haha ග්රීස් යකා ඇන්ටිලා ඉන්න ගෙවල් වලට පනින් නෑ ලු.
ඒක නිසාද??![]()
ekada thaama oka oyalage gedatta panne natte??

haha ග්රීස් යකා ඇන්ටිලා ඉන්න ගෙවල් වලට පනින් නෑ ලු.
ඒක නිසාද??![]()

අපේ ගෙදර මියෙක් නෑනේ ඉතින් ග්රීස් යකුන්ව පන්නන්න
hikz

oya innawane ithing![]()
අපේ ගේ ලොකු නිසා තව එකෙක් ඕනේ

eka thama!!
dan grees yakku kiyala nikan ayath guti kanawa ..![]()
..samaharu ahuwena ekekta gahanawa wage
..eka echchara hoda wadak na...
Api muta le paninna gahala policiyata dunna. rep + dila comments denna. thawa photo dennam.




උබට රෙප් ඕනද මේ කරපු විරක්රියාවට..![]()
...ලෑජ්ජවෙයන්
ඔය ෆොටෝ ටික අයින් කරපන්
ග්රීස් යක්කු කොහෙද බන් මේ වගේ නිල් පාට අදුම් ඇදගෙන එන්නෙ, මේකා පොඩි එකෙක් බන් කෙල්ලව බලන්නවත් ගියාද දන්නෙ නැහැ, පොටො ටික අයින් කරපන් මචන්, කාගෙ උනත් දරුවෙක්නෙ, මූ ග්රීස් යකෙකෙ නෙමේ බන්. පව්













