¤*¨¨*¤.¸¸. ..¸.
\¸. Sri Lanka .¸¸.
.\¸.¤*¨¨*¤ .¸¸.¸.¤
..\
☻/
/▌
/ \






Sinhala buddhist lage culture values traditions disapline okkoma destroy karana 1st kattiya tamai..MTV MBC network..Sirasa pradana wasayenma..ayalage target eka lankawe minissunge jathika aagamika ananyatawa nathi karala ayalage marketing walaya hariyana widihata westernize karana ekai..Balanna dan e channel wala hamuduruwo bana kiyanne amuthu widihataneda..reality bana..tatoo karala piercing karala culb gihilla mona kalath kamak nalu poyata sisara tv eke bana ahanawanam..Poyadaye eke udeta bana raata Nude dance ekke megasangeeth..mekada real buddhism
චගු;10831650 said:හොව් හෝව් යාළුවා
බෞද්ධ හාමුදුරු නමක් ද ? කඩේට ගිහින් ගත්ත සිවුරක් දා ගත්තු චීවරධාරියෙක් ද ?
බෞද්ධ නම් වෙන ආගම් වලට නිගරු කරන්නෙ නෑ..
ඒ වගේම තමයි පාදිලි උන්නාන්සේ කෙනෙක් වගේ ඇඳගෙන බුදු හාමුදුරුවන්ට අපහාස කලොත් ඒක ඒ පුද්ගලයගෙ නැහැදිච්ච කම මිසක් ඔයාලගෙ ආගමේ මතය නෙවෙයි නේද ?
බෞද්ධ කමට බනින්න එපා.. නැහැදිච්ච කමට බනින්න.. ඔයත් සිහිකල්පනාවෙන් හිතන්න.. වෙන ආගම් කිසිවක් අනිත් ආගම් හෙලාදකින්න කිව්වෙ නෑ..
කියන්නා කෙසේ කීවත් අසන්නා ....
GUYS :... මේ පෝස්ට් එකට reply කරන්න ඉස්සෙල්ල ටිකක් හිතන්න..
නොදැනුවත් කම කියන්නෙ වැරැද්දක් නෙවෙයි. දැනුවත් කිරීමයි යුතුකම
උඔට ඕක විතරයි නිවැරදි කරන්න පුළුවන් වෙන්නේඉන්ඩ සහෝදරයා .මේ පිලිබදව නිවැරදිම තොරතුරු ලැබුන වහාම අමතන්නම්.මට ආගමක් නිසා ගහගන්ඩ ඕන නෑ.නමුත් අනිසි විදියට මොකෙක් උනත් කට පාවිච්චි කලොත් එතන වරද හදන්ඩ පසුබට වෙන්නෙත් නෑ.


![]()
වම් අතපැත්තේ උඩම ඉන්න කෙනා මුස්ලිම් ලංකාවේ අපිට මුස්ලිම් සිංහල බේදයක් නැහැ![]()

ඉන්ඩ සහෝදරයා .මේ පිලිබදව නිවැරදිම තොරතුරු ලැබුන වහාම අමතන්නම්.මට ආගමක් නිසා ගහගන්ඩ ඕන නෑ.නමුත් අනිසි විදියට මොකෙක් උනත් කට පාවිච්චි කලොත් එතන වරද හදන්ඩ පසුබට වෙන්නෙත් නෑ.
ඉන්ඩ සහෝදරයා .මේ පිලිබදව නිවැරදිම තොරතුරු ලැබුන වහාම අමතන්නම්.මට ආගමක් නිසා ගහගන්ඩ ඕන නෑ.නමුත් අනිසි විදියට මොකෙක් උනත් කට පාවිච්චි කලොත් එතන වරද හදන්ඩ පසුබට වෙන්නෙත් නෑ.
පින්තූරෙටනම් එකඟ වෙන්න බෑමල්ලි,හාමුදුරුවෝ කියා ගෙන බුදු දහම ට නිගා කරන අය කොයි තරම් නම් මේ රටේ ඉන්නවාද,එයාල හාමුදුරුවෝ නෙමයි,එයාලට කියන්නෙ චිවර ධාරියො කියල,මටත් ඔනෙ නම් ඔය සිවුරක් දා ගෙන හමුදුරුවෙක් හැටියට පෙනි ඉඳින්න පුලුවන්,එයාලගෙ අරමුණ බුදු දහම වැනසිම වෙනයින් දෙයක් නෙමයි,අපි බෞද්ධයෝ හැටියට කිසිම පුද්ගලයෙකුට බල කිරිමක් කරන්නෙ නැ බුදු දහම වැලඳගන්න කියලා,නමුත් සුද්දා එය කරා කරලා දහස් සංඛ්යත බෞද්ධ ජනයා,ක්රිස්තියානි ලබ්දිකයින් බවට පත් කරා,ක්රිස්තියානි දහම පිලි නොගත් අයට බොහෝ තඩන පිඩන කලා,සමහරුන් ඝාතනයට පවා ලක් උනා.................
මා ඉතාමත් ඉහලින් අගය කරන පුද්ගලයෙක් ජෙසු සමිදුන්,එතුමාට විරුද්ධව නොවෙයි අපි මෙතන කතා කරන්නෙ........
![]()
මෙය මාගෙ නෙතට ඉතාමත් ප්රිය රුපයක්,එතුමා නිරුපනය කර තිබෙන රුප වලින් මා වඩාත් අසා කරන ච්ත්රයක්

නෑ මට දුක දෙවි කතා ගැන නෙමේ අයියේ.ජේසු කියන පුද්ගලයා විදියටවත් ගත්තම ඔහු ජීවිතය පූජා කලේ අනිත් ජනතාව වෙනුවෙන්.ඉතින් අර වගේ අනුවන කතා කියන උන් ලග මනුස්ස කමවත් නැති 1 ගැන මාර දුකයි.........මල්ලි,හාමුදුරුවෝ කියා ගෙන බුදු දහම ට නිගා කරන අය කොයි තරම් නම් මේ රටේ ඉන්නවාද,එයාල හාමුදුරුවෝ නෙමයි,එයාලට කියන්නෙ චිවර ධාරියො කියල,මටත් ඔනෙ නම් ඔය සිවුරක් දා ගෙන හමුදුරුවෙක් හැටියට පෙනි ඉඳින්න පුලුවන්,එයාලගෙ අරමුණ බුදු දහම වැනසිම වෙනයින් දෙයක් නෙමයි,අපි බෞද්ධයෝ හැටියට කිසිම පුද්ගලයෙකුට බල කිරිමක් කරන්නෙ නැ බුදු දහම වැලඳගන්න කියලා,නමුත් සුද්දා එය කරා කරලා දහස් සංඛ්යත බෞද්ධ ජනයා,ක්රිස්තියානි ලබ්දිකයින් බවට පත් කරා,ක්රිස්තියානි දහම පිලි නොගත් අයට බොහෝ තඩන පිඩන කලා,සමහරුන් ඝාතනයට පවා ලක් උනා.................
මා ඉතාමත් ඉහලින් අගය කරන පුද්ගලයෙක් ජෙසු සමිදුන්,එතුමාට විරුද්ධව නොවෙයි අපි මෙතන කතා කරන්නෙ........
![]()
මෙය මාගෙ නෙතට ඉතාමත් ප්රිය රුපයක්,එතුමා නිරුපනය කර තිබෙන රුප වලින් මා වඩාත් අසා කරන ච්ත්රයක්
පින්තූරෙටනම් එකඟ වෙන්න බෑ
මේවා මේ ත්රෙඩ් එකෙත් දානවනම්...
මේකට එන එක ගැන දෙපාරක් හිතන්න වෙනවා![]()
අන්න දැක්කද තරහා ගිය හැටි?හලෝ මේ නිකන් අමුනුස්ස කතා කියන්ඩ එපා හරිද....... ඇයි මේ ඇත්ත තේරුම ගන්නේ නැත්තේ .ඔයාලා මහලොකුවට බෞද්ද කිව්වට කෝ ඔයාලගේ ඇත්ත ආ .........
හැම කෙනාටම දයාව කෝ ඔයාලගේ.ඔහොම බෞද්ද වෙලා මොකටද හලෝ.........


හලෝ මේ නිකන් අමුනුස්ස කතා කියන්ඩ එපා හරිද....... ඇයි මේ ඇත්ත තේරුම ගන්නේ නැත්තේ .ඔයාලා මහලොකුවට බෞද්ද කිව්වට කෝ ඔයාලගේ ඇත්ත ආ .........
හැම කෙනාටම දයාව කෝ ඔයාලගේ.ඔහොම බෞද්ද වෙලා මොකටද හලෝ.........