ආදරය නිසා...!!!!

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
මචන්ලා මට පරණ ලස්සන සින්දුවක් හම්බ උනා....
ඉස්සර මේක කිව්වේ රුක්මණී දේවි....
එත් දැන් මේක අලුතින් කොරින් අල්මේදා කියනවා....
මට නම් රුක්මණී දේවිට වඩා කොරින් ලස්සනට මේක කියනවා.... :yes:

මේකයි සින්දුව..... ඊට කලින් ලින්ක් එක දෙන්නම්කො.... :)

http://www.youtube.com/watch?v=Ew7ZsN4Ow8E


ඔන්න එහෙනම් අහගන්නකෝ සින්දුව....

" ආදරය නිසා හර්දේ බැදෙනා....//

අපරාදේ ජීවිත හානී වේ....//

සැනසීම සොයා නෙත් කඳුලු ගලා....

අපරාදේ ජීවිත හානී වේ....//

හෝ...... ප්‍රේම මායා.... සිහිනයකී....

නින්දේදී පවා හද සෝක දේ.....

සෝක දේ....

ඒ ගැනම සිතා පසුතැවිලි වෙලා....

අපරාදේ ජීවිත හානී වේ....//

කුලබේදය හා ධන සෑම සොයයි....//

හොඳ ජීවිත මල් මෙන් පර වී වැටෙයි....

පර වී වැටෙයි....

මේ ලෝකයෙහි පෙම් සැපත පතා....

අපරාදේ ජීවිත හානී වේ....//

මේ ජීවිතයේ සැප නෑ අනේ....

මේ ජීවිතයේ සැප නෑ අනේ....

බැඳි ප්‍රේමේ හර්දේ වෙන් වූ කලේ....

වෙන් වූ කලේ....

මේ ආදරයේ රස මිහිර සොයා....

අපරාදේ ජීවිත හානී වේ....//

අපරාදේ ජීවිත හානී වේ....// "

 
Last edited:

sandun36

Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    පල පල ගොන් හරකා....

    අපි එහෙම බූට්‌ කන්නේ නෑ....

    ලස්සන සින්දුවක් කියල හිතුන නිසයි දැම්මේ.... :yes:


    ado boru kiyanna epa gemba!:dull::dull: Aththa kiyapun kava neda boot ekak mase ekak ekka!:P:P:P
    Mata mavila penava ube muna bima gavila inna hati!:yes::yes::yes::yes:
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    owow okage munu pothe avatar eketh moona bima gavila!:oo::oo::oo:

    hari thama ehenum :confused::confused: ganan ganna epa bun ova ohoma thama may natta pitin ali marena kale:P:P ova ganan ganna epa!:D:D:yes::yes:
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    එල සිංදුව
    නෑ නෑ කීවට Geethmada යා බූට් පාරක් කාලාද කොහෙද :P