යාළුවනේ මම එන ගමන් අද යුනිටියෙන් රුපියල් පන්දාස් හත්සිය පණහකට එම්පීෆෝ එකක් අරගෙන ආවා එකේ firmware version eka 2008/09 ඒක අප්ඩේට් කරන්න බයයි කලිනුත් තවත් ප්ලේයර් එකක් ඩෙඩ් උනා ඒක කරන්න ගිහින්. මේකේ තියෙන අවුල මේකයි මම වීඩියෝ ප්ලේයරයට කොපි කරලා වීඩියෝස්වල චෙක් කරාම ඒක නැහැ ඒත් ඕඩියෝවල තියෙනවා සහ ප්ලේ වෙනවා වීඩියෝ එක නැතුව ඕඩියෝ එක විතරක් තවත් අවුලක් තියෙන්නේ මේකේ ඩ්රයිවර්ස් ඩිස්ක් එක දාන්න ගියාම වැටෙනවා ෆෝර් වින්ඩෝස් නයින්ටි එයිට් ඔන්ලි කියලා ! අනේ අපොයි වන් ඉයර් වොරන්ටි දුන්නට ආයි ඕක අහන්න අරගෙන යන්න බැහැනේ ලැජ්ජයිනේ. කවුරු හරි උදව්වක් කරන්න මේකේ මැෂින් එකට ගැහුවම පෙන් එකක් වගේ තමා වැටෙන්නේ අමුතුවෙන් ෆෝල්ඩර වත් නැහැ
Chinese ද මන්දා අපරාදෙ සෝනි එක තිබ්බා 11කට මම ගත්තේ නැහැ මං වගේ මෝඩයෙක්
වැඩිදුර හිතුවේ නැහැ උදව්වක් කරන්න කො බම්ප් එකක් දාලා හරි යන්න පුළුවං නම්
Mworks M-175 කියලා එකක්
බම්ප් එකක් දාලා යන්න අය්යෝ


Chinese ද මන්දා අපරාදෙ සෝනි එක තිබ්බා 11කට මම ගත්තේ නැහැ මං වගේ මෝඩයෙක්
වැඩිදුර හිතුවේ නැහැ උදව්වක් කරන්න කො බම්ප් එකක් දාලා හරි යන්න පුළුවං නම්Mworks M-175 කියලා එකක්

බම්ප් එකක් දාලා යන්න අය්යෝ






මං ඒක දන්නවා කම්පැටිබලි චේන්ජ් කරලා සෙටප් ෆයිල් එක රන් කරන්න පුළුවං බව ඇත්ත ඒත් ඒවා වැලීඩ් ෆයිල් විදිහහට සෙවන් එකේ ගනීද කියන එකයි ප්රශ්නෙ


ආයි අරං යන්න ලැජ්ජයි 