....::::::::::PROUD TO BE A
SRI LANKAN::::::::::.....
චගු;10821665 said:බෞද්ධ නොවන මිතුරනි.. මේ ඔබේ ආගමට වඩා අපේ ආගම උසස් යැයි කීමක් නොව, ඔබේ ආගමට අපත්, අපේ ආගමට ඔබත් ගරු කල යුතු බව පෙන්වීමක් පමණි...
අපේ රටේ ජනතාව කිසි දිනක ආගම්වාදයක් නිසා මිනි මරා ගත්තේ නැහැ.. හොර රහසේ ආහම් වලට හරවා ගැනීම් කොයි තරම් තිබුනත්, පහත දැක්වෙන වගේ සිදුවීම් නම් කවදාවත් තිබුනෙ නෑ නේද ?
බෞද්ධයො ම්ලේච්චයෝ නෙවෙයි... අපිට ඔබත් එක්ක මෙන්ම, ඔබටත් අපිත් එක්ක මේ රටේ එකට, සුරක්ශිතව ජීවත් වෙන්න ලැබීම වාසනාවක් කියල හිතනවා.
Want to see real religious extremism ? look no further.. see what our neighbors in India are doing:
Extremist attack on Christian meeting in Chattisgargh India 2008
-----------------------------------------------------------------
This is a warning video sent by Hindu Extremists in India to Christians and Priests/Pastors that DON'T COME TO INDIA AND DON'T TRY TO CONVERT HINDUS else you will be beaten tortured or killed.
නියමයි සහෝදරය
උපරිමයි
උපරිමයි





