් මෙකෙ මිනිස්සුන්ගෙ නැති වැරදිත් උලුප්පල ගන්න හදන හැටි
    ජාතියක් ජම්මයක් නිවරදි වැදීමක් තිබේනම් තමුසෙ කවදාවත් මෙහෙම කතා කරන්නෙ නැ
    උබ දුකෙන් කතා කරන මෙ රට මොනාද කරල තියෙන්නෙ තොපිගෙ තාත්තල වෙච්ච සුද්දො මෙ රටට මොනාද කරේ
    හැදියාවක් නැති සතා
    තමුසෙට කතා කරන්නත් ලැජ්ජයි මට,මම කෙල්ලෙක් කියල බැල්ලියෙකුට වුනත් මෙහෙම කතා කරන පලවෙනි වතාව
    හොයල බලපන් සැකනම්
    උබ ඇත්තටම හැදියාවක් නැති වනචාරී ගැනියෙක්
    සිරාවටම සිංහල තේරෙනවනම් මේකි ආයිත් එන්නෙ නැහැ බන් බයිට් වෙන්න..මේකිට තේරැම්ගැනීමේ හැකියාව 00යි.. උගත් කම වැඩි වෙලා මෝහෙන් අන්ධ වෙලා..කරන කියන දේවල් දන්නෙ නැහැ.. එයාම කියනවා එයා හරි උගත් ලු...
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    harakune mama suddata gathi wenna kiwwe na.sarama wenuwata andinna ada kalisamanan akata garuthwe thiyanavala.punchi kello naki athin wanasenava dakinna kamathinan hamadema ok karanvala.eka ekkenata angilla duk karana kalin ape rate dewal hadan angilla dik karanna.kiwwane ohela bauddane.ay awa ahen naththe.soma hamuduruwo wage kenekge bana ahanna.man suddawa nagganna awe na methanata.man kiwwe me awalam seeyalage bana dannepa.

    අවවාදයට වඩා ආදර්ශය උතුම්..අද මෙතන සෝම හාමුදුරුවො කියලා දුන්න දෙයක් දැම්මනන් කාටත් ප්‍රයෝජනයි.පම්පෝරි සීයලා එපා

    අවවාදයට වඩා ආදර්ශය උතුම්
    සහතික ඇත්ත,හරියටම හරි.එහෙනම් ඔයා අපට අවවාද දෙන්න කලින් ඔයා ආදර්ශමත් වෙලා ඉන්නකො.
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    harakune mama suddata gathi wenna kiwwe na.sarama wenuwata andinna ada kalisamanan akata garuthwe thiyanavala.punchi kello naki athin wanasenava dakinna kamathinan hamadema ok karanvala.eka ekkenata angilla duk karana kalin ape rate dewal hadan angilla dik karanna.kiwwane ohela bauddane.ay awa ahen naththe.soma hamuduruwo wage kenekge bana ahanna.man suddawa nagganna awe na methanata.man kiwwe me awalam seeyalage bana dannepa.

    අවවාදයට වඩා ආදර්ශය උතුම්..අද මෙතන සෝම හාමුදුරුවො කියලා දුන්න දෙයක් දැම්මනන් කාටත් ප්‍රයෝජනයි.පම්පෝරි සීයලා එපා
    කසිප්පුවො උබේ සිංහලනං අන්තිමයි බන්, මල් බබා සර්ගෙ ක්ලාස් එකට ගිහින් ඉගෙනගෙන වර, උබේ සිංහල කියවල මට වෙන්නෙ පුක හපාගෙන මම හාරන ලිදට පනින්න

    අනාත කිකිළි
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    1)දැන් පිටිපස්ස හැරිලා බලන්න, ඔයා මුලින්ම කරේ lkdood වගේ කොටියෙක්ගේ පැත්ත ගත්ත එකයි ,:lol: lkdood කරපු ඒවා පොඩ්ඩක් කියවලා බලන්න එයා තමයි යුද්දේ කාලේ අපේ army එකට පවා මඩ ගැහුවේ. එයා එක පැත්තකින් කියනවා දෙපැතෙන්ම කථා කරන්නලු නමුත් සුද්දට බනින කොට ගෑණිට කේන්ති යනවා හැමදාම වගේ, එතකොට ඒවට දෙපැත්තක් නැද්ද? hikz

