සිංහල බෞද්ධයින්ට අපහාස කරන සතුන් පිටුදකි

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    නමුත් මෙම කරුණ නිසාම සමහර සිංහල ක්‍රිස්තියානී වරුන් (ඉතාමත් සුළුතරයකි) සිංහල බෞද්ධ මතවාදය නියෝජනය කරන උදවියට පන්න පන්නා අසැබි ලෙස වාග් ප්‍රහාර එල්ල කරයි. නමුත් ඔවුන්ගේ අතීතය සොයා බැලුවොත් පරම්පරා දහයකට පෙර ඔවුන්ගේ මුතුන් මිත්තන් තම පණ දෙවැනි කර බුදු සසුන සහ සිංහල ජාතිය සුරැකි විරුවන්ය. තම ලේ වල සත්‍යය වසන්නේ කෙසේද? මුහුණ සමග තරහා වී නහය කපා ගත හැකිද?:):):):):)
    මම මේක මුල් ලිපියෙන් අරන් ආය දැම්මෙ අර කස්පා කියන ලංකාඩූඩ්ට පේන්නයි.:):)
    ලැජ්ජාවක් කියලා දෙයක් අහලාවත් තියෙනවනම් තේරුම් ගනී...ආගම් වාදයෙන් පොට්ට වෙලා ඉන්න මෝඩ ගහ.:baffled::baffled::baffled:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    උන්ට ලැජ්ජාව කියල
    දෙයක් ගැවිලා හරි තියෙනව කියල කියන්න අමාරුයි

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    තව ටිකකින් කමෙන්ට් එකක් දාන්නම් මචං...

    REP ++++ and Rated :)
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ELAKIRI.COM
    අයිමත් CLOUD FLARE වෙල තිබුන නෙද
    හිතනව අයෙත් අවුලක් වෙන එකක් නැ කියල

    Core

    Member
    Jan 23, 2010
    3,120
    195
    0
    Milky Way/Local Cluster/Local Sol/Earth
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ELAKIRI.COM
    අයිමත් CLOUD FLARE වෙල තිබුන නෙද
    හිතනව අයෙත් අවුලක් වෙන එකක් නැ කියල

    CLOUD FLARE එකේ නෙමෙයි ප්‍රශ්ණේ site එකෙයි
    මේක slow ළගදි ඉදලා :eek:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටිකක් රාජකාරි වැඩ නිසා මේ පැත්තට එන්න බැරි වුනා..ඕන් එහෙනම් මම ආවා.:D

    කෝ කෝ පර සතුරෝ..??
    පර ගැති බලවේග අපේ සිංහලයන්ගේ එකමුතුව දැකල බය වෙලා වගේ..:yes::yes:

    එල එල...
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ටිකක් රාජකාරි වැඩ නිසා මේ පැත්තට එන්න බැරි වුනා..ඕන් එහෙනම් මම ආවා.:D

    කෝ කෝ පර සතුරෝ..??
    පර ගැති බලවේග අපේ සිංහලයන්ගේ එකමුතුව දැකල බය වෙලා වගේ..:yes::yes:

    එල එල...
    සතුරො කොහොමත් අපිට බයයි සහෝදරය
    මොකද අපි බොරු බලවේග වලට බිය නොමැති නිසා
    ජයවේවා සහො!

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නැගී සිටිය හැක එක්සත් වී.. බිදී ගියොත් රට යයි සුන්වී...
    පිබිදෙව්...පිබිදෙව්...පිබිදෙව්...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    සෙංකඩගල පුර දළඳා බුදු‍රැස් විහිදෙනතුරු

    monarawila-keppetipola-disawe.jpg

    සෙංකඩගල පුර දළඳා බුදු‍රැස් විහිදෙනතුරු නැහැ වරදින්නේ..
    සිංහ
    යන්හට සිංහල දේශෙට සරණයි ! දඳා සමිඳුන්නේ !

    සාදු දළඳා සමිඳු පුදන්නට මේ වරත් අපි නුවර යමු..
    සාමයෙ මල් රටට පිපෙන්නට දළඳා සමිඳුට බාර වෙමු..

    පොය දාට දළඳා සුදු බුදු‍රැස් රට වට හත් වටයක් යන්නෙ..
    එනිසයි ලක්දිව වෙරළෙ වැලි කැට මුතු කැට වාගෙ බබලන්නෙ..

    යන්හට සිංහල දේශෙට සරණයි ! දඳා සමිඳුන්නේ..
    ලක්දිව රක්නා සම්දි‍ටු දෙවියන් පෙරහැර කාලෙට ‍රැස්වෙන්නෙ
    ..
    කැප්පැටිපොල දෙවියන් දො හිමියනි එසබෙ මුල සුන හොබවන්නෙ..

    ~ අමිතා වැදිසිංහ ~

    Last edited:

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    :yes::yes::yes: