එළුවෝ කියමනක් තියනවා හිරගෙදර කියන්නෙත් එක්තරා විශ්ව විද්‍යාලයක් කියල .

එළුවෝ කියමනක් තියනවා හිරගෙදර කියන්නෙත් එක්තරා විශ්ව විද්‍යාලයක් කියල .

අනගාරික ධර්මපාල තුමා බුද්ධ සාශනයට ලොකු සේවයක් කලත්, ඔහුගේ සමහර ප්‍රකාශ මා අනුමත කරන්නෙ නැත. සුලු ජාතීන්ව පහත් කොට සැලකීම බෞද්දයෙකුට සුදුසු නොවේ. අනගාරික ධර්මපාලතුමාගේ තියරිය බුදු දහමට පටහැනිය
කෑප්ටන් Jack Sparrow;10818775 said:යකෝ උබ සිංහල බෞද්ධ නම් මේ කතාවේ ඇත්ත නැත්ත හිතලා බලපන්. නිකන් හත් පොලේ ගා ගන්නේ නැතුව....

කිසිවෙකු ගැන අධය්‍යයනය නොකල ඔබ ධර්මපාල තුමාගේ තියරි ගැන කතා කරන්නෙ මොනවාද යාළුවා
ත්‍රිපිටකය,බයිබලය,කුරානය,භගවත් ගීතාව,චතුර්වේදය,වස්සාන සිහිනය යන මේ සියල්ලම පොත්ය....
නිකම්ම නිකම් පොත් නොවේ.
සමහර පොත් කියවන විට ලිවීම්ය.සමහර පොත් සියවස් ගනනාවක් මතකයේ රඳවාගෙන ගෙනා සැබෑ විනයය,අභිධර්මයය,සූත්‍රය.
ඕන දෙයක් දීලා ආසියාවෙන් සිගාලෝවාද සූත්‍රය ගෙනෙල්ලා කියන්නේද,
උඹලාට නැත්තෙ සල්ලි විතරයි...අපිට තියෙන්නෙ සල්ලි විතරයි කියන්නේද
සුද්දන් දැන් යමක් තේරුම් ගෙන ඇති නිසා නොවේද???![]()

Heaven and earth will pass away, but my words will never pass away. - Lord Jesus Christ![]()

එළුවෝ කියමනක් තියනවා හිරගෙදර කියන්නෙත් එක්තරා විශ්ව විද්‍යාලයක් කියල .![]()

Don't you think that you are taking the verse too literally.When the heaven and earth both passes away . who's there to listen the words ?![]()
When the heaven and earth both passes away . who's there to listen the words ?![]()

When the heaven and earth both passes away . who's there to listen the words ?![]()

මේ දරුවා වැඩෙ අනාගෙන වගෙ..... අමතක කරන්න එපා අපිතුල අභෞතික ආතමයක් කියලා දෙයක් තියෙනවා
[/COLOR]![]()

ඔහොම හිතාගෙන ඉන්න නිසා තමයි මමත් ඔබත් ඔබගේ සර්වබලදරී දෙවියනුත් තාමත් සංසාරේ.
බුදුහාමුදුරුවෝ කියල තියන විදිහට ලෝකය මොකක්ද කියල තේරෙනවනම් ඕකට ඉරවල් හතක් පයනකල් ඉන්න ඕනේ නැහැ . එළබෙන සැම මොහොතක් මොහොතක් පාසාම ඔය ලෝකය වෙනස් වෙනවා විනාශ වෙනවා . Better luck next time then![]()
මොකක්ද වගේ දැනෙන්නේ ඔබගේ තියන කුහක කමට .ඔබතුමා විතරයි සන්සාරෙ අපි නම් දෙවියන්වහන්සෙගෙ රාජ්යෙ සදාකල් ජිවත් වෙනවා....
දෙවියන් වහන්සේගේ රජයේ සදාකල් ජීවත්වෙන්න කලින් මෙට අවරුදු 5 කට 6 කට කලින් ජීවත් වෙච ඔබද දැන් ඉන්නේ කියල හිතල බලන්න . අඩුගානේ ඔය ඔබගේ හිසමුදුනෙම තියන කෙස්ටික වයසට යනකොට සුදුවෙන එකවත් ඔබටවත් ඔබගේ දෙවියන්ටවත් වලක්වන්න පුලුවන්ද ? ජෙවත් වෙන මොහොතක් මොහොතක් පස ජරාවටම බැදෙන මේ සංසාරේ සදාකාලික ජීවිතය සදාකාලික ජරවමයි . එය ඔබටත් ඔබගේ දේවියටත් සදාකාලික රජ්ජයක්ම උවාට මටනම් ජරා ගොඩකි .
හරියට අසුචි ගොඩේ ඉන්න ඉහද පනුවාට මුළු ලෝකයම අසුචි ගොඩ වගේ දැනුනට.එක සැපයි කියල හිතුනට අපිට එහෙම දැනෙන්නේ නැහැ .
සර්වබලදාරි දෙවියන් කොහොමද බන් සන්සාරෙ සැරිසරන ජිවියෙක් වුනෙ?
එහෙනම් මොකෙක්ද ?
හ හා.... වඩිය ඔනෙ නැ දැන් බුදු හාමුදුරුවො කොහෙද?
කොහෙවත්ම නැහැ .
ඉන්නෙ සන්සාරෙන් පිට තැනකද? හ හ හා.... දැන් සියල්ලම අනිතය නම් සසර විතරක් අනිතය නොවන්නෙ කෙසෙද? එහෙම නෙමෙයි නම් සියල්ලම අනිතයයි කියන ඉගැන්විම වැරදි නොවෙද?
සසර නිත්‍ය නැහැ . සසරත් අනිත්‍යයි . ඒ නිසා තමයි සසර සැරිසරන එක නවත්වල නිවන් දකින්න පුළුවන් වෙන්නේ. බුදුන්වහන්සේ කියන සැම වචනයක්ම සන්දිටිකයි අකාලිකයි !!!
යකො ... ලොකු ලොකු වචන දාගෙන වැඩේ ගැබුරුයි කියලා කිය කිය සාදාතනික සන්සාරයෙ සැරිසරන්න උතසහ ගන්නෙ කිතුනුවන්ද? බෞද්ධයන් ද?
කැමති උනත් අකමැති උනත් , දෙවියන්ගේ කැමැත්ත උනත් අකමැත්ත උනත් . කිතුනුවනුත් , බෞද්ධයනුත් අනෙක් සැම සියලු සත්වයෙක්මත් නිවන් දකින තුරුම සසරේ සරිසරනවමයි .
ඔබතුමා ඕබතුමගෙ දහමටම නිගරු කරගන්නවා නෙ?
මගේ දහමක් නැහැ. තිබෙන්නේ බුදුන්වහන්සේ දේශනාකරපු දර්මය. එකේ කොහෙද නිගරුකිරීමක් ?
ඕබ තුම මොකද හිතන්නෙ ඉර 7 ත් කතාව ගැන ..... පිලිගන්නවද? නැද්ද? මම නම් පිලිගන්නෙ නැ එවිතරක් නෙමෙ මිනිසාගෙ අයුස 80,000 යනවා කියන එකත් මම පිලිගන්නෙ නැ එකට හෙතුවක් තියෙනවා අපෙ දහම් ඉගැන්විම්වලට අනුව.
මම පිලිගන්නවා .ඔබෙ දහමේ ඉගැන්වීම් දෙවියන්ගේ මැවීම්. බුදුන්ගේ ඉගැන්වීම හේතුපල දහම.
ඉගල බුදුන් දැකින්න මනුස්සයෙක් වෙන්න එපෑයි බුදු හමුදුරුවට අනුව මනුස්සයෙකු වෙන එක කොච්චර නම් දුර්ලබද කියලා අයෙත් ඕබතුමාට අමුඩ්තුවෙන් කියන්න ඕනැ නැ නෙ?
ඉතින් ඕබ් තුමාට ඉලග බුදුන් මග හැරුනොත් නැවත් එන්නෙ බුද්ධ ශුන්‍ය කල්ප ගනනාවක් මොකද මෙක බ්‍රදඩ්‍ර කල්පයක් වන නිසා (බුදුවරු 5) ඉතින් ඕබතුමා සිතන විදිගටම ඕබතුමාට සිදු වෙවා .
බුදුන් දකින්න පුළුවන් වෙන්නේ දර්මය දැකීමෙන්. බව්තික රුපකයෙන් නොවේ.
මට නොවේ කිසිම කෙනෙකුට තමන් හිතන විදිහට දේවල් සිද්ද වෙන්නේ නැහැ . අඩුතරමේ ඔබගේ සර්වබලදරී දේවිගේ කමත්තටවත් කිසිවක් සිදුවන්නේ නැහැ .
.
ඕබට බුදු සරණයි කියන්නත් මොකක්ද වගේ මොකද තම හිසට තම අතමයි කියලා බුදුහාමුදුරුවන් කියලා තියෙනව් නිසා
මොකක්ද වගේ දැනෙන්නේ ඔබගේ තියන කුහක කමට .
ඔබතුමා විතරයි සන්සාරෙ අපි නම් දෙවියන්වහන්සෙගෙ රාජ්යෙ සදාකල් ජිවත් වෙනවා....
දෙවියන් වහන්සේගේ රජයේ සදාකල් ජීවත්වෙන්න කලින් මෙට අවරුදු 5 කට 6 කට කලින් ජීවත් වෙච ඔබද දැන් ඉන්නේ කියල හිතල බලන්න .
එක්කො ඕනෙ නැ බන් ඔබ කියනවා වගෙ කිසිම දෙයක් සදාකාලික නැ කියලා ගහක් යටට ගිහින් භාවනා කරලා බලමු
අඩුගානේ ඔය ඔබගේ හිසමුදුනෙම තියන කෙස්ටික වයසට යනකොට සුදුවෙන එකවත් ඔබටවත් ඔබගේ දෙවියන්ටවත් වලක්වන්න පුලුවන්ද ?
දෙවියන් වහන්සෙ මනුස්සයාව මවලා තියෙන්නෙ එ විදිහට මෙක සදාකලික දෙයක් නෙමෙයි ඇයි ඕබ තුමා මෙ දිරන ශරිරියක් ගැන සිතන්නෙ... එක ඔබලාගෙ දහමට පට හැනි නොවැ..මිට වඩා දෙවල් එතුමා කරලා තියෙනවා දටත් ජිවිත එතුමන් දෙසට හැරිනෙවා ඕබ තුමා දන්න තරම තමයි මේ
ජෙවත් වෙන මොහොතක් මොහොතක් පස ජරාවටම බැදෙන මේ සංසාරේ සදාකාලික ජීවිතය සදාකාලික ජරවමයි .
ඕබ විශ්වාස කරන ලෙසම ඕබට සුදු වෙවි ... ජරවක් වෙන්නෙ කොහොමද බොල මෙ වටිනා ජිවිතය? ඕයට ඇයි එහෙම හිතෙන්නෙ කියලා හිතා ගන්න පුලුවන් අහො කරුමයක අරුමයි !
එය ඔබටත් ඔබගේ දේවියටත් සදාකාලික රජ්ජයක්ම උවාට මටනම් ජරා ගොඩකි .
ජාරා ගොඩකට තමයි ඕබව මේ සාතන් ඇදගෙන යන්න හදන්නෙ ... හැබැයි එකට වගකියන්න ඕනැ සාතාන් ගොයියා නෙමෙයි තිරනය ගත්ත ඕබම තමයි ... කැමති නැද්ද ඕය ජාරා ගෙඩෙන් එගොඩ එන්න ?
හරියට අසුචි ගොඩේ ඉන්න ඉහද පනුවාට මුළු ලෝකයම අසුචි ගොඩ වගේ දැනුනට.එක සැපයි කියල හිතුනට අපිට එහෙම දැනෙන්නේ නැහැ .
ඕබතුමා මෙ ඕබවම නෙද? අසුචිවලට සමාන කරන්නෙ යක්ශයා හිනා වෙනවා ඇති මේ වචන දැකලා
සර්වබලදාරි දෙවියන් කොහොමද බන් සන්සාරෙ සැරිසරන ජිවියෙක් වුනෙ? එක තමයි මම ඕයාගෙන් නෙ මෙක හැව්වෙ?
එහෙනම් මොකෙක්ද ? සර්වබල්දාරි දෙවියන් යනු සදාකල් පවතින ලොකයෙ ඇති එකම දර්මතාවයට
හ හා.... වඩිය ඔනෙ නැ දැන් බුදු හාමුදුරුවො කොහෙද?
කොහෙවත්ම නැහැ . එහෙනම් කොහොමද බුදුසරනයි කියන්නෙ .....හරි නම් බුදු දහමෙ සරනයි වෙන්න ඔනැ නෙද? එකත් සුවර් නැ නෙ?
ඉන්නෙ සන්සාරෙන් පිට තැනකද? හ හ හා.... දැන් සියල්ලම අනිතය නම් සසර විතරක් අනිතය නොවන්නෙ කෙසෙද? එහෙම නෙමෙයි නම් සියල්ලම අනිතයයි කියන ඉගැන්විම වැරදි නොවෙද?
සසර නිත්‍ය නැහැ . සසරත් අනිත්‍යයි . ඒ නිසා තමයි සසර සැරිසරන එක නවත්වල නිවන් දකින්න පුළුවන් වෙන්නේ. බුදුන්වහන්සේ කියන සැම වචනයක්ම සන්දිටිකයි අකාලිකයි !!!
නිවන සදාකාලික ද?
යකො ... ලොකු ලොකු වචන දාගෙන වැඩේ ගැබුරුයි කියලා කිය කිය සාදාතනික සන්සාරයෙ සැරිසරන්න උතසහ ගන්නෙ කිතුනුවන්ද? බෞද්ධයන් ද?
කැමති උනත් අකමැති උනත් , දෙවියන්ගේ කැමැත්ත උනත් අකමැත්ත උනත් . කිතුනුවනුත් , බෞද්ධයනුත් අනෙක් සැම සියලු සත්වයෙක්මත් නිවන් දකින තුරුම සසරේ සරිසරනවමයි .
නැත සහොදරයා එක උගන්වන්නෙ ඕයාලගෙ දහමෙ විතරයි නේ මන්හිතන්නෙ අනික් අයට වැරදිලා වෙන්න ඔනේ .... ඕබ තුමා සන්සාරයෙ කෙසෙවෙතත් අපාටය තින්දුවෙවිද දන්නෙ නැ
ඔබතුමා ඕබතුමගෙ දහමටම නිගරු කරගන්නවා නෙ?
මගේ දහමක් නැහැ. තිබෙන්නේ බුදුන්වහන්සේ දේශනාකරපු දර්මය. එකේ කොහෙද නිගරුකිරීමක් ?
දහමක් නැ? එහෙනම් ධර්මය කියන්නෙ දහම නෙමෙයි ද? ඇයි ඕබතුමා තුන් සරනෙ යන්නෙ?
ඕබ තුම මොකද හිතන්නෙ ඉර 7 ත් කතාව ගැන ..... පිලිගන්නවද? නැද්ද? මම නම් පිලිගන්නෙ නැ එවිතරක් නෙමෙ මිනිසාගෙ අයුස 80,000 යනවා කියන එකත් මම පිලිගන්නෙ නැ එකට හෙතුවක් තියෙනවා අපෙ දහම් ඉගැන්විම්වලට අනුව.
මම පිලිගන්නවා .ඔබෙ දහමේ ඉගැන්වීම් දෙවියන්ගේ මැවීම්. බුදුන්ගේ ඉගැන්වීම හේතුපල දහම.
මුලින්ම අවෙ හෙතුවද? පලයද? ඕබතුමා කියයි හෙතුව කියලා එතකොට පලවෙනි හෙතුව පහල වුනෙ කෙසෙද?
ලොකය ඕබ තුමාට සරල දෙයක් වගෙ පෙනවද? එහෙම නැති නම් සන්කීර්ණද? ලොකය පහල වුයෙ කෙසෙද? බුදු දහම අනුව?
ඉගල බුදුන් දැකින්න මනුස්සයෙක් වෙන්න එපෑයි බුදු හමුදුරුවට අනුව මනුස්සයෙකු වෙන එක කොච්චර නම් දුර්ලබද කියලා අයෙත් ඕබතුමාට අමුඩ්තුවෙන් කියන්න ඕනැ නැ නෙ?
ඉතින් ඕබ් තුමාට ඉලග බුදුන් මග හැරුනොත් නැවත් එන්නෙ බුද්ධ ශුන්‍ය කල්ප ගනනාවක් මොකද මෙක බ්‍රදඩ්‍ර කල්පයක් වන නිසා (බුදුවරු 5) ඉතින් ඕබතුමා සිතන විදිගටම ඕබතුමාට සිදු වෙවා .
බුදුන් දකින්න පුළුවන් වෙන්නේ දර්මය දැකීමෙන්. බව්තික රුපකයෙන් නොවේ.
මට නොවේ කිසිම කෙනෙකුට තමන් හිතන විදිහට දේවල් සිද්ද වෙන්නේ නැහැ . අඩුතරමේ ඔබගේ සර්වබලදරී දේවිගේ කමත්තටවත් කිසිවක් සිදුවන්නේ නැහැ .
ධර්මය දැකිමෙන් කියන එක හොදයි නමුත් එහෙනම් ඇයි ඕබ තුමන්ලා ගස්, ගල් වල පිහිට පතන්නේ? එ දහමෙන් සම්පුර්ණ පිහිටක් නැද්ද?
සියල්ල සිදුවෙන්නෙ දෙවියන්වහන්සෙගෙ කැමැත්තට නම් ඕබට ඕබෙ වැරදිවලට වගකිමක් නැ නොවැ .... හරි වචනය දෙවියන් අවස්ශ වෙලාවට පමණයි වෙනස් කිරිම් කරන්නෙ.... සර්ව සදාරන පසුබිමක් මත
ඕබෙ ජිවය ගන්නත් ඕබට ජිවය දෙන්න පුලුවන් එකම කෙනා දෙවියන් වහන්සෙ එක නිසා පුතෙ කට නම් වරද්ද ගන්න එපා
ඕබට බුදු සරණයි කියන්නත් මොකක්ද වගේ මොකද තම හිසට තම අතමයි කියලා බුදුහාමුදුරුවන් කියලා තියෙනව් නිසා
මොකක්ද වගේ දැනෙන්නේ ඔබගේ තියන කුහක කමට .
කුහක කමක් නෙමෙයි සහොදරයා අද ගොඩාක් අය දහම කුමක් ද? කියා අදුනන් නෙ නැ .... මම කියන්නෙ නැ කිසිම විටකදිව මම බුවා කියලා හොදෙ නමුත් පොඩ්ඩාක් මම කියපු කරුනුත් මෙනෙහි කරලා බලන්න
ඕබට දෙවියන්ග පිහිටයි
මම තව පොඩි දෙයක් කියන්නම් අද ඕබ දෙවියන්වහන්සෙට අපහස කරා නෙ .... සමහර විට ඕබ හිතනවා ඇති දෙවිකෙනෙකු ඉන්නවා නම් මට සාප වෙන්න ඔනැ නෙ එහෙම වෙන්නෙ නැ නෙ .... අද කි දෙනෙක් නම් දෙවියන්වහන්සෙට නිගරු කරනවා ද නමුත් දෙවියන්වහන්සෙ නිස්ශබ්ද? මන්ද? ජෙසුස් වහන්සේ මෙසෙ කියනවා ...
Love for Enemies
43 “You have heard that it was said, ‘Love your neighborh and hate your enemy.’ 44 But I tell you: Love your enemiesi and pray for those who persecute you, 45 that you may be sons of your Father in heaven. He causes his sun to rise on the evil and the good, and sends rain on the righteous and the unrighteous. 46 If you love those who love you, what reward will you get? Are not even the tax collectors doing that? 47 And if you greet only your brothers, what are you doing more than others? Do not even pagans do that? 48 Be perfect, therefore, as your heavenly Father is perfect.
ඔබට හිතෙන්න පුලුවන් මම හතුරෙකු නොවෙයි දෙවියන්ගෙ කියලා .... නමුත් එතුමාව නොපිලිගන්න එක වෙනම දෙයක් නමුත් එතුමාට සහ එතුමාගෙ මැවිමට නිගරු කරන්නා එතුමාගෙ හතුරෙකු බදුය ...... මේ දෙබස හොදින් මතක තියා ගන්න ... ඕබ මරන මොහොතෙදි හො එතුමන්ව අද්දකිනවා නමුත් තීරණය ඕබෙ අතෙ![]()
Kisiyam kenek oba thumawa, wadaa dila maranna uthsaha gannawanan, atha paya kapala, noyakuth akarayen wadaa dila, namuth eka para maranne na. e wage walawaka kochchara dukak widinawa adda..ඔබතුමා විතරයි සන්සාරෙ අපි නම් දෙවියන්වහන්සෙගෙ රාජ්යෙ සදාකල් ජිවත් වෙනවා.... සර්වබලදාරි දෙවියන් කොහොමද බන් සන්සාරෙ සැරිසරන ජිවියෙක් වුනෙ? හ හා.... වඩිය ඔනෙ නැ දැන් බුදු හාමුදුරුවො කොහෙද? ඉන්නෙ සන්සාරෙන් පිට තැනකද? හ හ හා.... දැන් සියල්ලම අනිතය නම් සසර විතරක් අනිතය නොවන්නෙ කෙසෙද? එහෙම නෙමෙයි නම් සියල්ලම අනිතයයි කියන ඉගැන්විම වැරදි නොවෙද?
යකො ... ලොකු ලොකු වචන දාගෙන වැඩේ ගැබුරුයි කියලා කිය කිය සාදාතනික සන්සාරයෙ සැරිසරන්න උතසහ ගන්නෙ කිතුනුවන්ද? බෞද්ධයන් ද? ඔබතුමා ඕබතුමගෙ දහමටම නිගරු කරගන්නවා නෙ? ඕබ තුම මොකද හිතන්නෙ ඉර 7 ත් කතාව ගැන ..... පිලිගන්නවද? නැද්ද? මම නම් පිලිගන්නෙ නැ එවිතරක් නෙමෙ මිනිසාගෙ අයුස 80,000 යනවා කියන එකත් මම පිලිගන්නෙ නැ එකට හෙතුවක් තියෙනවා අපෙ දහම් ඉගැන්විම්වලට අනුව.
දැන් ඕබතුමා හිතෙනවාද? ඉගල බුදුන් දැකින්න මනුස්සයෙක් වෙන්න එපෑයි බුදු හමුදුරුවට අනුව මනුස්සයෙකු වෙන එක කොච්චර නම් දුර්ලබද කියලා අයෙත් ඕබතුමාට අමුඩ්තුවෙන් කියන්න ඕනැ නැ නෙ?
ඉතින් ඕබ් තුමාට ඉලග බුදුන් මග හැරුනොත් නැවත් එන්නෙ බුද්ධ ශුන්‍ය කල්ප ගනනාවක් මොකද මෙක බ්‍රදඩ්‍ර කල්පයක් වන නිසා (බුදුවරු 5) ඉතින් ඕබතුමා සිතන විදිගටම ඕබතුමාට සිදු වෙවා .
ඕබට බුදු සරණයි කියන්නත් මොකක්ද වගේ මොකද තම හිසට තම අතමයි කියලා බුදුහාමුදුරුවන් කියලා තියෙනව් නිසා
Kisiyam kenek oba thumawa, wadaa dila maranna uthsaha gannawanan, atha paya kapala, noyakuth akarayen wadaa dila, namuth eka para maranne na. e wage walawaka kochchara dukak widinawa adda..
oba dannawa oba marenawa kiyala, namuth kiyatada thawa kochchara wala me duka widinna waida kiyala danne ne..( meya obata therum ganimata pahasu wanna yodagaththk pamani)
e wage thamai sansare,kisiyam dinaka hitha diunu karala sansaren ethara wanna puluwan, namuth kawadda kiyala kiyanna danne na, so sansare kiyana ekath nithya na ne..anithyai..
Buduhamuduruwo dan naththe,sansaren ethera una nisa.. nawatha ipadimak nathi karagaththa nisa.
kohewath kiyala na,buduhamuduruwo dakinnama one kiyala sansaren ethera wanna.
mama oba thumage agama waradi kiyannnth na hari kiyanneth na, mokada mama oba adhana agama gana adyanaya karala na..
Oba thuma thaman danne nathi dawal gana, boru kiyanne nathuwa innawannan wadath hodai.
I didn't quote anything with testaments. I have given you the answer for the part I have quoted. are you out of your mindall these testaments are true i can prove it but no point mchan anyway if my word hurts u i am really sorry
I didn't quote anything with testaments. I have given you the answer for the part I have quoted. are you out of your mind

කොහොම හරි මෙයට මොකද වෙන්නෙ මෙ විනාශයෙන්? යන්නම නැතක් නැති නිසා අනාවසරයෙන් ඉහලම තලවලට බලෙන් ඇතුලු වෙනවාද? පිලිතුර මම නම් දන්නවා නමුත් ඕබත් දන්නවා ඇති කියලා හිතනවා මොකද? ඔයාගෙ දහමෙත් එගෙම දෙයක් කියන නිසා
![]()
ඕබ තුම මොකද හිතන්නෙ ඉර 7 ත් කතාව ගැන ..... පිලිගන්නවද? නැද්ද? මම නම් පිලිගන්නෙ නැ එවිතරක් නෙමෙ මිනිසාගෙ අයුස 80,000 යනවා කියන එකත් මම පිලිගන්නෙ නැ එකට හෙතුවක් තියෙනවා අපෙ දහම් ඉගැන්විම්වලට අනුව.