Greez Yakek Allala

cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    :rofl: haha ග්‍රීස් යකා ඇන්ටිලා ඉන්න ගෙවල් වලට පනින් නෑ ලු.
    ඒක නිසාද??:eek:

    ekada thaama oka oyalage gedatta panne natte?? :eek:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ග්‍රීස් යක්කු කොහෙද බන් මේ වගේ නිල් පාට අදුම් ඇදගෙන එන්නෙ, මේකා පොඩි එකෙක් බන් කෙල්ලව බලන්නවත් ගියාද දන්නෙ නැහැ, පොටො ටික අයින් කරපන් මචන්, කාගෙ උනත් දරුවෙක්නෙ, මූ ග්‍රීස් යකෙකෙ නෙමේ බන්. පව්
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ග්‍රීස් යක්කු කොහෙද බන් මේ වගේ නිල් පාට අදුම් ඇදගෙන එන්නෙ, මේකා පොඩි එකෙක් බන් කෙල්ලව බලන්නවත් ගියාද දන්නෙ නැහැ, පොටො ටික අයින් කරපන් මචන්, කාගෙ උනත් දරුවෙක්නෙ, මූ ග්‍රීස් යකෙකෙ නෙමේ බන්. පව්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: