සිංහල බෞද්ධයින්ට අපහාස කරන සතුන් පිටුදකි

Thug 4 Life

Member
Aug 17, 2011
157
11
0
West Side
පල්ලෙහා පේලියේ දෙවනියට ඉන්න කමාන්ඩර් මැරුනේ පහුබහින්න අණ ආර්මි එකෙන් දුන්නේ නැති නිසා කෑම්ප් එකට වෙලා ඉදලා උණ්ඩත් ඉවර වෙලා අන්තිමට මැරුණේ එයාගේ අවසාන ඉල්ලීම උනේ හෙලි කොප්ටර් එකකින් ඇවිත් කෑම්ප් එකට බෝම්බයක් දාලා එයයි එයාගේ ටීම් එකයි මරන්න කියන එක කොටින්ගේ අතින් මැරෙනවට වඩා එයා ඒකට ගරු කරා කෑමයි උණ්ඩයි දාන්න අපේ හෙලිකොප්ටර් යනකොට අන්තිමේ දැක්කේ දුම් දමමින් ගිණි ගන්න කෑම්ප් එක විතරයි මැරෙන දවස්වල අන්තිමට උණ්ඩ ටිකක් විතරයි ඉතුරු උනේ කන්න බොන්නත් නැතුවයි මැරුණේ තව කොල්ලෝ සෙට් එකක් එක්කම කොකාවිල්වලදී :sorry:
 
Thug 4 Life

Member
Aug 17, 2011
157
11
0
West Side
කොබ්බෑකඩුව සර් ගැන නම් කියන්න දෙයක් නෑ අනික් අය ගැන හැමෝම දන්නවානේ :)
 
චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    picture.php

    Sri_Lanka_War_Heroes.jpg

    සදා සමරමු සොහොයුරෝ

    දේශයේ මුර දේවතා එළි රෑ පුරා දැල්වී තියේ..
    මෙය සයිබර් අවකාශයටත් යථාර්ථයක් කරගමු සහොදරවරුනි..

    අනතුරු බොහොමයි.. මේ අපේ අම්මා වැනි රටයි..
    රට දැය සමය රකින්නට... පෙල ගැසෙමු.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    machan la CSK wa nihada karanna hadanne ae????

    mata kiyapalla......:dull:mokadda me karanne?

    GT ae kasp ta support karanne??

    man meke sahena parana member kenek...wadak na godak kalakirila inne,......

    mawa band karath attha katha karanna man baya na......

    rata wenuwen katha karala marenna baya na api...
    මොකක්ද වෙලා තියෙන්නේ?
    මොකද ජීටී කියලා තියෙන්නේ?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    panamure-eth-raja.jpg

    පනාමුරේ පනාමුරේ පනාමුරේ ඇත් රාජා පනාමුරේ ඇත් රාජා..
    පනාමුරේ පනාමුරේ පනාමුරේ ඇත් රාජා පනාමුරේ ඇත් රාජා..
    අභිත නද පා හස්ති රජා එ අභිත නද පා හස්ති රජා එ..
    කලෙ සටන් පා තෙජා පනාමුරේ ඇත් රාජා..

    සොහොයුරු කැල සොයනා වු නිදහස සඳහා පණ දුන් ආලෙනි..
    සොහොයුරු කැල සොයනා වු නිදහස සඳහා පණ දුන් ආලෙනි..
    ජාතිය උදෙසා ජිවෙ පුදලා ජාතිය උදෙසා ජිවෙ පුදලා..
    ජාතිය උදෙසා ජිවෙ පුදලා ජාතිය උදෙසා ජිවෙ පුදලා..
    සිහිවේ සිහිවේ නාමෙ ඔබගෙ කලෙ සටන් පා තෙජා..
    පනාමුරේ ඇත් රාජා..

    පනාමුරේ පනාමුරේ පනාමුරේ ඇත් රාජා පනාමුරේ ඇත් රාජා..
    තිරිසන් බවයෙ උපනත් ඔබගෙ සිහිවෙ එඩිතර බාවෙ..
    තිරිසන් බවයෙ උපනත් ඔබගෙ සිහිවෙ එඩිතර බාවෙ..
    රුදු මිනිසාගෙ එ වෙඩි පහරින් රුදු මිනිසාගෙ එ වෙඩි පහරින්..
    එඩිපා ලයදි ගියෙද සුර ලො පනාමුරේ කැලයෙදි..
    පනාමුරේ ඇත් රාජා..

    පනාමුරේ පනාමුරේ පනාමුරේ ඇත් රාජා පනාමුරේ ඇත් රාජා..
    පනාමුරේ පනාමුරේ පනාමුරේ ඇත් රාජා පනාමුරේ ඇත් රාජා..
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    podi warademak ....samawenna mage sahodara waruni.....

    GT newei seen eka dala thiyenne.... onna dan cSK awith innawa...

    eyagenma aha gammu...........
    යාලුවනෙ පොඩි වැරදි වැටහීමක්
    එ ගැන මුකුත් හිතන්න එපා GT ප්‍රශ්නයක් නැ
    මම හවස සහෝදර GTRZ වෙත සියලු තොරතුරු යැවුව
    අපි අසාදාරනයට දඬුවම් ලැබෙන තුරා ඉමු

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    panamure-eth-raja.jpg

    පනාමුරේ පනාමුරේ පනාමුරේ ඇත් රාජා පනාමුරේ ඇත් රාජා..
    පනාමුරේ පනාමුරේ පනාමුරේ ඇත් රාජා පනාමුරේ ඇත් රාජා..
    අභිත නද පා හස්ති රජා එ අභිත නද පා හස්ති රජා එ..
    කලෙ සටන් පා තෙජා පනාමුරේ ඇත් රාජා..

    සොහොයුරු කැල සොයනා වු නිදහස සඳහා පණ දුන් ආලෙනි..
    සොහොයුරු කැල සොයනා වු නිදහස සඳහා පණ දුන් ආලෙනි..
    ජාතිය උදෙසා ජිවෙ පුදලා ජාතිය උදෙසා ජිවෙ පුදලා..
    ජාතිය උදෙසා ජිවෙ පුදලා ජාතිය උදෙසා ජිවෙ පුදලා..
    සිහිවේ සිහිවේ නාමෙ ඔබගෙ කලෙ සටන් පා තෙජා..
    පනාමුරේ ඇත් රාජා..

    පනාමුරේ පනාමුරේ පනාමුරේ ඇත් රාජා පනාමුරේ ඇත් රාජා..
    තිරිසන් බවයෙ උපනත් ඔබගෙ සිහිවෙ එඩිතර බාවෙ..
    තිරිසන් බවයෙ උපනත් ඔබගෙ සිහිවෙ එඩිතර බාවෙ..
    රුදු මිනිසාගෙ එ වෙඩි පහරින් රුදු මිනිසාගෙ එ වෙඩි පහරින්..
    එඩිපා ලයදි ගියෙද සුර ලො පනාමුරේ කැලයෙදි..
    පනාමුරේ ඇත් රාජා..

    පනාමුරේ පනාමුරේ පනාමුරේ ඇත් රාජා පනාමුරේ ඇත් රාජා..
    පනාමුරේ පනාමුරේ පනාමුරේ ඇත් රාජා පනාමුරේ ඇත් රාජා..
    !!!ජාතිය උදෙසා ජිවෙ පුදලා ජාතිය උදෙසා ජිවෙ පුදලා..!!!
     
    • Like
    Reactions: sudu pusa

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    !!!ජාතිය උදෙසා ජිවෙ පුදලා ජාතිය උදෙසා ජිවෙ පුදලා..!!!

    ආදර්ශයට ගත හැකි මේ සතාව
     
    nidarsha91

    Well-known member
  • මට ආගම් බේදයක් නෑ.මන් කතෝලික පව්ලක 1ක්.මට දැන ගඳ ලැබුනා බෞද්ධ හාමුදුරු කෙනෙක් අපේ ජේසුස් වහන්සේට අගව්රව කරලා .ඇයි ලංකාවෙන් ආගමක් ඇදහීමේ අයිතිය නැති වෙන්නද යන්නේ ?
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    ඇඩ්මින් ලට ගෞරවයෙන් කියන්නෙ..
    එලකිරියෙ සිංහල බෞද්ධකම කියන්නෙ මෙන්න මේක විතරයි ද ?

    logo.gif

    අපි එළකිරියට ආදරෙයි..
    ඊටත් වඩා අපේ රටට ආගමට ආදරෙයි..

    කවුරුවත් ගැන decision ගන්න ඉස්සෙල්ල ආයෙමත් නීති රීති මතක් කරන්න..
    ආගම් වලට මඩ පෝස්ට් එකක් නෙවෙයි මේක..
    අපි අපේ කම වෙනුවෙන් කිව්වෙ අපිට අරින්න එන්න එපා කියල විතරයි.

    එල කිරිය බෝඩ් ලෑල්ලට පමණක් ශ්‍රී ලාංකික නොවේවා
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    මට ආගම් බේදයක් නෑ.මන් කතෝලික පව්ලක 1ක්.මට දැන ගඳ ලැබුනා බෞද්ධ හාමුදුරු කෙනෙක් අපේ ජේසුස් වහන්සේට අගව්රව කරලා .ඇයි ලංකාවෙන් ආගමක් ඇදහීමේ අයිතිය නැති වෙන්නද යන්නේ ?

    එහෙම කරලා තියනවානම් එයා නියම හිමිනමක් වෙන්න බැ මල්ලි,බුදු හාමුදුරුවෝ දෙශනා කරලා තියෙන්නෙ කාටත් එක ලෙස සලකන්න ගරු කරන්න කියලා