    2)ප්‍රභාකරන්ව හැදුවේ දෙමලුන්ගේම වැඩ නිසා කියලා දන්නවද? උතුරේ හිටපු දෙමළුන් ඒකාලේ ඉදලම කල්ලි හදාගෙන හිටියේ සිංහලුන්ට සහා උන් උන්ට විරුද්දව ප්‍රභාකරන් කරේ තනි කල්ලියක් හදලා අනෙක් කල්ලිවල හිටපු නායකයන්ව මරලා හිටපු සමාජිකයන්ව තමන්ගේ පිළට අරගෙන LTTE එක හදපු එකයි. අනික ප්‍රභාකරන් ළග තිබුනේ විමුක්තියට වඩා බලතන්හාවයි ඒක නිසාම තමන්ගේ අයම කීදෙන ඒකා මැරුවද? එතකොට පොඩි ළමයින්ව යුද්ධයට දාපු ඒවා හරිද?
    :lol:

    3)ජාති ආගම් අපි බැලුවේ නෑ, අපේ රජවරු දෙමළ ගැණුන්ව බැදපු නිසයි අන්තිමට හිටපු ශ්‍රී වික්‍රම රාජ සිංහ රජ්ජුරුවෝ දෙමළ ජාතිකයෙක් වුනේ, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්රසිංහ තමයි අවසාන සිංහල රජ්ජුරුවෝ. නමුත් අපේ මිනිසුන් ඒකට විරුද්ධ වුනේ නෑ. මිනිස්සු ඒත් රජතුමාව පිළිගත්තා තමන්ගේ කෙනෙක් හැටියට. මෙහෙට ආපු අරාබි ජාතිකයන් ,දෙමළුන් අපේ ගෑණුන්ව කොච්චර බැදලා හිටියද. මහනුවර යුගයේම සුද්දෝ නුවර ගෑණු කීදෙනෙක් බැන්දද. අද මහනුවර ඉන්න සමහර මිනිසුන් මිශ්‍ර අය. අපි මුස්ලිම් වගේ ජාතිවාදියෝ වුනා නම් එහෙනම් මේක වෙනස් වෙන්න තිබුනා

    4) ඔයාම තමයි දළදා හාමුදුරුවන්ට බැන්නේ දැන් කියන්න එපා එකාවගේ ඉන්න ඉගෙන ගන්න කියලා. අපි තම්බින්ට බනින්නේ තම්බි කරන වැඩ නිසයි නැත්නම් මෙතන කැසිල්ලට නෙවෙයි.

    තම්බි කරන වැඩ, දෙමළු කරන වැඩ ඔයා දන්නවද? ඔයා දන්නවද අවුරුද්දට සංවිදාන කීයක් ලංකාවට එනවද කියලා ක්‍රිස්තියන් ආගම පතුරුවන්න, මුස්ලිම් ආගම පතුරුවන්න. සල්ලි දීලා අහිංසක මිනිස්සුන්ව ආගමට බන්දලා ගන්න ඒවා ගැන මොනවද කියන්නේ? මම දන්න කොල්ලෝ මුස්ලිම් කෙල්ලොන්ට love කරල්ල උන් කොච්චර boot කෑවද මොකද උන් හිතන්නේ තමන්ගේ ආගම ගැන විතරයි. බදිනවා නම් අපේ එවුන්ට තම්බින් වෙන්න ඕනේ නැත්නම් no marriage :lol: ඔයා අපිට නෙවෙයි ඕක කියන්න ගිහිල්ලා මුස්ලිම් අයට. දෙමළ අයගැන මේ forum එකේ වැඩියෙන් යන්නේ නැත්තේ මොකද දෙමළු එන්නේ නෑ බොරුවට වලිදාගන්න පාඩුවේ ඉන්නවා අපි වගේම නමුත් අපිට මඩගැහුවොත් අපි බාල්දි පිටින් ගහන්න. අද මුස්ලිම් අයට ව්දින හැටි ඔයාට බලාගන්න පුලුවන් Google එකේ search කරොත්
    7.gif

    වෙලා තියෙන්නේ අපේ එවුන් එන්නේ නෑ රෙප් කැපෙයි කියන බයට ඉතින් උන්ව සංවිදානය කරලා ගන්න ඕනේ විවිධ බලවේගයන්ට එරෙහිව විවිද ආකාරයෙන්
    ඇත්තටම ජාතිවාදේ පවා ගෙනාවේ කවුද? සුද්ද මිසක් නැත්නම් අපි කොච්චර හොදට හිටියද කිසිම ප්‍රශ්ණයක් නැතුව සුද්ද මෙහෙට එන්න කලින්
    දැන් සුද්දා ජාතිවාදේ ගැන දෙඩෙව්වට බුද්ධාගමේ ඒක ගැන කියලා තියෙන්නේ 2500කට කලින් කියලා දන්නවද? කෙනෙක්ව කුලයෙන් ,මලයෙන් ,ජාතියෙන්,ජන්මයෙන්, මනින්න එපා කියලයි අපේ ආගමේ තියෙන්නේ ඕවා අපි දන්න විට සුද්දා වහල් කම කරන බවත් , අරාබි ජාතිකයන් මොහමඩ්ගේ අණ පරිදි අල්ලාගත් ම්නිසුන් ගැහැනූන් වහල් සේවයේ යෙදව් බවත් දන්නවද?
    අපි ශිෂ්ඨාචාරයේ ඉහළම හිටපු කාලයත් තිබුනා ඒක වුනේ අපි සමගිව හිටපු නිසයි, සමගිය කැඩුවේ බටහිර ජාතින්. දැන් එය හදාගන්න කාලයයි මේ නමුත් ඒකට විරුද්දව තිරයේ පිටිපස්සේ ඒවා යන නිසා ගමන බොහොම මන්දගාමියි නමුත් ඒකට කරන්න දෙයක් නෑ

    ඔයාට කවුරු හරි ගහන්න ආවොත් ඔයාට යන්නත් තැනක් නැත්නම් ඔයා පෙරලා පහර දෙනවා නේ?
    :rofl: ඒවගේ තමයි අනෙක් අයත්. තමන් පාඩුවේ ඉන්නවා නම් අපිත් ඉන්නවා නමුත් අපිට පහර දිදි සමගිය ගැන කථා කිරිම හරියට ප්‍රභාකරන් සාම සාකච්ඡා ගැන දෙඩෙව්වා වගේ වැඩක්:lol:

    දෙපැත්ත කොහොම වුනත් ඔය කසිප්පුවයි UKPOOP කාරයයි කතා කරන්නේ කටින් නෙමෙයි කියන එකනම් පැහැදිලියි.එන්ගලන්තෙ ඉඳන් අධෝමාර්ගය ආදායම් මාර්ගය කරගත්ත කොටින්ට කඩේයන උන්ට මේ රට ගැන මොන අගයක්ද. ඩොලර්වලට අම්මා තාත්තා ආගම දහම වුනත් විකුනන ලැජ්ජනැති උන්.
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    harakune mama suddata gathi wenna kiwwe na.sarama wenuwata andinna ada kalisamanan akata garuthwe thiyanavala.punchi kello naki athin wanasenava dakinna kamathinan hamadema ok karanvala.eka ekkenata angilla duk karana kalin ape rate dewal hadan angilla dik karanna.kiwwane ohela bauddane.ay awa ahen naththe.soma hamuduruwo wage kenekge bana ahanna.man suddawa nagganna awe na methanata.man kiwwe me awalam seeyalage bana dannepa.

    අවවාදයට වඩා ආදර්ශය උතුම්..අද මෙතන සෝම හාමුදුරුවො කියලා දුන්න දෙයක් දැම්මනන් කාටත් ප්‍රයෝජනයි.පම්පෝරි සීයලා එපා

    mama dakka thread 1ta mama reply karanava.oya nodakkata mata karanan deyak na.mata hithenava suddata sooriyapperumata wada prayojanawath dewal deela thiyenava kiyala.:rofl::rofl:adu gane oya use karana computer 1wath awe ehenne.sooriyapperumagen
    සුද්දව කරේ තියාගෙන දඟලපු ගැනි දැන් කියනව සුද්දව නැග්ගුවෙ නැලු
    කියන්න තියෙන බලු කතා කියල,ආගමට රටට ජාතියට කරන්න තියෙන උපරිම අපහසය කරල
    ජම්මයක් නැති බැල්ලි දැන් මෙහෙම කතා කරනව
    මුන්ගෙ කටවල් ගලෙ උලන්න ඔන,මුන්ට පොඩි කාලෙ හදාගත්තු නැති මහ උන්දලට බනින්න ඔන
    සත්ව කමේ ඉහලටම ගියපු ගැනු,මතක තියාගනින් අපිට ඔන කෙනෙක්ට ඇගිල්ල දික් කරන්න පුලුවන් කියන එක
    මොකද මෙ ලොකෙ වෙන කිසිම රටකට වඩා උතුම්ම රට මෙ රට
    එක නිසා එ අයිතිය අපිට තියෙනව
    නමුත් මෙ රටේ ඉඳගෙන මේ රටට ගරහල සුද්දව කරේ තියන් ඉන්න මෙ එල වැස්සිට එ අයිතිය කොහෙත් ම නැත
    තමුසෙ මට අද පවු පිරෙවුව,සත්තකින්ම ජිවිතෙ පලවෙනි වතාවට අද මම
    ගැනියෙක්ට මෙ විදියට බැන්න.පාහර බැල්ලි

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    අනේ පලයන් ගෑනියෙ යන්න ...උබ මේ සරණාගත බයිලාවෙන් හිපිලන්තෙට රිංහපු කල්ලතෝනි බඩුවක්නෙ.....
    උඹ මොනවද දන්නෙ එංගලන්තෙ ගැන...:nerd:
    මේක පොතක ලියපු සූරියප්පෙරුම මහතා වගෙම මේක පොස්ට් කරපු කෙනත් උඹට වඩා ගොඩක් උගත්.....
    අනික උඹලාට එංගලන්තෙ මහ ලොකු වෙලා තියෙන්නෙ ලෝකෙ ඕනම ත්‍රස්තවාදි කන්ඩායමකට සේෆ් හේවන් එකක් නිසා.

    කොටි බල්ලො තවමත් ගොරවන්නෙ ඒ සැප නිසා තමයි.
    පහුගිය ටිකේ දැක්කනෙ.....ඔහේගේ හාම්පුත්තුන්ගෙ පැටව් කරපු වැඩ....
    සාප්පුවල තියෙන ඩමි වල රෙදිත් ගලවගෙන මංකොල්ලකෑවා.
    උන්ගෙ මුත්තලා අපෙ රටවලින් මංකොල්ල කාලා තිබුන පාරම්පරික පුරුද්ද තමයි ඒ පෙන්නුවෙ.
    අපි ගල් යුගයෙ කියන්නෙ.....හික්ස්...ලොල් තමයි.
    උඹලගෙ හාම්පුත්තුන්ගෙ මී මුත්තො සත්තු මරාගෙන අමුවෙන් කාලා හෙළුවෙන් හිටිය කාලෙ අපෙ රටේ මිනිස්සු ගොවිතැන් කරලා බත් කාලා,විලි වහගෙන හිටියා කියල කියන්න තරම් ලිඛිත ඉතිහාසයක් අපිට තියෙනවා.
    වෙන මොනවද මහලොකු සුද්දො තවමත් වැසිකිලි ගිහින් පස්ස හෝදන තරමට වත් මානුෂීය දියුණුවක් ලබලා නෑ.චීනා කඩදාසි හොයා ගත්තෙ නැත්නම්....ඒකත් පිදුරු වලින්ම කර ගන්නයි වෙන්නෙ...ඒ නිසා ගල් යුග ගැන ප්‍රංශ ටෝක් දෙන්න එපා.
    ඉන්ටර්නෙට් එකත් ලිzස් නෝනගෙ සාය අස්සෙන් වැටුනා කියලා අදනෙ දන්නෙ.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    සුද්දා නිසා අපට ලැබුණු හොඳ දේවළුත් තියෙනවා මම නෑ කියන්නේ නෑ
    හැබැයි සුද්දා ඔය කියන දේවල් තනියම හොයාගත්ත දේවල් වත් තනියම දියුනුකරපු දේවලවත් නෙවේ.ඒකත් මතක තියාගන්න.සුද්දා දන්න දේවල් වලින් 90%ක්ම අනුන්ගෙන් හොරකම් කරපුවා,උන කරේ ඒ දෙවල් අනුන්ගෙන් හොරකම් කරලා දියුනු කරපු එක විතරයි.

    ඒ වගේම හොඳට මතක තියාගන්න

    අවුරුදු ගානක් ලංකාවේ අහිංසක ජනතාව දුක්වින්දා සුද්දා නිසා
    .
    බෞද්ධ වෙහෙර විහාර විනාස කරා.
    ජාතියට අදරේ කරන්න දන්නේ නැති කළු සුද්දෝ රටේ බිහිඋනා.
    ගවමස් කන එක,මත්ද්‍රව්‍ය මත්පැන් ලංකාවට හදුන්වලා දුන්නෙත් සුද්දාම තමා.

    ඔය හැමදේම සුද්දාට ලේසියෙන් කරගන්න ලැබුනෙත් ඔයාලා වගේ සුද්දන්ට කඹුරපු රටට ආදරේ නැති උන් ලංකාවේ ඒ කාලෙත් හිටපු නිසා.
    දැන් මෙතන සිංහලයෙක් සුද්දෙක්ගේ වරදක් පෙන්නලා දෙද්දි ඔයාට හරියට අමාරුයි නේ?යන්නේ නැතුව මෙතනම එල්ලිලා ඉන්නේ ඔයා ගියාම අපි ඔයාගේ සුද්දට බනී කියලා බයටද?

    :lol::lol::lol::lol:wakyak hari kiyanna epay-:rofl::rofl:gawa mas witharak nemey mas.maluwa marenneth gahila gahila.biththare kiyanne aiyaeeee kenekge jeewitheka arambaya.hariyata lamaynge kalalayak kanava wage.kukulageth pana thiyenne:(:(gawaya withaerak nemey satha.poojaneeya bim walin eliyata ena dadamas enenth sathek marala.awaye maranne sudda neme.oyala kiyana oya oyalagema aya.:dull::dull:gam walin thama gawayo genne town walata wadi pura.awa karanne oya ahinsakay kiyana duppath dahami minissu.

    mata wadak nathi suddek na.habay moda points walin enenpa.:lol::lol:mokawa kawath mas thamay.sudda giyama bari unada atha araganna purudu:lol::lol:ay suddawa elewwa ape aya sudda dunna dewal elewwe naththe:oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අවවාදයට වඩා ආදර්ශය උතුම්..අද මෙතන සෝම හාමුදුරුවො කියලා දුන්න දෙයක් දැම්මනන් කාටත් ප්‍රයෝජනයි.පම්පෝරි සීයලා එපා

    ඔයා සෝම හාමුදුරුවෝ ගැන හොදට දන්නව වගේ.. ඒක නිසා වෙන්න ඇති ඊයෙ දැම්මේ සෝමෙ හාමුදුරුවො කියල.. ගරු කරන්න ඕන අයට ගරු කරන්න පුරුදු වෙන්න..
    සෝම හාමුදුරැවෝ සෝමෙ හාමුදුරුවො නෙමෙයි..
     
    TMDil

    Member
    May 7, 2010
    113
    8
    0
    :shocked::rofl::shocked: very funny :lol:

    සුරියප්පෙරුම මහතා uk welata awilla thiyanawada ?

    සුරියප්පෙරුම මහතා uk navy eke thiyana naw ganawath dan ne naha :shocked:

    :lol: dusim dekak wath naha :lol:

    100 ships

    UK
    Population 62 million
    6th largest economy in the world

    :lol::lol::lol:

    Sinhala kiyanna suddonta bana bana suddonganma yapana jathiyak.
    Muslim ayata bana bana oil, foods aduwata apaga countries walin ganna jathiyak
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :lol::lol::lol::lol:wakyak hari kiyanna epay-:rofl::rofl:gawa mas witharak nemey mas.maluwa marenneth gahila gahila.biththare kiyanne aiyaeeee kenekge jeewitheka arambaya.hariyata lamaynge kalalayak kanava wage.kukulageth pana thiyenne:(:(gawaya withaerak nemey satha.poojaneeya bim walin eliyata ena dadamas enenth sathek marala.awaye maranne sudda neme.oyala kiyana oya oyalagema aya.:dull::dull:gam walin thama gawayo genne town walata wadi pura.awa karanne oya ahinsakay kiyana duppath dahami minissu.

    mata wadak nathi suddek na.habay moda points walin enenpa.:lol::lol:mokawa kawath mas thamay.sudda giyama bari unada atha araganna purudu:lol::lol:ay suddawa elewwa ape aya sudda dunna dewal elewwe naththe:oo:

    mas gana katha karoth oya mas kanne nadda?
     
    Status
    Not open for further replies.