මචන්ලා මට පරණ ලස්සන සින්දුවක් හම්බ උනා....
ඉස්සර මේක කිව්වේ රුක්මණී දේවි....
එත් දැන් මේක අලුතින් කොරින් අල්මේදා කියනවා....
මට නම් රුක්මණී දේවිට වඩා කොරින් ලස්සනට මේක කියනවා....
මේකයි සින්දුව..... ඊට කලින් ලින්ක් එක දෙන්නම්කො....
http://www.youtube.com/watch?v=Ew7ZsN4Ow8E
ඔන්න එහෙනම් අහගන්නකෝ සින්දුව....
" ආදරය නිසා හර්දේ බැදෙනා....//
අපරාදේ ජීවිත හානී වේ....//
සැනසීම සොයා නෙත් කඳුලු ගලා....
අපරාදේ ජීවිත හානී වේ....//
හෝ...... ප්‍රේම මායා.... සිහිනයකී....
නින්දේදී පවා හද සෝක දේ.....
සෝක දේ....
ඒ ගැනම සිතා පසුතැවිලි වෙලා....
අපරාදේ ජීවිත හානී වේ....//
කුලබේදය හා ධන සෑම සොයයි....//
හොඳ ජීවිත මල් මෙන් පර වී වැටෙයි....
පර වී වැටෙයි....
මේ ලෝකයෙහි පෙම් සැපත පතා....
අපරාදේ ජීවිත හානී වේ....//
මේ ජීවිතයේ සැප නෑ අනේ....
මේ ජීවිතයේ සැප නෑ අනේ....
බැඳි ප්‍රේමේ හර්දේ වෙන් වූ කලේ....
වෙන් වූ කලේ....
මේ ආදරයේ රස මිහිර සොයා....
අපරාදේ ජීවිත හානී වේ....//
අපරාදේ ජීවිත හානී වේ....// "
ඉස්සර මේක කිව්වේ රුක්මණී දේවි....
එත් දැන් මේක අලුතින් කොරින් අල්මේදා කියනවා....
මට නම් රුක්මණී දේවිට වඩා කොරින් ලස්සනට මේක කියනවා....

මේකයි සින්දුව..... ඊට කලින් ලින්ක් එක දෙන්නම්කො....

http://www.youtube.com/watch?v=Ew7ZsN4Ow8E
ඔන්න එහෙනම් අහගන්නකෝ සින්දුව....
" ආදරය නිසා හර්දේ බැදෙනා....//
අපරාදේ ජීවිත හානී වේ....//
සැනසීම සොයා නෙත් කඳුලු ගලා....
අපරාදේ ජීවිත හානී වේ....//
හෝ...... ප්‍රේම මායා.... සිහිනයකී....
නින්දේදී පවා හද සෝක දේ.....
සෝක දේ....
ඒ ගැනම සිතා පසුතැවිලි වෙලා....
අපරාදේ ජීවිත හානී වේ....//
කුලබේදය හා ධන සෑම සොයයි....//
හොඳ ජීවිත මල් මෙන් පර වී වැටෙයි....
පර වී වැටෙයි....
මේ ලෝකයෙහි පෙම් සැපත පතා....
අපරාදේ ජීවිත හානී වේ....//
මේ ජීවිතයේ සැප නෑ අනේ....
මේ ජීවිතයේ සැප නෑ අනේ....
බැඳි ප්‍රේමේ හර්දේ වෙන් වූ කලේ....
වෙන් වූ කලේ....
මේ ආදරයේ රස මිහිර සොයා....
අපරාදේ ජීවිත හානී වේ....//
අපරාදේ ජීවිත හානී වේ....// "
Last edited:







