සිංහල බෞද්ධයින්ට අපහාස කරන සතුන් පිටුදකි

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    Sinhala buddhist lage culture values traditions disapline okkoma destroy karana 1st kattiya tamai..MTV MBC network..Sirasa pradana wasayenma..ayalage target eka lankawe minissunge jathika aagamika ananyatawa nathi karala ayalage marketing walaya hariyana widihata westernize karana ekai..Balanna dan e channel wala hamuduruwo bana kiyanne amuthu widihataneda..reality bana..tatoo karala piercing karala culb gihilla mona kalath kamak nalu poyata sisara tv eke bana ahanawanam..Poyadaye eke udeta bana raata Nude dance ekke megasangeeth..mekada real buddhism
     
    • Like
    Reactions: C$K

    shanmi

    Member
    Feb 13, 2009
    78
    3
    0
    Kandy

    madya nidaha kiyanne okata ne yaluwa ?? ai anith channels walath ehemmama thamai. swarnawahini ?? derana ?? me rate mona neththat minissunge nidahasa araksha karala dila thiyenawa kiyana eka amathaka karanna epa. muslim tamil kiyala bedayak nehe. ea gena sathutu wenna balanna first !!!
     
    nidarsha91

    Well-known member
  • චගු;10831650 said:
    හොව් හෝව් යාළුවා

    බෞද්ධ හාමුදුරු නමක් ද ? කඩේට ගිහින් ගත්ත සිවුරක් දා ගත්තු චීවරධාරියෙක් ද ?

    බෞද්ධ නම් වෙන ආගම් වලට නිගරු කරන්නෙ නෑ..

    ඒ වගේම තමයි පාදිලි උන්නාන්සේ කෙනෙක් වගේ ඇඳගෙන බුදු හාමුදුරුවන්ට අපහාස කලොත් ඒක ඒ පුද්ගලයගෙ නැහැදිච්ච කම මිසක් ඔයාලගෙ ආගමේ මතය නෙවෙයි නේද ?

    බෞද්ධ කමට බනින්න එපා.. නැහැදිච්ච කමට බනින්න.. ඔයත් සිහිකල්පනාවෙන් හිතන්න.. වෙන ආගම් කිසිවක් අනිත් ආගම් හෙලාදකින්න කිව්වෙ නෑ..

    කියන්නා කෙසේ කීවත් අසන්නා ....

    GUYS :... මේ පෝස්ට් එකට reply කරන්න ඉස්සෙල්ල ටිකක් හිතන්න..
    නොදැනුවත් කම කියන්නෙ වැරැද්දක් නෙවෙයි. දැනුවත් කිරීමයි යුතුකම

    ඉන්ඩ සහෝදරයා .මේ පිලිබදව නිවැරදිම තොරතුරු ලැබුන වහාම අමතන්නම්.මට ආගමක් නිසා ගහගන්ඩ ඕන නෑ.නමුත් අනිසි විදියට මොකෙක් උනත් කට පාවිච්චි කලොත් එතන වරද හදන්ඩ පසුබට වෙන්නෙත් නෑ.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඉන්ඩ සහෝදරයා .මේ පිලිබදව නිවැරදිම තොරතුරු ලැබුන වහාම අමතන්නම්.මට ආගමක් නිසා ගහගන්ඩ ඕන නෑ.නමුත් අනිසි විදියට මොකෙක් උනත් කට පාවිච්චි කලොත් එතන වරද හදන්ඩ පසුබට වෙන්නෙත් නෑ.
    උඔට ඕක විතරයි නිවැරදි කරන්න පුළුවන් වෙන්නේ
    හැබැයි ඕක දිගටම ඇදන් ගියොත්....
    උඔලගේ පූජකයලා අපිට කරන අපහාස කැත වැඩ වලින් මං මේක පුරෝනවා
    ඒක මතක තියාගනින්....:):)
     
    chundibundi

    Member
    Jul 16, 2011
    285
    17
    0
    Sri_Lanka_War_Heroes.jpg

    වම් අතපැත්තේ උඩම ඉන්න කෙනා මුස්ලිම් ලංකාවේ අපිට මුස්ලිම් සිංහල බේදයක් නැහැ :yes:

    So true, all are sri lankan war heros machan, godak tamil sahodarayo navy ekey innawa, as well as kotalawala defence, they all talking as APEY army eka. if we can always refer Sri lankan war hereos without sinhala heros, other communities MIGHT NOT get hurt, i guess, mama danne na habai.:confused:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ඉන්ඩ සහෝදරයා .මේ පිලිබදව නිවැරදිම තොරතුරු ලැබුන වහාම අමතන්නම්.මට ආගමක් නිසා ගහගන්ඩ ඕන නෑ.නමුත් අනිසි විදියට මොකෙක් උනත් කට පාවිච්චි කලොත් එතන වරද හදන්ඩ පසුබට වෙන්නෙත් නෑ.
    ඔයා මේ
    කොහෙවත් ඉන්න කෙනෙක් කරපු වැරද්දක් අල්ලන් දඟලනව
    මන් කිවුවනෙ සහෝදරය අපිටත් පුලුවන් ඔප්පු කරන්න ගොඩාක් දේවල්
    තෙරුමක් නැති වැඩ නිසා ඉන්නෙ,එ අයත් මෙකෙ හීටියනම් අනිවාර්යෙන්ම ඔප්පු කරනව
    ඔයා ගොඩක් නිශ්ඵල කතාවක් සහ කාර්යක් කරන්නෙ
    තරහ වෙන්න එපා
    ජයවෙවා!

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    ඉන්ඩ සහෝදරයා .මේ පිලිබදව නිවැරදිම තොරතුරු ලැබුන වහාම අමතන්නම්.මට ආගමක් නිසා ගහගන්ඩ ඕන නෑ.නමුත් අනිසි විදියට මොකෙක් උනත් කට පාවිච්චි කලොත් එතන වරද හදන්ඩ පසුබට වෙන්නෙත් නෑ.

    මල්ලි,හාමුදුරුවෝ කියා ගෙන බුදු දහම ට නිගා කරන අය කොයි තරම් නම් මේ රටේ ඉන්නවාද,එයාල හාමුදුරුවෝ නෙමයි,එයාලට කියන්නෙ චිවර ධාරියො කියල,මටත් ඔනෙ නම් ඔය සිවුරක් දා ගෙන හමුදුරුවෙක් හැටියට පෙනි ඉඳින්න පුලුවන්,එයාලගෙ අරමුණ බුදු දහම වැනසිම වෙනයින් දෙයක් නෙමයි,අපි බෞද්ධයෝ හැටියට කිසිම පුද්ගලයෙකුට බල කිරිමක් කරන්නෙ නැ බුදු දහම වැලඳගන්න කියලා,නමුත් සුද්දා එය කරා කරලා දහස් සංඛ්යත බෞද්ධ ජනයා,ක්‍රිස්තියානි ලබ්දිකයින් බවට පත් කරා,ක්‍රිස්තියානි දහම පිලි නොගත් අයට බොහෝ තඩන පිඩන කලා,සමහරුන් ඝාතනයට පවා ලක් උනා.................

    මා ඉතාමත් ඉහලින් අගය කරන පුද්ගලයෙක් ජෙසු සමිදුන්,එතුමාට විරුද්ධව නොවෙයි අපි මෙතන කතා කරන්නෙ........

    Last edited:

    Jesus-christ_1.jpg

    මෙය මාගෙ නෙතට ඉතාමත් ප්‍රිය රුපයක්,එතුමා නිරුපනය කර තිබෙන රුප වලින් මා වඩාත් අසා කරන ච්ත්‍රයක්
    පින්තූරෙටනම් එකඟ වෙන්න බෑ
    මේවා මේ ත්‍රෙඩ් එකෙත් දානවනම්...
    මේකට එන එක ගැන දෙපාරක් හිතන්න වෙනවා:yes:
     
    nidarsha91

    Well-known member
  • මල්ලි,හාමුදුරුවෝ කියා ගෙන බුදු දහම ට නිගා කරන අය කොයි තරම් නම් මේ රටේ ඉන්නවාද,එයාල හාමුදුරුවෝ නෙමයි,එයාලට කියන්නෙ චිවර ධාරියො කියල,මටත් ඔනෙ නම් ඔය සිවුරක් දා ගෙන හමුදුරුවෙක් හැටියට පෙනි ඉඳින්න පුලුවන්,එයාලගෙ අරමුණ බුදු දහම වැනසිම වෙනයින් දෙයක් නෙමයි,අපි බෞද්ධයෝ හැටියට කිසිම පුද්ගලයෙකුට බල කිරිමක් කරන්නෙ නැ බුදු දහම වැලඳගන්න කියලා,නමුත් සුද්දා එය කරා කරලා දහස් සංඛ්යත බෞද්ධ ජනයා,ක්‍රිස්තියානි ලබ්දිකයින් බවට පත් කරා,ක්‍රිස්තියානි දහම පිලි නොගත් අයට බොහෝ තඩන පිඩන කලා,සමහරුන් ඝාතනයට පවා ලක් උනා.................

    මා ඉතාමත් ඉහලින් අගය කරන පුද්ගලයෙක් ජෙසු සමිදුන්,එතුමාට විරුද්ධව නොවෙයි අපි මෙතන කතා කරන්නෙ........

