නමුත් මෙම කරුණ නිසාම සමහර සිංහල ක්‍රිස්තියානී වරුන් (ඉතාමත් සුළුතරයකි) සිංහල බෞද්ධ මතවාදය නියෝජනය කරන උදවියට පන්න පන්නා අසැබි ලෙස වාග් ප්‍රහාර එල්ල කරයි. නමුත් ඔවුන්ගේ අතීතය සොයා බැලුවොත් පරම්පරා දහයකට පෙර ඔවුන්ගේ මුතුන් මිත්තන් තම පණ දෙවැනි කර බුදු සසුන සහ සිංහල ජාතිය සුරැකි විරුවන්ය. තම ලේ වල සත්‍යය වසන්නේ කෙසේද? මුහුණ සමග තරහා වී නහය කපා ගත හැකිද?

මම මේක මුල් ලිපියෙන් අරන් ආය දැම්මෙ අර කස්පා කියන ලංකාඩූඩ්ට පේන්නයි.

ලැජ්ජාවක් කියලා දෙයක් අහලාවත් තියෙනවනම් තේරුම් ගනී...ආගම් වාදයෙන් පොට්ට වෙලා ඉන්න මෝඩ ගහ.

මම මේක මුල් ලිපියෙන් අරන් ආය දැම්මෙ අර කස්පා කියන ලංකාඩූඩ්ට පේන්නයි.

ලැජ්ජාවක් කියලා දෙයක් අහලාවත් තියෙනවනම් තේරුම් ගනී...ආගම් වාදයෙන් පොට්ට වෙලා ඉන්න මෝඩ ගහ.