ඊයේ අහම්බෙන් ටීවී ඒක බලන්න සෙට්උන මන් වැඩිය ටී වී බලන්නේ නෑ බන්

අනේ මන්ද බන් කොහෙන් ආපුසංස්කෘතියක්ද කියලහිතාගන්න බැහැ
දැන් සමාජ තත්වේ එන්න එන්නම පිරිහිලා බන්
සිද්දිය මොකද්ද මන් කියන්නම්කො
ඊයේ ටී වී ඒකේ මන් බලනකොට ගියේ ''චරිතයකට පාට දෙන්න '' කියල එකක්
ඔකේ කතාව මන් අහගත්තෙ යාළුවෙක්ගෙන් එකේ හැටියට ෆිල්ම් ඩිරෙක්ටර කෙනෙක්ගේ වයිෆ්
දෙන්න ඩිවෝස් වෙනවා ලමෙකුත් ඉන්නවා හැබයි අර ඩිරෙක්ටරව මේ සිද්දියෙන්
මානසිකවවටෙනවලු
එත් ඩිවෝස් ඒකෙනපස්සේ අර ගෑනි ඇමති කෙනෙක් එක්ක පැටලිලා ඇමතිගේම තවත් ගෙදරක
ළමයත් එක්ක නවතිනවලු
පස්සේ ඒ ගෑනි දැනගන්නවා ඇමතිත් බැදපු මිනිහෙක් බව
ඊට පස්සේ අර ගෑනිගේ හිත තව කෙනෙක් දිහා ඇදිල යනවලු ඒ නළුවෙක්
නළුවාගේ පෙනුමට ගෑනිගේ හිත ඇදිල යනවා
කොම හරි ගෑනි අර නළුවත් එක්ක සම්බන්දයක් පටන් ගන්නවා ... ඔතනට එනකන් තමා
තවම ටෙලිනාට්‍ය විකාශය වෙලා තියෙනේ ඉතුරු ටික ඔඅනනම් හොයල බලන්න.....
මන් මේක බලනකොටත් නිකමට හිතුවේ මොකද්ද මේ වෙන්නේ කියල..
තව දෙයක් එකතු කරන්නම් මගේ යාලුවෙක් ඉන්නවා උ තවම G.A.Q කරනවා
මේ ලගදි පොර සෙට් උන මට ගොඩක් වෙලා කතා කරනකොට නිකමට මුගේ කෙල්ල
ගැන කිව්වා බැලින්නම් මු දාගෙන ඉන්නේ තවම ඉස්කෝලේ යන කෙල්ලෙක්ව
ගම්පහ තරමක් ප්‍රසිද්ද ඉස්කෝලෙක කෙල්ලෙක් ඒක නෙමේ සිද්දිය ඒ කෙල්ල
මු එක්ක යාළුවෙලා ඉන්න අතරේ තව කොල්ලෙක් එක්කත් යාලුයිලු
මන් ඇහුව ඇයි ඉතින් උබ ඒකිව අතාරින්නෙ නැත්තේ කියල
උ කිව්වා ''මමත් නොදන්නා පාර්ට් ඒකෙන ගානක් නැතිව ඉන්නවා ඒ ගැන මට ප්‍රශ්නයක්
නෑ කියල එයාට කිව්වා එයා කියනවා වැඩියෙන් ආදරේ මටලු හැබැයි මචන් මම බබෙක් නෙමේනේ මම සිරාවක් නෙමේ කරන්නේ එකිත් සිරා නෙමේ කරන්නේ දෙන්නෙක් එක්ක
මට ඕනෙත් ආතල් එයටත් ඕන ඒක ''
ඔහොම කිව්වා බැලින්නම් ඒ කෙල්ල ගොඩක් පොඩි එක්සැම් කරන්නේ
2012 ලු මු කියපු විදියට ඒ කෙල්ලගේ යාලුවෝ පවා ඒ වගේලු
මට ඊට එහා දෙයක් ගැන දැනගන්න ඕන උනේ නැහැ

දැන් ඉස්කෝලේ යන අයගෙන් කීයෙන් කී දෙනාටද කොල්ලෙක් කෙල්ලෙක් නැත්තේ
මේක ආදරේද නැත්නම් වෙන දෙයක්ද ආදරේ මුණුවර තිබුනට මේක ආදරේ නෙමේ
මන් හිතන විදියට
මට කියන්න ඕන උනේ දැන් ටී වී වල විකාශන කෙරෙනහැම ස්ටෝරි එකක්ම සැබෑජිවිතේ අනන්තවත් අහන්න ලැබෙනවා මන් මේ කිව්වේ ඒ අහන්න දකින්න
ලැබුන ඒවයෙන් එකක් දෙකක් විතරයි
මට ඇති උන ගැටලුව තමා ඉස්සරහට මොකදවෙන්නේ කියන ඒක
අනේ මන්ද බන් බැදපු එවුන් කසාද ජිවිත කඩාකප්පල් කරගත්ත කතා අනන්තයි
පොඩ්ඩ ඇත්නම් ගෑනි පිට ගිහින් එක්කෝ මිනිහ වෙන ගැනියෙක් එක්ක
නැත්නම් වෙන හේතු
මොකද්ද මේවට හේතුව ?? කව්ද මේවට වගකියන්නේ?



2012 seen eka eththak weida danneth nehe 