    Jesus-christ_1.jpg

    මෙය මාගෙ නෙතට ඉතාමත් ප්‍රිය රුපයක්,එතුමා නිරුපනය කර තිබෙන රුප වලින් මා වඩාත් අසා කරන ච්ත්‍රයක්
    නෑ මට දුක දෙවි කතා ගැන නෙමේ අයියේ.ජේසු කියන පුද්ගලයා විදියටවත් ගත්තම ඔහු ජීවිතය පූජා කලේ අනිත් ජනතාව වෙනුවෙන්.ඉතින් අර වගේ අනුවන කතා කියන උන් ලග මනුස්ස කමවත් නැති 1 ගැන මාර දුකයි.........
     
    nidarsha91

    Well-known member
  • පින්තූරෙටනම් එකඟ වෙන්න බෑ
    මේවා මේ ත්‍රෙඩ් එකෙත් දානවනම්...
    මේකට එන එක ගැන දෙපාරක් හිතන්න වෙනවා:yes:

    හලෝ මේ නිකන් අමුනුස්ස කතා කියන්ඩ එපා හරිද....... ඇයි මේ ඇත්ත තේරුම ගන්නේ නැත්තේ .ඔයාලා මහලොකුවට බෞද්ද කිව්වට කෝ ඔයාලගේ ඇත්ත ආ .........
    හැම කෙනාටම දයාව කෝ ඔයාලගේ.ඔහොම බෞද්ද වෙලා මොකටද හලෝ.........
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හලෝ මේ නිකන් අමුනුස්ස කතා කියන්ඩ එපා හරිද....... ඇයි මේ ඇත්ත තේරුම ගන්නේ නැත්තේ .ඔයාලා මහලොකුවට බෞද්ද කිව්වට කෝ ඔයාලගේ ඇත්ත ආ .........
    හැම කෙනාටම දයාව කෝ ඔයාලගේ.ඔහොම බෞද්ද වෙලා මොකටද හලෝ.........
    අන්න දැක්කද තරහා ගිය හැටි?
    මෙතන තනිකරම බෞද්ද ත්‍රෙඩ් එකක්නම්
    මේවා මෙතන දාන්න දෙන්න බෑ
    එහෙම පුළුවන්නම් පන්සල්වලත් මේ රූප එල්ලියෑකි
    ඔයාලගේ පල්ලියක බුදු හාමුදුරුවන්ගේ පික්ස් එල්ලන්න දෙන්න පුළුවන්ද?????
    බොරු බයිලා ඕනි නෑ
    ඔයාටත් ඕනි අර ගෑණි කරන්න හදන දේම කරන්නයි:yes::yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    හලෝ මේ නිකන් අමුනුස්ස කතා කියන්ඩ එපා හරිද....... ඇයි මේ ඇත්ත තේරුම ගන්නේ නැත්තේ .ඔයාලා මහලොකුවට බෞද්ද කිව්වට කෝ ඔයාලගේ ඇත්ත ආ .........
    හැම කෙනාටම දයාව කෝ ඔයාලගේ.ඔහොම බෞද්ද වෙලා මොකටද හලෝ.........

    නැත සහොදරයා පොඩි ඉන්ටර්නල් අවුලක් තියනවා මේ ත්‍රෙඩ් එකත් එක්ක ඔක දැමිමෙන්,සුදු පුස් සහො එකයි ඔහොම කියන්න,පස්සෙ මම ඔයට විස්තරෙ කියන්නම්
     
    nidarsha91

    Well-known member
  • බුදු රජාණන් කිව්වේ කව්රුත් කියන පලියට පිලිගන්දද? මගේ ආගම නෙමේ වැදගත් ,මහත්මා ගාන්දි ඔක්කොටම සාමය ගෙනාවේ ඇයි ? බේදයක් හදල ඇයි අපි අපේ ආදරය නැති කරගන්නේ?යකෝ මං ආදරය කලේ මනුස්සකමට ,බලන් යද්දී මං පන දෙන්ඩ ගිහින් තියෙන්නේ උබල වෙනුවෙන්ද ? කමක් නෑ සහෝ.මං 1 දෙයක් ඉගන ගත්ත . ඔයාලගේ ඔය වෛරය නැති වෙන්නේ මගේ සාමයෙන් විතරක් බව.මගේ හදවතේ ඔය හැමෝටම සාමය තියෙනවා .1 මං ඉගෙන ගත්ත දහම ......ඔයාල ඔයාගේ මිතුරාට විතරක් ප්‍රේම කරනවානම් මොකක්ද එකේ පලේ ? *මං මෝඩ අනවබෝදයෙන් කතා කරන්ඩ ඇති ඒත් හදවත ලග වෛරය නෑ *