MP4 Player_ගැන Dannawada ?

Thug 4 Life

Member
Aug 17, 2011
157
11
0
West Side
යාළුවනේ මම එන ගමන් අද යුනිටියෙන් රුපියල් පන්දාස් හත්සිය පණහකට එම්පීෆෝ එකක් අරගෙන ආවා එකේ firmware version eka 2008/09 ඒක අප්ඩේට් කරන්න බයයි කලිනුත් තවත් ප්ලේයර් එකක් ඩෙඩ් උනා ඒක කරන්න ගිහින්. මේකේ තියෙන අවුල මේකයි මම වීඩියෝ ප්ලේයරයට කොපි කරලා වීඩියෝස්වල චෙක් කරාම ඒක නැහැ ඒත් ඕඩියෝවල තියෙනවා සහ ප්ලේ වෙනවා වීඩියෝ එක නැතුව ඕඩියෝ එක විතරක් තවත් අවුලක් තියෙන්නේ මේකේ ඩ්‍රයිවර්ස් ඩිස්ක් එක දාන්න ගියාම වැටෙනවා ෆෝර් වින්ඩෝස් නයින්ටි එයිට් ඔන්ලි කියලා ! අනේ අපොයි වන් ඉයර් වොරන්ටි දුන්නට ආයි ඕක අහන්න අරගෙන යන්න බැහැනේ ලැජ්ජයිනේ. කවුරු හරි උදව්වක් කරන්න මේකේ මැෂින් එකට ගැහුවම පෙන් එකක් වගේ තමා වැටෙන්නේ අමුතුවෙන් ෆෝල්ඩර වත් නැහැ

Chinese ද මන්දා අපරාදෙ සෝනි එක තිබ්බා 11කට මම ගත්තේ නැහැ මං වගේ මෝඩයෙක් :( වැඩිදුර හිතුවේ නැහැ උදව්වක් කරන්න කො බම්ප් එකක් දාලා හරි යන්න පුළුවං නම්

Mworks M-175 කියලා එකක් :(

බම්ප් එකක් දාලා යන්න අය්යෝ :(:(:dull:

 
  • Like
Reactions: RuZZa

Thug 4 Life

Member
Aug 17, 2011
157
11
0
West Side
Additional Details

එයාලා දාලා තිබ්බ සාම්පල් ක්ලිප් එක නම් ප්ලේ උනා වින්ඩෝස් මීඩියා වීඩියෝද කොහෙද තිබ්බෙ මං ඒක ඩිලීට් කළ නිසා දැන් මතකත් නෑ :dull:
 

Thug 4 Life

Member
Aug 17, 2011
157
11
0
West Side
:no: මං ඒක දන්නවා කම්පැටිබලි චේන්ජ් කරලා සෙටප් ෆයිල් එක රන් කරන්න පුළුවං බව ඇත්ත ඒත් ඒවා වැලීඩ් ෆයිල් විදිහහට සෙවන් එකේ ගනීද කියන එකයි ප්‍රශ්නෙ :no:

නෝපික්ස් මචන් කැමරාව වෙඩින් එකක් කවර් කරන්න අරං ගියා
:)
 

nadman

Well-known member
  • Nov 29, 2006
    3,819
    544
    113
    machan mata pena vidihata oya kiyanna video format case ekak.Oyata karanna thiyenne honda converter ekak aragena one files tika mp4 walata convert karaganna.Mulinma oke manual eka athi support karana video format tika eva monawada kiyala balaganna.
    Firmware update karanna yanna epa wade case wei.
    menna me converter eken convert karanna.Mage gaava thiyena Chinese mp4 player eken convert karanne meken-
    Xilisoft Video Converter Ultimate v6.6.0.0623 • Incl. keygen by Unlockme
    me one link ekak wada-
    http://www.wupload.com/file/86743107/XVCU.v6.6.0.0623.by.tano1221.rar
    http://www.filesonic.com/file/1642412311/XVCU.v6.6.0.0623.by.tano1221.rar
    http://www.fileserve.com/file/qvTyzFT/XVCU.v6.6.0.0623.by.tano1221.rar
    http://www.megaupload.com/?d=LF4N0F4E
    http://www.mediafire.com/?14wl6qvde82ihtg
    http://rapidshare.com/files/1898835712/XVCU.v6.6.0.0623.by.tano1221.rar
     

    uditha224

    Well-known member
  • :no: මං ඒක දන්නවා කම්පැටිබලි චේන්ජ් කරලා සෙටප් ෆයිල් එක රන් කරන්න පුළුවං බව ඇත්ත ඒත් ඒවා වැලීඩ් ෆයිල් විදිහහට සෙවන් එකේ ගනීද කියන එකයි ප්‍රශ්නෙ :no:

    නෝපික්ස් මචන් කැමරාව වෙඩින් එකක් කවර් කරන්න අරං ගියා
    :)


    fat-skinny-ugly-wedding-couple.jpg


    එහෙනම් wedding photo එකක්වත් දාපන්
    ;):lol:
     

    Thug 4 Life

    Member
    Aug 17, 2011
    157
    11
    0
    West Side
    @nadman

    මං දැං බැලුවෙ යාළු ඒකේ ඒවීඅයි විතරයි ප්ලේ වෙන්නේ බට් කවරේ ගහලා තියෙන්නේ එම්පී4 කියලා :oo: ආයි අරං යන්න ලැජ්ජයි :( උදව්වලට ස්තූතියි.......

    @uditha224


    ;):)