dan kale harima wenas ban ane manda .

nilan1986

Member
Sep 16, 2009
1,298
156
0
france
confused.jpg





confused-man.jpg




































ඊයේ අහම්බෙන් ටීවී ඒක බලන්න සෙට්උන මන් වැඩිය ටී වී බලන්නේ නෑ බන්:no:

අනේ මන්ද බන් කොහෙන් ආපුසංස්කෘතියක්ද කියලහිතාගන්න බැහැ:oo:

දැන් සමාජ තත්වේ එන්න එන්නම පිරිහිලා බන්


සිද්දිය මොකද්ද මන් කියන්නම්කො


ඊයේ ටී වී ඒකේ මන් බලනකොට ගියේ ''චරිතයකට පාට දෙන්න '' කියල එකක්


ඔකේ කතාව මන් අහගත්තෙ යාළුවෙක්ගෙන් එකේ හැටියට ෆිල්ම් ඩිරෙක්ටර කෙනෙක්ගේ වයිෆ්

දෙන්න ඩිවෝස් වෙනවා ලමෙකුත් ඉන්නවා හැබයි අර ඩිරෙක්ටරව මේ සිද්දියෙන්
මානසිකවවටෙනවලු

එත් ඩිවෝස් ඒකෙනපස්සේ අර ගෑනි ඇමති කෙනෙක් එක්ක පැටලිලා ඇමතිගේම තවත් ගෙදරක

ළමයත් එක්ක නවතිනවලු

පස්සේ ඒ ගෑනි දැනගන්නවා ඇමතිත් බැදපු මිනිහෙක් බව

ඊට පස්සේ අර ගෑනිගේ හිත තව කෙනෙක් දිහා ඇදිල යනවලු ඒ නළුවෙක්

නළුවාගේ පෙනුමට ගෑනිගේ හිත ඇදිල යනවා


කොම හරි ගෑනි අර නළුවත් එක්ක සම්බන්දයක් පටන් ගන්නවා ... ඔතනට එනකන් තමා



තවම ටෙලිනාට්‍ය විකාශය වෙලා තියෙනේ ඉතුරු ටික ඔඅනනම් හොයල බලන්න.....



මන් මේක බලනකොටත් නිකමට හිතුවේ මොකද්ද මේ වෙන්නේ කියල..



තව දෙයක් එකතු කරන්නම් මගේ යාලුවෙක් ඉන්නවා උ තවම G.A.Q කරනවා

මේ ලගදි පොර සෙට් උන මට ගොඩක් වෙලා කතා කරනකොට නිකමට මුගේ කෙල්ල

ගැන කිව්වා බැලින්නම් මු දාගෙන ඉන්නේ තවම ඉස්කෝලේ යන කෙල්ලෙක්ව

ගම්පහ තරමක් ප්‍රසිද්ද ඉස්කෝලෙක කෙල්ලෙක් ඒක නෙමේ සිද්දිය ඒ කෙල්ල
මු එක්ක යාළුවෙලා ඉන්න අතරේ තව කොල්ලෙක් එක්කත් යාලුයිලු


මන් ඇහුව ඇයි ඉතින් උබ ඒකිව අතාරින්නෙ නැත්තේ කියල

උ කිව්වා ''මමත් නොදන්නා පාර්ට් ඒකෙන ගානක් නැතිව ඉන්නවා ඒ ගැන මට ප්‍රශ්නයක්

නෑ කියල එයාට කිව්වා එයා කියනවා වැඩියෙන් ආදරේ මටලු හැබැයි මචන් මම බබෙක් නෙමේනේ මම සිරාවක් නෙමේ කරන්නේ එකිත් සිරා නෙමේ කරන්නේ දෙන්නෙක් එක්ක
මට ඕනෙත් ආතල් එයටත් ඕන ඒක ''

ඔහොම කිව්වා බැලින්නම් ඒ කෙල්ල ගොඩක් පොඩි එක්සැම් කරන්නේ
2012 ලු මු කියපු විදියට ඒ කෙල්ලගේ යාලුවෝ පවා ඒ වගේලු

මට ඊට එහා දෙයක් ගැන දැනගන්න ඕන උනේ නැහැ :rofl:

දැන් ඉස්කෝලේ යන අයගෙන් කීයෙන් කී දෙනාටද කොල්ලෙක් කෙල්ලෙක් නැත්තේ

මේක ආදරේද නැත්නම් වෙන දෙයක්ද ආදරේ මුණුවර තිබුනට මේක ආදරේ නෙමේ

මන් හිතන විදියට :eek: මට කියන්න ඕන උනේ දැන් ටී වී වල විකාශන කෙරෙන

හැම ස්ටෝරි එකක්ම සැබෑජිවිතේ අනන්තවත් අහන්න ලැබෙනවා මන් මේ කිව්වේ ඒ අහන්න දකින්න

ලැබුන ඒවයෙන් එකක් දෙකක් විතරයි


මට ඇති උන ගැටලුව තමා ඉස්සරහට මොකදවෙන්නේ කියන ඒක


අනේ මන්ද බන් බැදපු එවුන් කසාද ජිවිත කඩාකප්පල් කරගත්ත කතා අනන්තයි
පොඩ්ඩ ඇත්නම් ගෑනි පිට ගිහින් එක්කෝ මිනිහ වෙන ගැනියෙක් එක්ක
නැත්නම් වෙන හේතු
මොකද්ද මේවට හේතුව ?? කව්ද මේවට වගකියන්නේ?
 
  • Like
Reactions: king_pandukabaya

thimal3000

Well-known member
  • Oct 19, 2008
    4,052
    81
    48
    Colombo
    ලෝකෙම තමන්ගෙ කියල හිතල අනුන් ගැන නොසිතන උන් තමයි ඔහොම කරන්නෙ. අර උඹ කියපු කෙල්ලත් ඔහොම කරන්නෙ ඔය කොල්ලො දෙන්නගෙන් එකෙක්වත් ඒ කෙල්ල ගැන හිතන්නෙ නැති නිසානෙ...
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    thamange mattam thammatam lu ne. Dennama thamange kamaththen nam karanne apita aye wenas karanna ba ne. Eyalata honda nam ape moko kiyala imu. :D
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    ලෝකෙම තමන්ගෙ කියල හිතල අනුන් ගැන නොසිතන උන් තමයි ඔහොම කරන්නෙ. අර උඹ කියපු කෙල්ලත් ඔහොම කරන්නෙ ඔය කොල්ලො දෙන්නගෙන් එකෙක්වත් ඒ කෙල්ල ගැන හිතන්නෙ නැති නිසානෙ...

    ow ban lokema thamange karaganna hadanawa wage

    meka enna enna wadi wenawa misa adu wenne na ban :yes::yes:
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    thamange mattam thammatam lu ne. Dennama thamange kamaththen nam karanne apita aye wenas karanna ba ne. Eyalata honda nam ape moko kiyala imu. :D

    eeka aththa eeka wenas kirimak gana neme rushie man kiwe dan ahanna labenne

    me wage siddi ekak neme balana balna than wala me wage ewa samaje wenas

    wenawa balan indaddi..
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    eeka aththa eeka wenas kirimak gana neme rushie man kiwe dan ahanna labenne

    me wage siddi ekak neme balana balna than wala me wage ewa samaje wenas

    wenawa balan indaddi..

    hamoma karanne thama thamanta kamathi dewal ne saho. Ithin api apita hari widiyata hitiyama iwarai. Kalen kaleta loke hithana ratawa wenas wenakota apita eka nawaththannath ba, ekata hariyanna apita wenas wennath ba ne. :)
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ow machan den loke harima wenas, mata hithenne den minissu godak selfish wela :angry: 2012 seen eka eththak weida danneth nehe ;)
     

    SuppMan

    Member
    Aug 21, 2011
    5
    1
    0
    මේ රටෙන් මුලින්ම පන්නන්න ඕනේ කළු සුද්දෝ ටික එහෙම නැතුව මේක හදන්න බෑ. තමන්ට කැමති දෙයක් කරගත්තට අපිට මාළු පාන්ද hikz නමුත් රටේ නම කන්න එක අනුමත කරන්න බෑ
    දැන් ඉන්නේ කෙල්ලෝ සෙට් තමයි ගොඩක්ම සුද්දන්ට පු* දීලා හු**ත් දීලා උන්ගේ ඒවා බහුබූත මෙහෙට අරගෙන ඊට පස්සේ කියන්නේ "අනේ අපිට මොකේ උන්ට හොදනම්" ඒ හු*රිස් මෙහෙට හරියන්නේ නෑ රෝමෙට ගිය එවුන් රෝමන් කාරයෝ වගේ ඉන්න ඕනේ ඒ වගේම තමයි මිත්‍ර වරුනි ලංකාවට ආපු එවුන් සිංහලු වගේ ඉන්න ඕනේ නැත්නම් මෙහෙන් පල.
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    hamoma karanne thama thamanta kamathi dewal ne saho. Ithin api apita hari widiyata hitiyama iwarai. Kalen kaleta loke hithana ratawa wenas wenakota apita eka nawaththannath ba, ekata hariyanna apita wenas wennath ba ne. :)

    thamange paduwe tamange widiyata inna eka hari...

    waradi niwaradi karannanam ba aththa...

    wena dewal diha balan inna thamawenne...

    habai me siddawena dewal anagatha parapuratath balapai aniwa..
     

    SuppMan

    Member
    Aug 21, 2011
    5
    1
    0
    Dude, u cant change the world.. u have to change according to the world..Adopt to the situation rather than trying to change it..

    වෙනස් වෙනවා කියන්නේ අපතයෝ වෙනවා කියන එකද යකෝ :angry:
    දැන් හිතපන් උබේ කෙල්ල මගෙත් එක්ක නිදාගන්න කැමති මමත් කැමති ඒකට උබ කැමති වෙනවද? දෙන්නම කැමති කියලා ඕන එකක් කරන්න දෙන්න බෑ.