අනුරාධපුර මහමෙව්නාවේ මුස්ලිම් පල්ලියක් !

eagle rox

Member
May 18, 2011
119
95
0
අනුරාධපුර මහමෙව්නාවේ මුස්ලිම් පල්ලියක් !



අනුරාධපුර පූජා නගරයේ ජය ශ්‍රී මහ බෝධීන්වහන්සේ සහ දක්ෂිණ ස්ථූපය අතර රහසිගතව මෑතකදී ඉදිකරන ලද කුඩා මුස්ලිම් පල්ලියක් හමුවී ඇත.
පූජා භූමි නවීකරණය යටතේ ආරක්ෂක හමුදා මගින් ඒ අවට ලදු කැලෑ එළිපෙහෙලි කිරීමේදී හමුවූ මෙම මුස්ලිම් පල්ලිය අනුරාධපුර නගරය අවට මුස්ලිම්වරුන් විසින් ඉතා රහසිගතව තම ආගමික කටයුතු සදහා භාවිතා කර ඇතැයි ආරංචි මාර්ග පවසයි. ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා නොකිරීමත්, ප්‍රමාණයෙන් කුඩා වීම නිසාත්, පල්ලිය ලදු කැලෑවක් අතරේ පිහිටා තිබීම නිසාත් මෙය මෙම පල්ලිය මෑතක් වනතුරු කිසිවෙකුගේ ඇස ගැටී නොමැති සෙයකි.
ක්‍රි.පූ. 483 තරම් ඈතට දිවෙන ඉතිහාසයක් ඇති අනුරාධපුර නගරය, පූජා නගරයක් බවට පත්වූයේ “අනුරාධපුර සංරක්ෂණ පනත” මගින් 1949 දීය. තවද පුරා වස්තුවලින් පොහොසත් මහමෙව්නා උයන ඇතුලු ප්‍රදේශ ගණනාවක් පුරාවිද්‍යා රක්ෂිත ලෙස නම්කර ඇත.
අනුරාධපුර, පූජා නගරයක් කිරීමෙන් පසුව ඉදිකෙරී ඇති මෙම පල්ලිය, පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ සහ අටමස්ථානාධිපති හිමියන්ගේ අනුදැනුමකින් තොරව ඉදිකෙරුනේ කෙසේද යන්න තවමත් නොවිසිදුනු ප්‍රහේළිකාවකි.
තවද මෙම පල්ලියට නව ගොඩනැගිල්ලක් මේ දිනවල ලහි ලහියේ ඉදිවෙමින් පවතින බවත් ඒ සදහා පලාතේ ආරක්ෂක නිලධාරියෙකුගේ පූර්ණ රැකවරණය ලැබෙන බවත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබිනි.

පූජාභූමි නවීකරණ සංකල්පය යටතේ මෑතකදී ඉදිකෙරුනු කුඩා පරිමාණයේ පන්සල් පවා ජූජාභූමි සිමාවෙන් ඉවත් කල යුතු බවට ගෙන ආ යෝජනාව ඉහලින් පිළිගත් අටමස්ථානාධිපති හිමියන්ට මෙම මුස්ලිම් පල්ලිය නොපෙණුනේ කෙසේද?
පූජාභූමි සංරක්ෂනය සදහා වෙනමම අමාත්‍යංශයක් පිහිටුවා ඇති මේ බෞද්ධ රටේ බෞද්ධ පූජා නගරයක මුස්ලිම් පල්ලියක් ඉදිවන්නේ කෙසේද යන්න අපගේ දෙවන ප්‍රශ්ණයයි.
පුරාවිද්‍යා රක්ෂිතයක හිතුමතේට අනවසර ගොඩනැගිලි ඉදිවන්නේ කෙසේද යන්න මෙහිදී පැණ නගින තෙවන ප්‍රශ්ණයයි.
ඉතා සූක්ෂම ලෙස මුස්ලිම් පල්ලියක් දඹදිව බුද්ධගයාවට ආසන්නයේද අටවා ඇති බවත් එහි ශබිද විකාශන යන්ත්‍ර මගින් එම පල්ලියේ යාඥා විසුරවාහැරීම මගින් බුද්ධගයාව වැද පුදා ගැනීමට පැමිණෙන බෞද්ධයින්ට විශාල හිරිහැරයක් වන බවත් දඹදිව වන්දනාවේ ගිය බැතිමතුන් හොදින් දනී.
දඹදිව බුද්ධගයාවේ ඇති එම තත්වය අනුරාධපුර ශ්‍රී මහ බෝධිය දක්වා පැතිරෙන තුරු අදාළ බලධාරීන් සහ නිළධාරීන් උපේක්ෂා සහගතව බලා සිටින්නේද?


http://sinhale.wordpress.com/2011/08/02/අසව්-අසව්-අනුරාධපුර-මහමෙ/#more-33352
 

Attachments

  • mosque.jpg
    mosque.jpg
    33.4 KB · Views: 559
  • 2.jpg
    2.jpg
    15.3 KB · Views: 444
  • 3.jpg
    3.jpg
    26.4 KB · Views: 379
මට තේරෙන්නේ නැති එකම දේ ඇයි මේ මුස්ලිම්වරු තමන්ට හිමි දේ තියාගෙන ජිවත් නොවී මේ වගේ පහත වැඩ කරන්නේ??
මම පුද්ගලිකව මුස්ලිම් අය ගොඩ දෙනෙක්ව ආශ්‍රය කරනවා..
අනේ මන්ද..
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:angry: තව ඉස්සරහට ඔකුන් ඇවිත් පන්සල් ඇතුලෙත් පොඩිවට පල්ලි දාගනී. :( බුද්ධ ශාසනය රකින්න කියල ඉන්න ඇමතිලයි ඒ අදාල අංශ වල ඉන්න ජඩයන්ටයි මේව ගාණක්වත් නෑ. :angry: කාළකන්නි මෝඩ යක්කු..
 

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කෝ ලංකාවේ ඉන්න ලොකු සිල්ඇත්තො ටික
    බොරුවට වෙසක් එකට කොන්ඩේ බූ ගාල මහන උනාට (මාසෙකට) වැඩක් නැහැ
    මේවගේ ඒවාට මොකුත් නැහැ

    :angry::angry::angry:
     
    • Like
    Reactions: Optimus Prime
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    කෝ ලංකාවේ ඉන්න ලොකු සිල්ඇත්තො ටික
    බොරුවට වෙසක් එකට කොන්ඩේ බූ ගාල මහන උනාට (මාසෙකට) වැඩක් නැහැ
    මේවගේ ඒවාට මොකුත් නැහැ

    :angry::angry::angry:

    :angry: සිරාවටම, :D රෙප් + මචෝ.. :growl: රටට පේන්න බොරුවට ආටෝපෙ තියෙනව, :no: ඒත් මේ වගේ දේවල් වෙද්දි දැක්කෙ නෑ වගේ ඉන්නව. :angry: දස සිල් ගන්නව නම් ඕක මීඩියා වලින් ප්‍රචාරය කරල උත්සව තියල රංචු පිටින් කරන්න ඕන යැ., :) තමන්ගෙ පාඩුවෙ කරන්න පුළුවන් නෙ. :no: ප්‍රසිද්ධ වෙන්න ඕන බලු වැඩක් කරයි ඔය වගේ මිනිස්සු. :sorry: දකින බලන සමහර අය හිතන්නෙ ඒ ඇමති හරීම හොඳයි, පුදුම ශ්‍රද්ධාවක් භක්තියක් තියෙන්නෙ කියල.