Sinhalayani

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
Anagarika_Dharmapal_in_1926.jpg
 
Destiny Found

Member
Feb 17, 2011
729
123
0
අනගාරික ධර්මපාල තුමා බුද්ධ සාශනයට ලොකු සේවයක් කලත්, ඔහුගේ සමහර ප්‍රකාශ මා අනුමත කරන්නෙ නැත. සුලු ජාතීන්ව පහත් කොට සැලකීම බෞද්දයෙකුට සුදුසු නොවේ. අනගාරික ධර්මපාලතුමාගේ තියරිය බුදු දහමට පටහැනිය
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
අනගාරික ධර්මපාල තුමා බුද්ධ සාශනයට ලොකු සේවයක් කලත්, ඔහුගේ සමහර ප්‍රකාශ මා අනුමත කරන්නෙ නැත. සුලු ජාතීන්ව පහත් කොට සැලකීම බෞද්දයෙකුට සුදුසු නොවේ. අනගාරික ධර්මපාලතුමාගේ තියරිය බුදු දහමට පටහැනිය

ඔබ තුමා ලන්කාවේ ඉපදුන හෝ ලන්කාවේ පුරවැසිභාවය දරන කෙනෙක් ව්ශයෙන් ඔබ තුමා ප්‍රකාශයක් කරන්න කලින් දෙවරක් සිතා බලන්න. අනගාරික ධර්මපාල තුමා ගැන අද්‍යනය කරන්න.
මොට්ටිවත්තේ ගුණානන්ද හිමියණ් ගැන අසා තිබේද?
චන්ඩාශෝක ධර්මාශෝක වුන හැටි අද්‍යනය කර තිබේද?
ත්‍රිපිටකය ලියන්න හේතුව සහ ලියපු විදිය දන්නවාද?
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ඔය ප්‍රශ්න තුනට ඔබ උත්තර දන්නවනම්,
ඔබ එකඟ නොවෙන ප්‍රශ්ණ්යකට පිලිතුරු ලබා දෙන්න මම සූදානම්
 
Destiny Found

Member
Feb 17, 2011
729
123
0

ඔබ තුමා ලන්කාවේ ඉපදුන හෝ ලන්කාවේ පුරවැසිභාවය දරන කෙනෙක් ව්ශයෙන් ඔබ තුමා ප්‍රකාශයක් කරන්න කලින් දෙවරක් සිතා බලන්න. අනගාරික ධර්මපාල තුමා ගැන අද්‍යනය කරන්න.
මොට්ටිවත්තේ ගුණානන්ද හිමියණ් ගැන අසා තිබේද?
චන්ඩාශෝක ධර්මාශෝක වුන හැටි අද්‍යනය කර තිබේද?
ත්‍රිපිටකය ලියන්න හේතුව සහ ලියපු විදිය දන්නවාද?

මට ඔය කිසිවකු ගැන අධ්යනය කිරිමටවත්,කියවීමටවත් උවමනාවක් නැත. ත්‍රිපිටකය යනු පොතකි. පොත් කියවීමෙන් ලැබෙන්නේ දැනුම මිසක් නිවන නොවේ. බුදු දහමේ මූලික පනිවිඩය වන අනිතයතාව අවබොධ කරගැනිමට ත්‍රිපිටකය අවශ්ය නැත
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අනගාරික ධර්මපාල තුමා බුද්ධ සාශනයට ලොකු සේවයක් කලත්, ඔහුගේ සමහර ප්‍රකාශ මා අනුමත කරන්නෙ නැත. සුලු ජාතීන්ව පහත් කොට සැලකීම බෞද්දයෙකුට සුදුසු නොවේ. අනගාරික ධර්මපාලතුමාගේ තියරිය බුදු දහමට පටහැනිය

    ඔබට සිංහල කියවීමට හැකි නමුත් කියවා තේරුම් ගැනීමට නොහැකිය.
    ඔබගේ ජාතිය හෝ ආගම කුමක් වුවත් මම බෞද්ධයෙක්මි.
    මට තේරුම් යන විදිහට නම් දෙමළු මරක්කයො කොනක ඉඳලා කඩු ගාපියව් කියන
    පනිවිඩයක් මෙහි නැත.
    බෞද්ධයින්ගේ කරුණාව සහ මෛත්‍රී ගුණය නිවට කමක් යැයි වරදවා තෙරුම් ගත්
    පාදඩයින් මෙරටට කල අදමිටු කම් කෙරෙහි උපේක්ෂාවෙන් බැලූ සිංහලයින්ට
    දුන් මාහැඟි අනාවකියකි.
    ඒවා එදාටත් වඩා අදට ගැලපෙන බව නොරහසකි.
    බුද්ධගයාව වැනි ස්ථාන ලෝක වැසියාට රැක දීම වෙනුවෙන් අද ඉන්දියාව පවා ධර්මපාල තුමා හට නය ගැතිය.:yes::yes::yes:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සියල්ලම පොත්ය....

    මට ඔය කිසිවකු ගැන අධ්යනය කිරිමටවත්,කියවීමටවත් උවමනාවක් නැත. ත්‍රිපිටකය යනු පොතකි. පොත් කියවීමෙන් ලැබෙන්නේ දැනුම මිසක් නිවන නොවේ. බුදු දහමේ මූලික පනිවිඩය වන අනිතයතාව අවබොධ කරගැනිමට ත්‍රිපිටකය අවශ්ය නැත
    කිසිවෙකු ගැන අධය්‍යයනය නොකල ඔබ ධර්මපාල තුමාගේ තියරි ගැන කතා කරන්නෙ මොනවාද යාළුවා :rolleyes:
    ත්‍රිපිටකය,බයිබලය,කුරානය,භගවත් ගීතාව,චතුර්වේදය,වස්සාන සිහිනය යන මේ සියල්ලම පොත්ය....
    නිකම්ම නිකම් පොත් නොවේ.
    සමහර පොත් කියවන විට ලිවීම්ය.සමහර පොත් සියවස් ගනනාවක් මතකයේ රඳවාගෙන ගෙනා සැබෑ විනයය,අභිධර්මයය,සූත්‍රය.
    ඕන දෙයක් දීලා ආසියාවෙන් සිගාලෝවාද සූත්‍රය ගෙනෙල්ලා කියන්නේද,
    උඹලාට නැත්තෙ සල්ලි විතරයි...අපිට තියෙන්නෙ සල්ලි විතරයි කියන්නේද
    සුද්දන් දැන් යමක් තේරුම් ගෙන ඇති නිසා නොවේද???:yes::yes::yes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    මේ හා සම්බන්ධ ලිපියක්....නෙට් එකේ තිබිලා මට හම්බවුනේ...බලන්නකෝ
    http://taboosubjects.wordpress.com/2009/09/18/02-13/

    img_8170.jpg

    අද මගේ එකසිය හතළිස් පස් වැනි උපන්දිනේ. හොඳට ඇස් ඇරලා බලාපල්ලා. කවුද මට මල්මාලා දාන්නේ? ආරිය සිංහල ඇඳුම ඇඳගත්තු, මේ මං වගේ ආරිය සිංහල නමක් ගත්තු සිංහල බෞද්ධයෙක්ද? නෑ. පරසුද්දගෙ කලිසමයි ටයි එකයි දාගත්තු මරක්කලයෙක්. ඒ මොකද? උඹලගෙ මහ රජාටයි හැට හුටහමාරක් ඇමති මණ්ඩලේටයි මට මල්මාලා දාන්ඩ එන්ඩ වෙලාවක් නැති නිසා. ජාතික හෙළ උරුමයට මාවයි කැප්පෙටිපොළවයි, සෝම හාමුදුරුවන්වයි මතක් වෙන්නෙ මැතිවරණයකට ඉස්සෙල්ලා විතරයි. චන්දෙදි ලැජ්ජා නැතුව මාව විකුණන චම්පික රණවක, විමල් වීරවංශ ගොන් තඩියන්ට වත් අද මාව මතක නෑ. උන් යන්ඩ ඇති අනර්කලී කෙල්ලට කැන්වසිං පාරක් දාන්ඩ. අල වගේද ගෝවා.

    එක අතකට තම්බියෙක් ඇවිල්ලා මට මල්මාලා දාන එකෙත් පුදුමයක් නෑ. මොකද කොළඹ රටේ අද වැඩි හරියක් ඉන්නෙ අසිංහලයොනෙ. අහ ගනිල්ලා. තම්බියන්ට දෙමළුන්ට මොළේ තියෙනවා. උඹලට නෑ. ඒකයි උං කොළඹ රටට ගාල් වෙන්නේ. දියුණු වෙන්න ලේසිම පළාත ඒක. උඹල ඉතින් දේශීය ආර්තිකය, ජාතික චින්තනය රැක ගන්ඩ ඕනැ කියල රට්ටුන්ට ණය වෙවී, කාස්ටක අව්වේ වේළි වේළි, දවස පුරා ඩහදිය පෙරාගෙන, රෑට නින්දක් නැතුව මදුරුවො තල තලා හොරොව්පතානට වෙලා පොළොව කොට කොටා, සූරියප්පෙරුම ‘අපේ ගම’ වැඩසටහනේ කියන බයිලා උජාරුවෙන් අහගෙන මෝඩ චූන් එකක් අරගෙන හිටපල්ලා. කොල්ලො හමුදාවට යවලා කෙල්ලො ගාමන්ට් ෆැක්ටරි වලට යවපල්ලා. GSP+ නැති උනහම උඹලට කන්ඩ වෙන්නෙ පිදුරු තමයි. ඊට පස්සේ තව ලෝන් එකක් දාගන්ඩ පර සුද්දො පස්සෙ හරි, චීනා පස්සෙ හරි ඉරානෙ තම්බියො පස්සෙ හරි පලයල්ලා.

