ෆේස්බුක් හි අවසානය අත ලඟ
ෆේස්බුක් හි අවසානය අත ලඟ
මේක දැකපු ගමන් කට්ටිය ටිං වෙන්න ඇති නේ.ඇත්තටම ටිං වෙන්න ඕනා වැඩක් තමයි මේක.
අලුත්ම සයිබර් මෙහෙයුම "Operation Facebook"
මේක Anonymous හැකර් කණ්ඩායමේ තවත් වැඩක්.ඔවුන් කියන විදිහට නම් මේක හරිම භයානකයි.ඔවුන් කියන විදිහට ගයි ෆොක්ස් නැමැති පුද්ගලයා සහ Gun Powder Plot නම් සිද්දිය සිහිකර බ්‍රිතාන්‍ය වැසියන් ගිණි කෙලි ,සැරසිලි,සංදර්ශන පවත්වන 2011 නොවැම්බර් 5 වෙනිදා ෆේස්බුක් හැක් කරනවා.
ඊට පස්සෙ ෆේස්බුක් ඉවරයි.

මේගොල්ලො පෙන්ටගන් එකත් හැක් කරල තියෙනවා.

Last edited: