සිංහල බෞද්ධයින්ට අපහාස කරන සතුන් පිටුදකි

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මට හතලිස් ඇදිරිය නෑ තාම ඒක නිසා ඕක පොඩියට දාන්න හොදේ ඊළග පාර
    අනික කථා කරන්නත් ඉගෙන ගන්න හරියට. :D
    මෙකනෙ මහත්තයො
    කොඳ පන නැති සත්තුන්ට කතා කරන්න ඔන වෙන විදියකට
    ඔහේ ට මට කියල දෙන්න වෙයි වගෙ හැසිරෙන විදිය
    ප්‍රායෝගිකව නෙ
    ටිකක් ඉමුකො අලගිය වැලගිය එලියට එයි
    නයට කහින්නැතුව හිටු එතකන් ගොන් හිවල

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    සහෝදරයා,මෙහෙම දේවල් ඕනේ කෙනෙකුට කියන්න පුළුවන් නමුත් මේක සමහරවිට ඇත්ත වගේම බොරු වෙන්නත් පුළුවන්.එහෙම නේද?මටත් පුළුවන් කියන්න කතෝලික පියතුමෙක් අපේ බෞද්ධ විහාරස්ථානයට අපහාස සිදුවෙන කතා කියනවා,බෞද්ධ ස්වාමීන් වහන්සේලාට අපහාස කරනවා...ඔය විදිහට එකක් නෙවේ 100ක් වුනත් පුළුවන්.නමුත් මම බෞද්ධයෙක් හැටියට ඒ වැනි පහත් වැඩ කරන්නේ නෑ,නියම බෞද්ධයෝ හැටියට අපේ සමාජේ කිසිවෙක් ඒ වගේ පහත් වැඩ කරන්නේ නෑ,ඒක හොඳට මතක තියාගන්න සහෝදරයා.එහෙම සිවුරු
    පොරවගෙන වැරදි දේ කරන අය ඇති,මම නෑ කියන්නේ නෑ.නමුත් ඒ නියම සිංහල බෞද්ධයො නෙවේ සහෝදරයා.අනික මනුස්සයෙක් සිවුරක් දාගත් පලියට ඔහු ස්වාමීන් වහන්සේ නමක් වෙන්නෙත් නෑ.
    එය එසේ වනවා නම් ලංකාවේ සමහර ටෙලි නාට්‍ය නළුවොත් ස්වාමීන් වහන්සේලා වෙනවා නේද සහෝදරයා.

    මේ බලන්න,ඔයාම පිලිගන්නවා ඔයා ඒ කියපු කතාව ගැන හරියටම දන්නේ නෑ කියලා,එහෙම නේද?ඇයි එහෙනම් මෙතන ඇවිත් ඔය කතාව කිව්වේ?ඔයාට නිවැරදිම තොරතුරු හොයාගෙනම එන්න තිබුණානේ.එකක් පැහැදිලියි.එයා හැදුවේ ඔය වගේ දෙයක් මෙතන කියලා
    නිකන් මේ ත්‍රෙඩ් එක මාතෘකාවෙන් පිට පන්නන්න.අනිත් කාරණාව තමා මෙතන කවුරුත් අනිසි විදිහට කට පාවිච්චි කරේ නෑ සහෝදරයා.ඔයයි මෙතන වරද කරේ.ත්‍රෙඩ් එකේ මාතෘකාව වත් දැක්කද ඔයා හරියට මේකේ ඔය කතාව කියන්න කලින්?
    ‘‘සිංහල බෞද්ධයින්ට අපහාස කරන සතුන් පිටුදකි‘‘,අපි මේ ත්‍රෙඩ් එක දාලා කරන්නේ අපේ ජාතියට ආගමට අපහාස කරන,අපි පණ වගේ ආදරේ කරන අපේ ආගම,ජාතිය පහතට හෙලලා කතා කරන කොන්ද පණ නැති බූරුවන්ට උත්තර දෙන්න,සිංහල බෞද්ධයා තාමත්
    ශක්තිමත් බව පෙන්නන්න,තමන්ගේ රට ජාතිය ආගම වෙනුවෙන් ලේ උනත් හලන්න සූදානම් බව පෙන්නන්න.එහෙම නැතුව කාගෙවත් ආගමකට මඩ ගහන්න නෙවේ.විශ්වාස නැත්නම් තව වතාවක් කියවලා බලන්න C$K සහෝදරයා කියලා තියෙන දේ.

    මේකේ අර වගේ කියලා අදහස් කරේ කාවද කියලා නම් මම දන්නේ නෑ සහෝදරයා.ඕක ගිහින් අර kasp ට කීවානම් නේද හොඳ,අපි මෙතන කාගෙවත් ආගමක් විවේචනය කරලා නෑ සහෝදරයා,ඒක මම නැවතත් කියනවා.

    බෞද්ද නෙවේ සහෝදරයා බෞද්ධ,හරි.ඔයා කැමතිද සහෝදරයා ඔයාලගේ දේවස්ථානය තුල වෙනත ආගමික නායකයෙකුගේ රූපයක්,පිලිරුවක් තියෙනවට? අවංකව කිව්වොත් නෑ නේද සහෝ?

    තව කාරණාවක් කියන්නම් සහෝදරයා,ඒක මෙතනට අදාල නම් නෑ.මගේ හොඳම යාළුවා ගිහාන්,ගිහාන් රෝමානු කතෝලික.නමුත් පාසල් යන කාලේ අපිත් එක්ක උදෑසන පන්සිල් ගනිද්දි ගාථා නොකීව්වත් දෑත් එකට කරලා
    වැඳගෙන ඉන්නවා අපි පන්සිල් අරන් ඉවර වෙනකම්.

    ඔයාගේ හදවතේ වෛරය නැත්නම් ඔය කටින් ‘‘යකො‘‘,‘‘උඹලා‘‘ වගේ වචන පිටවුනේ කොහොමෙයි සහෝ?
    මහත්මා ගාන්ධි විතරද? ඇයි ලංකාවේ හමුදාව,බහුතරයක් සිංහල බෞද්ධ වුන අපේ සෙබළු නිදහස ගෙනාවේ නැද්ද මුළු ලංකාවටම?යුද්දේ අවසානයේ ලොකුම නිදහස ලැබුවේ දකුනේ සිංහල බෞද්ධයින්ටත් වඩා අර උතුරේ අහිංසක දෙමල,මුස්ලිම් ජනතාව.ඒවා අමතකද සහෝ?

    ආහ් අමතක වුනා,ඔයා අර එලකිරියෙන් අරන් Blog එකේ දාගෙන ඉන්න Link,ඒවා බහුතරයකට හිම්කම් කියන්නෙත් බෞද්ධයෝ බව මතක තියාගන්න.ඔයා මගෙන් අහද්දි මගේ ත්‍රෙඩ් එකත් ඔයාගේ බ්ලොග් එකේ දාන්නද කියලා මම ඔයාගේ ආගම මොකක්ද කියලා අහලා නෙවේ නේද සහෝ මගේ ත්‍රෙඩ් එකේ Link ඔයාගේ Blog එකේ දාන්න අවසර දුන්නේ?

    ඒ වචන ටිකට මම ගරු කරනවා සහෝදරයා,නමුත් අර දාලා තියෙන පින්තූර නම් මට ඇත්ත කියලා හිතන්න බෑ.

    අවසානයේ තව දෙයක් කියන්නම් මම අර ඔයා මුලින් කියලා තියෙන කතාව ගැන,ඔය වගේ දෙයක් කියන්න කලින් එකේ සත්‍යය අසත්‍යය බව හොඳට හොයලා බලලා කියන්න,ඔය කතාවේ ඇත්ත
    නැත්ත මම දන්නේ නෑ,නමුත් බෞද්ධ ස්වාමීන් වහන්සේලා ගැන බොරු ප්‍රචාර කරලා,අපේ ජාතිය ආගම අපහාසයට ලක් කරලා,ඒ දේවල් නිසා මේ සිංහල දේශයේ බහුතරයක් වූ අපේ
    රට,ජාතිය,ආගම ගැන කැක්කුම තියෙන සිංහලයාගේ හදවත තුල ඉන්න කේසර සිංහයා කිපුණු දවසට උඹලට ඉන්න හිටින්න තැනත් නැතිවෙන බව මතක තියාගනිල්ලා.

    තෙරුවන් සරණයි

    !!!තෙරුවන් සරණයි!!!
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Avatar Master

    Banned
    Aug 21, 2011
    9
    2
    0
    මෙහෙමයි මෙතන ඉන්න සිංහලු බෞද්ධයන් මේක හොදට කියවන්න උඩින් පල්ලෙන් කියවලා වැරදි අර්ථ අරගෙන බොරුවට කෑගහන්න එපා. දැන් ඔය ගොල්ලන් කියනවා එක එක තැන් වලදි එක එක කථා ඒක හරිම පරස් පර විරෝදි අදහස් ගම්‍යය වන දෙයක් වගේ. පැහැදිලිවම තමන් මතක තබා ගත යුත්තේ තමන්ට නිසි ගෞරවය ඕන නම් පෙරලා ඒක අන් අයට ලබා දෙන්න. ඒක තමයි බෞද්ධාගමේ සදිසා නම්ස් කාරයෙන් කියවෙන්නේ. යුතුකම් සහා වගකීම ගැන. සෑම දෙනාගේම වගකීමක් තමයි අන් අයට ගරු කරන එක නමුත් ඒක මෙතන වෙන්නේ නැති එක කණගාටුවට කරුණක්. කුණු හරුප පලන එකෙන් වෙන්නේ තමන්ගේ යථාර්ථ කාරී ස්වරූපය එළියට ඇද වැටෙන එකයි. දැන් හිතන්න තමන්ගේ කෙනෙක් දැක්කොත් තමන්ගේ පුතා, දුව හෝ කවුරු හරි කුණු හරුප කියමින් සයිබර් අවකාශයේ keyboard වීරයන් වීමට දගලනවා කියලා ඒක අපහසුවට පත් කරන කාරනයක් වෙනවා කියලා තේරෙන්නෑ නැද්ද?

    ඒ වගේම තමයි Generalize කරන එකේ වැරද්ද (පොදු බවට හරහා කථා කිරිම). ඔය ගොල්ලන් හරිම පටුවිදියට හිතනවා කියන එක හරිම පැහැදිලියි. මන් ඒක මේ thread එක නෙවෙයි සම්ස්ථ threads සියල්ල ඔය ගොල්ලන් දමලා තියෙන ඒවා අධ්‍යයනයෙන් කථා කරන්නේ. එතන පැහැදිලිවම් පෙන්නේ generalization නමැති සංකල්පයයි. හිතන්න සිංහල බෞද්ධයෙක් මිනියක් මැරුවොත් හැමෝම කියනවද ඔය බෞද්ධයන්ගේ හැටි ඔහොම තමයි කියලා? නෑ නේ හැමෝම බනින්නේ එම පුද්ගලයාටයි. නමුත් ඔය ගොල්ලන් කරන්නේ ක්‍රිස්තියන් කෙනෙක් හරි මුස්ලිම් කෙනෙක් හරි යම් අපරාදයක් කරාම සමස්ථ ආගමටම පරිභව කරන එකයි. ඒක වැරදියි. ඒවගේම කෙල්ලෙක් කොල්ලෙක් එක්ක තරහා වුනාම සමස්ථ කෙල්ලෝ සියල්ලටම බනිනවා ඔය කෙල්ලොන්ගේ හැටි අරවා මේවා කියලා. තව නිදර්ශනයක් ගත්තොත් දෙමළ අයටත් අද සිංහලයන් සලකන්නේ ඔය විදියට තමයි කොටි කියලා හංවඩු ගහලා නමුත් කොටි කියන්නේ සංවිධානයක සිටින සමාජිකයන් කියලා කට්ටිය දන්නවා . සිංහල කොටි පවා ඉන්නවා.

    Stereotype කිරිල්ල බොහොම වැරදි දෙයක්.

    අනෙක් එක දැන් සියලු දෙනා මෙතනට රැස් වෙලා ආගම ගැන ජාතිය ගැන දැගලුවට කිසිම කෙනෙක් සැබෑ ලෙස දේශප්‍රේමියෙක් වෙන්නේ නෑ. ඒ සදහා අවැසි වෙන්නේ සැබෑ ලෙස තමන් එය අනුගමනය කිරිමයි. තමන් සිංහල නම් සිංහල සංස්කෘතිය අනුව ඉන්න ඕනේ නමුත් අද සිංහලුම තමයි බටහිරයන්ට ගැතිවෙලා, බටහිරයන්ගේ සංස්කෘතිය එහෙම පිටින්ම අරගෙන තියෙන්නේ.
    :lol: තමන්ම වැරද්ද කරලා පස්සේ අනුන්ට බනිනවා මෙන්න මේ ගොල්ලෝ අපේ සංස්කෘතිය කන්න එනවා කියලා. අය්යෝ :rofl:

    ඔයගොල්ලන් සැබෑ ලෙස රට ගැන හිතනවා නම් මෙතන කාලය කන්න එපා වැඩක් කරගන්න ගිහිල්ලා. මොකද මේ නාස්ති කරන්නේ කාලය, ශ්‍රමය සහා සම්පත් (විදුලිය ආදිය..)

    මෙම අඩවිය තියෙන්ණේ සියලු දෙනා එකතු කරලා අදහස් හුවමාරු කරන්න මිසක් රණ්ඩු කරගන්න නෙවෙයි. දැන් ඔයාල කරන වැඩෙන් වෙන්නේ මෙතන අන් ජාතිවලට වෛර කරන මානසික මට්ටමක් නිර්මාණය කර ගැනීමට අවැසි පසුබිම නිර්මාණය කරදීමයි.
    තමන් සැබෑ ලෙස සිංහලයෙක් වීමට නම් සැබෑ ලෙස තමන්ගේ සංස්කෘතිය අනුගමනය කරන්න
    තමන් සැබෑ ලෙස බෞද්ධයෙක් වීමට ඇවැසි නම් සැබෑ ලෙස බෞද්ධාගම අනුගමනය කරන්න
    එවිට එය රැකෙනවා. බටහිර ජාතින් ලංකාව අල්ලගත්තම වුනත් බෞද්ධාගම රැකුනේ සිංහලුන් එය පිලිපදිපු නිසා මිසක් රණ්ඩුවට ගිය නිසා නෙවෙයි. දැක්කා නේ රණ්ඩුවට ගිය අයට වුන දේවල්.
    මහත්මා ගාන්දි, බුදුරජහණන් වහන්සේ, ජේසු තුමා ආදි පුද්ගලයන් සැම විටම සාමය පිළිගත්ත අය. ඔය ගොල්ලොත් එහෙම අය වගේ වෙන්න බලන්න.
    ස්තුතියි හැම දෙනාටම මේක කියෙව්වට :)
     
    Last edited:

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    :lol:
    කැවුම් කන්න සූරයෝ ටික ඇවිල්ලා වගේ

    අයියෝ සල්ලි,දයාබර ටොපා අක්කියේ.සාදරයෙන් පිලිගන්නවා.ඔයාගේ ඔය account වලට දාන නම් හරි ඒකාකාරියි අනේ.
    ඔයා මාව ඔයාගේ ග්‍රැෆික් වැඩ කෑලි දාලා මාව චා කරන්න හැදුවා මතකද එක කාලයක්,මතකයිනේ?
    මේ තියෙන්නේ ඔයාගේ Account List එක මම දන්න
    තව තියෙනවා මීට වඩා ගොඩාරියක්,ඒවාත් හෙමීට දාන්නම් හොඳේ..

    Toplogy
    http://www.elakiri.lk/forum/member.php?u=343193

    Knight Templar
    http://www.elakiri.lk/forum/member.php?u=365357

    Cenozoic Mammal
    http://www.elakiri.com/forum/member.php?u=367085

    Jaguar Paw
    http://www.elakiri.com/forum/member.php?u=365732

    Tyrannical Theropod
    http://www.elakiri.com/forum/member.php?u=367214

    මාතර කුකුළා
    http://www.elakiri.com/forum/member.php?u=365657

    අළුත්ම එක
    Avatar Master :lol:
    http://www.elakiri.com/forum/member.php?u=369617

    මෙයාගේ About me එකේ දාන විස්තරෙත් හරිම ඒකාකාරියි

    95880219.jpg

    58611587.jpg

    (යටම ටික දැක්කද :shocked: )

    63317319.jpg

    මතකද ඔයා Jaguar Paw කාලේ දාපු මේ ත්‍රෙඩ් එක?
    http://www.elakiri.lk/forum/showthread.php?t=1162988

    ඕක Religious Section එකේ දාලා කවුරුත් බැළුවේ නැත් හින්දා ඔයා ඕක Elakiri Talk එකේ දැම්මා මෙන්න මෙහෙම
    http://www.elakiri.lk/forum/showthread.php?t=1162993

    හැබැයි වැඩේ කියන්නේ ඔයාගේ යටි අරමුණ අපිට පැහැදිලි වෙලා වැඩේ අල වෙද්දි ඔයා කරපු වැඩේ ත්‍රෙඩ් එක Close කරපු එක

    මේ තියෙන්නේ ඔයාගේ පැටිකිරිය ලෝකයාට එලිවෙනවට බයේ එහෙම ඔයා ත්‍රෙඩ් ක්ලෝස් කරපු හැටි :P

    මේ Cenozoic Mammal හැටියට
    43844084.jpg

    මේ Jaguar Paw හැටියට
    71564559.jpg

    මේ Tyrannical Theropod හැටියට
    87457001.jpg

    මතකද?

    Occupation: Graphic Designer
    Interests:Reading Books
    Religion:Roman Catholic

    ඔකට කියන්නෙ සහෝදරය ඉල්ලන් කැම කියල
    රතු වෙලා ඉඳල ඔරිජිනල් එකට ගිහින් රෙප්+ දාගෙන නිල් වෙලා ආව
    කියන්න තියෙන්නෙ එකම දෙයයි කිසිම හයියක් නැති කොන්ද පන නැති අර සතෙක් කියල තමයි
    එ මොකද රටට ජාතියට ආගමට තමන්ගෙ මවුට අගෞරව කරන විටත් කට ඇර ගෙන බලා සිටින්න කියා ඔබ කියන නිසාය
    එකනෙ ඔබ කියල තියෙන්නෙ අනිත් අයට අගෞරව කරන්න එපා කියල
    ඉතින් උබල්ටනම් පුලුවන් මවුට බනින විට අහගෙන ඉන්න මොකද උබල නිවට නපුන්සකයො නිසා
    අපි පටු විදියට හිතුවත් උබ එහෙමවත් සිතන්නැති මානසික ලෙඩෙක්
    එම නිසාවෙනි තම මවුට රටට අවනම්බු වන විටත් කට අයා බලා සිටින්නෙ
    අතීතයේ අපේ විරුවන් සටන් කලේ නැත්නම් උබලට අද රටට එරෙහිව වුනත් කතා කරන්න විදියක් නැ එ උබලට අපිට මෙකෙ ඉපදෙන්න බැරි වෙන නිසා
    එ සටන් කර රට බේරගත් නිසාවෙනි
    එහෙවු රටේ ඉඳන් මේ සතා කියන්නෙ අසාදාරණයට හිසනමපල්ලා කියායා
    අනේ ගොනෝ
    වරදට කිපෙනු සටනට වැද ජය ලබනු!

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    අයියෝ සල්ලි,දයාබර ටොපා අක්කියේ.සාදරයෙන් පිලිගන්නවා.ඔයාගේ ඔය account වලට දාන නම් හරි ඒකාකාරියි අනේ.
    ඔයා මාව ඔයාගේ ග්‍රැෆික් වැඩ කෑලි දාලා මාව චා කරන්න හැදුවා මතකද එක කාලයක්,මතකයිනේ?
    මේ තියෙන්නේ ඔයාගේ Account List එක මම දන්න
    තව තියෙනවා මීට වඩා ගොඩාරියක්,ඒවාත් හෙමීට දාන්නම් හොඳේ..

    Toplogy
    http://www.elakiri.lk/forum/member.php?u=343193

    Knight Templar
    http://www.elakiri.lk/forum/member.php?u=365357

    Cenozoic Mammal
    http://www.elakiri.com/forum/member.php?u=367085

    Jaguar Paw
    http://www.elakiri.com/forum/member.php?u=365732

    Tyrannical Theropod
    http://www.elakiri.com/forum/member.php?u=367214

    මාතර කුකුළා
    http://www.elakiri.com/forum/member.php?u=365657

    අළුත්ම එක
    Avatar Master :lol:
    http://www.elakiri.com/forum/member.php?u=369617

    මෙයාගේ About me එකේ දාන විස්තරෙත් හරිම ඒකාකාරියි

    95880219.jpg

    58611587.jpg

    63317319.jpg

    (යටම ටික දැක්කද :shocked: )

    මතකද ඔයා Jaguar Paw කාලේ දාපු මේ ත්‍රෙඩ් එක?
    http://www.elakiri.lk/forum/showthread.php?t=1162988

    ඕක Religious Section එකේ දාලා කවුරුත් බැළුවේ නැත් හින්දා ඔයා ඕක Elakiri Talk එකේ දැම්මා මෙන්න මෙහෙම
    http://www.elakiri.lk/forum/showthread.php?t=1162993

    හැබැයි වැඩේ කියන්නේ ඔයාගේ යටි අරමුණ අපිට පැහැදිලි වෙලා වැඩේ අල වෙද්දි ඔයා කරපු වැඩේ ත්‍රෙඩ් එක Close කරපු එක

    මේ තියෙන්නේ ඔයාගේ පැටිකිරිය ලෝකයාට එලිවෙනවට බයේ එහෙම ඔයා ත්‍රෙඩ් ක්ලෝස් කරපු හැටි :P

    මේ Cenozoic Mammal හැටියට
    43844084.jpg

    මේ Jaguar Paw හැටියට
    71564559.jpg

    මේ Tyrannical Theropod හැටියට
    87457001.jpg

    මතකද?

    Occupation: Graphic Designer
    Interests:Reading Books
    Religion:Roman Catholic

    :lol:
    පෙනවනෙ හිඟන්නොන්ගෙ වැඩ
    අනේ මෙ මෝඩ හැත්ත තවත් කිච වෙනවනේ මේකෙ
    මුන්ට ඇත්තටම අත්මයක් කියල දෙයක් ගැවිලාවත් නැති වනචර
    චින්චිමානවිකාවො

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ඇදගෙන නාල
    අයිමත් ඔලුවෙ ඉඳන් ගාගත්ත නේද
    ඇතිද,මතක තියාගනින් අපේ පැටවු නිදාගෙන නෙමෙයි ඉන්නෙ කියන එක
    උබල වගෙ නරි අල්ලගන්න දිවා රැ ඇහැරගෙන ඉන්නෙ කියන එක

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    (මේකට උතතරේ ප්‍රසිද්ධියේ දැම්මට තරහා වෙන්න එපා Avatar Master හොඳේ..)

    1111gu.jpg

    මොකද දන්නවද?ඔබ මගේ ආගමට,ජාතියට අපහාස කරන නිසාත්,එය හෑල්ලුවට ලක් කරන නිසාත්,මේ ත්‍රෙඩ් එකට ඇවිත් අනවශ්‍යය ප්‍රශ්ණ ඇති කරලා මේක මාතෘතාවෙන් පිට ගෙනයන්න හදන නිසාත්,මගේ ආගමට අපහාස කල kasp ට ඔබ සහයෝගය දෙන්න හදන නිසාත් මට ඔබව හරිම පිලිකුල්,අප්‍රියජනකයි.

    පරෙස්සම් වෙන්න,සමාජයට අහිතකර නිසා හෝ,නීති විරෝධි නිසා හෝ ඒ වැනි වෙනත් හේතුවක් නිසා සමහර මිනිස්සු තමන්ගේ සමහර හැකියාවන් හංඟාගෙන සමාජයට කිසිවක් නොදන්නවුන් ලෙස පෙනී ඉන්නවා,ඒ අයව ප්‍රකෝපකාරී කරලා ඒ හංගාගෙන ඉන්න හැකියාව එලියට ගන්න හදන්න එපා.එතකොට තත්ත්වය ගොඩක් දරුණු වෙයි.

    තෙරුවන් සරණයි
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    (මේකට උතතරේ ප්‍රසිද්ධියේ දැම්මට තරහා වෙන්න එපා Avatar Master හොඳේ..)

    1111gu.jpg

    මොකද දන්නවද?ඔබ මගේ ආගමට,ජාතියට අපහාස කරන නිසාත්,එය හෑල්ලුවට ලක් කරන නිසාත්,මේ ත්‍රෙඩ් එකට ඇවිත් අනවශ්‍යය ප්‍රශ්ණ ඇති කරලා මේක මාතෘතාවෙන් පිට ගෙනයන්න හදන නිසාත්,මගේ ආගමට අපහාස කල kasp ට ඔබ සහයෝගය දෙන්න හදන නිසාත් මට ඔබව හරිම පිලිකුල්,අප්‍රියජනකයි.

    පරෙස්සම් වෙන්න,සමාජයට අහිතකර නිසා හෝ,නීති විරෝධි නිසා හෝ ඒ වැනි වෙනත් හේතුවක් නිසා සමහර මිනිස්සු තමන්ගේ සමහර හැකියාවන් හංඟාගෙන සමාජයට කිසිවක් නොදන්නවුන් ලෙස පෙනී ඉන්නවා,ඒ අයව ප්‍රකෝපකාරී කරලා ඒ හංගාගෙන ඉන්න හැකියාව එලියට ගන්න හදන්න එපා.එතකොට තත්ත්වය ගොඩක් දරුණු වෙයි.

    තෙරුවන් සරණයි
    පරෙස්සම් වෙන්න,සමාජයට අහිතකර නිසා හෝ,නීති විරෝධි නිසා හෝ ඒ වැනි වෙනත් හේතුවක් නිසා සමහර මිනිස්සු තමන්ගේ සමහර හැකියාවන් හංඟාගෙන සමාජයට කිසිවක් නොදන්නවුන් ලෙස පෙනී ඉන්නවා,ඒ අයව ප්‍රකෝපකාරී කරලා ඒ හංගාගෙන ඉන්න හැකියාව එලියට ගන්න හදන්න එපා.එතකොට තත්ත්වය ගොඩක් දරුණු වෙයි.

    තෙරුවන් සරණයි

    මෙන්න මෙ කියපු ටිකට මන් ගොඩක් ආසයි

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මේකයි මගෙ යාලුව
    අපි මෙතෙන්දි පෙන්නුවෙ රටට කුමන්ත්‍රෙණ කරන
    අගමට ජාතියට අපහස කරන එවුන් එලකිරි එකෙ මොකුන්ද කියා
    අනිත් අයටත් දැනගන්නට සැලසීමකී
    එය අපේ යුතුකමක්

    :yes::yes::yes:

    SMALL ARGUMENTS GETTING BIG AND ALL FIGHTING, BECZ OF 2 TO 3 PPL TALKING BAD ABOUT SINHALESE, SALENNA NARAKAI. ANYWAY WHAT I FEEL IS, THOSE DAYS THIS RACISM WAS TOOOO MUCH, NEW GENERATION DONT EVEN KNOW WHAT THAT IS MUCH, PEOPLE HAVE LOT MORE THINGS TO CONCENTRATE NOW A DAYS THAN THAT. SO WE SINHALESE WOULD NOT CONDEMN OTHERS,

    ALL MACHANGZ, API BOARD GAHAGENA NA THAMA, OTHER COUNTRIES DONT EVEN KNOW WHAT SINHALESE IS, THEY KNOW US AS SRI LANKANS.

    BUT WHEN OTHER FEW COMMUNITIES, ONLY FEW FEW FEW PEOPLE GOT AGAINST BUDDHISM, SRI LANKANS HAVE DITCHED TO OTHER COMMUNITIES, I HEARD THIS IS LOT AFFECTED BY BRITISH. NOW WE HAVE MALE, BURGHERS, MUSLIM, NEWSET ONE IS CHINESE:cool: SO MACHANGZ, PEOPLE MIGRATE NA, THOSEDAYS THERE WERE NO VISA'S PEOPLE EASILY CAME.

    WHAT MY VIEW IS THAT, WITHOUT ANY OTHER COMMUNITY , WE CANT STAND UP ON OUR OWN, NO ANY OTHER COUNTRY WAS ABLE TO

    MEKA BALUWAMA OUT OF TOPIC KIYALA HITHAI, BUT MACHANGZZZZ IF YOU THINK THIS WAY,

    OUR SRI LANKAN CRICKET TEAM, DANNA HATIYATA APEY OKKOMA KOLLO SET EKA SINHALESE IN TEAM,
    IF SANGA, JAYE, MAHELA TELLS THAT , THIS IS SINHALESE TEAM THIS TEAM BELONGS TO SINHALESE BUDDHISTS, I DEFINITELY BELIEVE THAT, MURALI, MATHEWS, VAAS, ARNOLD, DILSHAN(HE WAS MUSLIM) WOULD NEVER THINK OF WORKING TOGETHER AND WIN OUR TEAM,?
    THATS A TINY TINY TINY EXAMPLE. THAT'S WHY IT CALLES SRI LANKAN TEAM.

    BUT IF WE GET APART AND CALL OURSELFS DIFFERENT COMMUNITIES, I CERTAINLY BELIEVE WE ARE NOT ABLE TO DEVELOP OUR BEAUTIFUL COUNTRY.

    ALL MACHANGZ, IF WE PUT OURSELF AS MIGRANTS TO ANY OTHER COUNTRY, IF THAT COUNTRY TELLS THAT IT BELONGS TO THEM , WE GET HURT YA, HAVE U ALL SEEN IN AUSTRALIA MATCH IN KANDY, HOW AUSSIES CHEERED TO SRI LANKA, WEARING LK T SHIRTS AND LK FLAG, WHILE AUSSIES PLAYING.

    LIKE THE CRICKET TEAM EXAMPLE, OTHER COMMUNITIES IN SRI LANKA WOULDNT HELP TO DEVELOP OUR COUNTRY,
    THEREFORE MAMA HITHANA WIDIHATA, API JATHI WALATA BEDILA HITIYOTH RATA UPSET WEI,. AMMAPA:cool:

    WHAT THEY THINK IS,

    " AH API MOKATADA SUPPORT KARANNE, MEYALA KIYANNE RATA AITHI SINHALESE LATA KIYALANE, API WENAMA IMU BOSS.," LIKE THE CRICKET TEAM EXAMPLE, IF WE CALL IT SRI LANKAN, OTHER COMMUNITIES ALSO DEFINITELY LOVE OUR COUNTRY, AND HELP TO DEVELOP.

    ALL MY MACHANGZ, I AM TELLING THESE I LOVE MY COUNTRY TOO MUCH, MEHEMA CASE GIYOTH , DIFFERENT COMMUNITIES WILL GO TO DIFFERENT PARTS, AND LANKA WILL GO DOWN MORE. SIRAWATA. I ALSO NEVER LIKE WHEN PEOPLE CONDEMN MY RELIGION BUDDHISM.

    YOUR CAR IS GERMAN. YOUR VODKA IS RUSSIAN. YOUR PIZZA IS ITALIAN. YOUR KEBAB IS TURKISH. YOUR DEMOCRACY IS GREEK. YOUR COFFEE IS BRAZILIAN. YOUR MOVIES ARE AMERICAN. YOUR TEA IS SRI LANKAN:cool:. YOUR SHIRT IS INDIAN. YOUR OIL IS SAUDI ARABIAN. YOUR ELECTRONICS ARE CHINESE...AND ALMOST EVERYTHING ELSE TOO... YOUR NUMBERS ARE ARABIC AND YOUR LETTERS ARE LATIN. AND YOU COMPLAIN THAT YOUR NEIGHBOUR IS AN IMMIGRANT? PULL YOURSELF TOGETHER! " ANAY KOLLO MEKA COPY PASTE KAREY EKA THANAKIN MATHAKA NA KOHENDA GATHTHE KIYALA, HABAI KATHAWATA MAMA 95% AGREE.

    IF ANYONE THINKS THIS IS OUT OF TOPIC, PLEASE REFER TO CRICKET TEAM EXAMPLE MY GOOOOOD BROTHERSSSSSSSSSSS MACHANGZ.

    MOKA UNATH MACHANGZ, SINGAPORE PRESIDENT IS TAMIL YA, HE WANTED TO DEVELOP SINGAPORE BECAUSE NO SINGAPORIANS TOLD IT BELONGS TO CHINESE. SO KOLLATH HITHUWA, MAMA TAMIL NEMEI, MAMA SINGAPORIAN KIAYALA. SAME AS OBAMA.

    SITHA THUTIN BARA WEWA................... ONE MORE, APEY RATATA CHINESE SET CITIZEN WENNA YANNE , I HEARD FOR NEWS, SO IN FUTURE, THIS LANKA WILL HAVE CHINESE TOO , WE WILL BE ABLE TO DEVELOP OUR COUNTRY WITH EVERYONE TOGETHER, I BELIVE IF WE CALL THIS IS BELONG TO SINHALA BUDDHISTS, THEY WOULD NOT HELP US TO DEVELOP. :cool: ANEY MANDA MATA, HITHENA WIDIHATA THAMA KIWWE,

    :yes::yes::yes::):)
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    :lol: බෞද්ධයන්ගේ වචනයේ සංවර කම
    අප්පා කවුද ඔහොම බැනල තියෙන්නෙ
    හපොයි
    හිහි
    බැනපු එකා නියම්ට බැනල තියෙනව
    මේ වගෙ වනචාරී චින්චි මානවිකාවන්ට
    තව කෙසේ ආදරෙන් කතා කරන්නද,බැනල පන්නනවා හැර

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මෙහෙමයි මෙතන ඉන්න සිංහලු බෞද්ධයන් මේක හොදට කියවන්න උඩින් පල්ලෙන් කියවලා වැරදි අර්ථ අරගෙන බොරුවට කෑගහන්න එපා. දැන් ඔය ගොල්ලන් කියනවා එක එක තැන් වලදි එක එක කථා ඒක හරිම පරස් පර විරෝදි අදහස් ගම්‍යය වන දෙයක් වගේ. පැහැදිලිවම තමන් මතක තබා ගත යුත්තේ තමන්ට නිසි ගෞරවය ඕන නම් පෙරලා ඒක අන් අයට ලබා දෙන්න. ඒක තමයි බෞද්ධාගමේ සදිසා නම්ස් කාරයෙන් කියවෙන්නේ. යුතුකම් සහා වගකීම ගැන. සෑම දෙනාගේම වගකීමක් තමයි අන් අයට ගරු කරන එක නමුත් ඒක මෙතන වෙන්නේ නැති එක කණගාටුවට කරුණක්. කුණු හරුප පලන එකෙන් වෙන්නේ තමන්ගේ යථාර්ථ කාරී ස්වරූපය එළියට ඇද වැටෙන එකයි. දැන් හිතන්න තමන්ගේ කෙනෙක් දැක්කොත් තමන්ගේ පුතා, දුව හෝ කවුරු හරි කුණු හරුප කියමින් සයිබර් අවකාශයේ keyboard වීරයන් වීමට දගලනවා කියලා ඒක අපහසුවට පත් කරන කාරනයක් වෙනවා කියලා තේරෙන්නෑ නැද්ද?

    ඒ වගේම තමයි Generalize කරන එකේ වැරද්ද (පොදු බවට හරහා කථා කිරිම). ඔය ගොල්ලන් හරිම පටුවිදියට හිතනවා කියන එක හරිම පැහැදිලියි. මන් ඒක මේ thread එක නෙවෙයි සම්ස්ථ threads සියල්ල ඔය ගොල්ලන් දමලා තියෙන ඒවා අධ්‍යයනයෙන් කථා කරන්නේ. එතන පැහැදිලිවම් පෙන්නේ generalization නමැති සංකල්පයයි. හිතන්න සිංහල බෞද්ධයෙක් මිනියක් මැරුවොත් හැමෝම කියනවද ඔය බෞද්ධයන්ගේ හැටි ඔහොම තමයි කියලා? නෑ නේ හැමෝම බනින්නේ එම පුද්ගලයාටයි. නමුත් ඔය ගොල්ලන් කරන්නේ ක්‍රිස්තියන් කෙනෙක් හරි මුස්ලිම් කෙනෙක් හරි යම් අපරාදයක් කරාම සමස්ථ ආගමටම පරිභව කරන එකයි. ඒක වැරදියි. ඒවගේම කෙල්ලෙක් කොල්ලෙක් එක්ක තරහා වුනාම සමස්ථ කෙල්ලෝ සියල්ලටම බනිනවා ඔය කෙල්ලොන්ගේ හැටි අරවා මේවා කියලා. තව නිදර්ශනයක් ගත්තොත් දෙමළ අයටත් අද සිංහලයන් සලකන්නේ ඔය විදියට තමයි කොටි කියලා හංවඩු ගහලා නමුත් කොටි කියන්නේ සංවිධානයක සිටින සමාජිකයන් කියලා කට්ටිය දන්නවා . සිංහල කොටි පවා ඉන්නවා.

    Stereotype කිරිල්ල බොහොම වැරදි දෙයක්.

    අනෙක් එක දැන් සියලු දෙනා මෙතනට රැස් වෙලා ආගම ගැන ජාතිය ගැන දැගලුවට කිසිම කෙනෙක් සැබෑ ලෙස දේශප්‍රේමියෙක් වෙන්නේ නෑ. ඒ සදහා අවැසි වෙන්නේ සැබෑ ලෙස තමන් එය අනුගමනය කිරිමයි. තමන් සිංහල නම් සිංහල සංස්කෘතිය අනුව ඉන්න ඕනේ නමුත් අද සිංහලුම තමයි බටහිරයන්ට ගැතිවෙලා, බටහිරයන්ගේ සංස්කෘතිය එහෙම පිටින්ම අරගෙන තියෙන්නේ.
    :lol: තමන්ම වැරද්ද කරලා පස්සේ අනුන්ට බනිනවා මෙන්න මේ ගොල්ලෝ අපේ සංස්කෘතිය කන්න එනවා කියලා. අය්යෝ :rofl:

    ඔයගොල්ලන් සැබෑ ලෙස රට ගැන හිතනවා නම් මෙතන කාලය කන්න එපා වැඩක් කරගන්න ගිහිල්ලා. මොකද මේ නාස්ති කරන්නේ කාලය, ශ්‍රමය සහා සම්පත් (විදුලිය ආදිය..)

    මෙම අඩවිය තියෙන්ණේ සියලු දෙනා එකතු කරලා අදහස් හුවමාරු කරන්න මිසක් රණ්ඩු කරගන්න නෙවෙයි. දැන් ඔයාල කරන වැඩෙන් වෙන්නේ මෙතන අන් ජාතිවලට වෛර කරන මානසික මට්ටමක් නිර්මාණය කර ගැනීමට අවැසි පසුබිම නිර්මාණය කරදීමයි.
    තමන් සැබෑ ලෙස සිංහලයෙක් වීමට නම් සැබෑ ලෙස තමන්ගේ සංස්කෘතිය අනුගමනය කරන්න
    තමන් සැබෑ ලෙස බෞද්ධයෙක් වීමට ඇවැසි නම් සැබෑ ලෙස බෞද්ධාගම අනුගමනය කරන්න
    එවිට එය රැකෙනවා. බටහිර ජාතින් ලංකාව අල්ලගත්තම වුනත් බෞද්ධාගම රැකුනේ සිංහලුන් එය පිලිපදිපු නිසා මිසක් රණ්ඩුවට ගිය නිසා නෙවෙයි. දැක්කා නේ රණ්ඩුවට ගිය අයට වුන දේවල්.
    මහත්මා ගාන්දි, බුදුරජහණන් වහන්සේ, ජේසු තුමා ආදි පුද්ගලයන් සැම විටම සාමය පිළිගත්ත අය. ඔය ගොල්ලොත් එහෙම අය වගේ වෙන්න බලන්න.
    ස්තුතියි හැම දෙනාටම මේක කියෙව්වට :)
    සුදු මහත්තයට නිකමට මං දෙයක් කියන්නද?
    ෆේක් එකකින් එනවනම්....
    ඔය පාවිච්චි කරන වචනවලත් වෙනසක් කරන් එන්න
    එතකොට තමයි කාටවත් අදුරගන්න බැරි වෙන්නේ

    අනේ බොල මොට්ට කුට්ට බැල්ලියේ
    උඔ ෆේක් එකකින් ආවා කියලා මොකද අපිට බැරිද තෝව අදුරගන්න
    තොට ඕනි රෙද්දක් දාපිය බලන්න මං ගැන
    මං බය වෙයිද බලන්න
    තොට ඕනි මෙච්චරයි
    ලංකාවේ ඉන්න සේරම ක්‍රිස්තියන් කරන්න
    සුද්දට පුක දෙන්න
    අනේ හුකේ නන්නානේ....:angry::angry::angry:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    :lol: බෞද්ධයන්ගේ වචනයේ සංවර කම

    කෙල්ලෙක් වෙච්චි ඔයාගේ ආගමෙ kasp ගේ වාග් විලාශය මෙන්න

    kollange basawenma kiyanan.

    puthe umbe ammay thathay ethakota ingireesiyen kunuharapa kiyana eka wadagath kiyalada purudu kare.:lol::lol:anna a minissunta lajja nokara budiyanda.umbe amma nodannava unata mage amma dannava man gana.mage amma dannava umba wage napunsaka wada aran na kiyala mama.:lol::lol:(hena funny basawane ) dan ahagaththane.dan gihin nidiyandaaaaaaaaaaaaaaaaaaaa.dukata andannepa.:rofl:anun hadanna kalin putha hadendaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa:baffled:

    එලනේ?
    මෙන්න Link එකත්
    http://www.elakiri.com/forum/showpost.php?p=10467478&postcount=182