කඩේට නමක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo

    මං පොඩි ව්‍යාපාරයක් අරඹන්න හදන්නේ
    පොඩි වාහන සේල් එකක්

    ඒකට දාන්න ලස්සන නමක් ඕනි
    නවීන පන්නයේ නමක්
    ඕනි
    මේ අකුරු වලින් තමා ඕනි

    1. ස
    2. ඉ
    3. ඔ
    4. ල
    5. ම
    මේ අකුරු එකක් හරි ඊ‍ට වැඩි ගණනක් යෙදෙන්න ඕනි
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මේක හොඳයි/ අකුරු දෙකක් අහුවනවා.
    "කසි කබල්" වාහන සේල්
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මේකත් හොඳයි "මල ඉලව්ව"
    අකුරු 03ක් අහු වෙනවා
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මේක හොඳයි/ අකුරු දෙකක් අහුවනවා.
    "කසි කබල්" වාහන සේල්


    සිරා උදව්වක් කරන්න බැරිනම්
    ගොන් වැඩ ‍නොකර ඉදපන්
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපොයි බන් මට ඔවට නම් එන්නෙ නැ:sorry:
    බම්ප් එකක් දෙන්නම්:yes:
    ජයවේවා
    11.gif
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    mass, Ilmenite, Omega,
    nachan me namesa walin mama nam kemathi umba MASS Auto Lanka wage name ekak danna puluwan.Nethnam umba kemathi widiyata MASS wage danna.