    උඹලට දේශීය ග්‍රාමීය ආර්තිකයේ වටිනාකම කියල ඉනා බේත් දීල දරුවො ගමේ ඉස්කෝලෙට යවල ඉංගිරිස් නැතුව සිංහලෙන් විතරක් ඉගෙනගනිල්ලා කියන එවුන්ම උන්ගෙ දරුවො රෝයල් එකටයි ඕස්ට්‍රේලියාවෙ විශ්ව විද්‍යාල වලටයි යවන හැටි කට බලියාන බලාන හිටපල්ලා. සිංහල බෞද්ධකම ගැන උජාරුවෙන් කතා කරන එවුන්ම තමන්ගෙ දරුවො පර සුද්දගෙ ඇංග්ලිකන් සැන් තෝමස් එකට යවන්නෙ මොකද කියල අහපල්ලා උඹලට කොන්දක් කියල එකක් තියෙනවනම්.
    උන් දන්නව උඹල රජ ගොන්නු කියලා. මොකක් හරි කලින් අහල නැති වචනයක් උඹලගෙ ගොං මොළ වලට දැම්මහම උඹලත් චතුස්කෝටිකේ, චතුස්කෝටිකේ, චතුස්කෝටිකේ කියලා මතුර මතුර ඉඳීවි රට හරක් වගේ, බත් කන්ඩ වත් සිහියක් නැතුව. උඹලට ‘අපේ ප්‍රවාද’ හදන්ඩ කියල උන් ‘උන්ගේ ගෙවල්’, ‘උන්ගේ පවුල්’ සහ ‘උන්ගේ ලෝකය’ හදාවි, උඹලගෙ ඇහැට වැලි ගහල.

    පියසිරි විජේනායක උඹලට සඟිස්කෘතිය කියල දේවි. විමල් වීරවංස උඹලට සාහිත්‍යය කියලා දේවි. තිලංග සුමතිපාල සම්මා ආජීවය කියල දේවි. අනර්කලී කෙල්ල දේශපාලනය කියල දේවි. නිමල් සිරිපාල යහපත් සෞඛ්‍ය පුරුදු කියාදේවි. ඇයි මේධානන්ද ගොයියා පුරා විද්‍යාව කියල දේවි. තව මොනව හරි මදි නම් කැළණියේ ආචාර්ය ඩබල මර්වින් සිල්වගෙනුයි නලින් ද සිල්ව ගෙනුයි අහල දැනගෙන, දේශද්‍රෝහී රන්දෙපැය බලන්නෙ නැතුව දේශප්‍රේමී අයි.ටී.එන් එකේ පබා බලල, රෑට කලා වැවේ දිය රැළි නංවන්ඩ චූ පාරක් දාල බුදිය ගනින්. දැන් යුද්ධයත් දිනපු එකේ හෙට අනිද්දම කේතුමතී රාජ්‍යය පහළ වෙනවා ස්ථිරයි.

    බලාපල්ලා දෙමළු දිහා. බලාපල්ලා තම්බියො දිහා. උන් ජීවිකාව ගෙනියන්ඩ පුළුවන් කරුමාන්තයක් පුරුදු පුහුණු වෙනවා, කාලෙ නාස්ති නොකර. ඊට පස්සෙ උන් ලේසියෙන්ම පෞද්ගලික අංශෙ රස්සා හොයා ගනීවි. උඹලා ඉංගිරිස් ටිකක් ඉගෙන ගන්නෙත් නෑ, වැඩකට ඇති කරුමාන්තයක් ඉගෙන ගන්නෙත් නෑ. උඹලට තියා උඹලගෙ අප්පොච්චිලාටවත් නොතේරෙන ජාතික චින්තනය ගැනයි, චතුස්කෝටිකය ගැනයි, දඬු මොණර ගැනයි බයිලා කිය කියා හිටපල්ලා දියසේන කුමාරයා පහළ වෙනකල්.
     
    • Like
    Reactions: Rana Rala

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    කිසිවෙකු ගැන අධය්‍යයනය නොකල ඔබ ධර්මපාල තුමාගේ තියරි ගැන කතා කරන්නෙ මොනවාද යාළුවා :rolleyes:

    මම ප්‍රතිචාර දෑක්වුයෙ ඉහත තිබු post එකට. එහෙනම් එකෙ කරුනු වැරදි ඇති. මට කාගෙ ගැනවත් අද්යනය කර කර කාලය නාස්ති කිරිමට උවමනා නැත. මට කාගෙවත් අනුගාමිකයු විමට උවමනාද නැත. ම්නිසකුට සහ බොද්දයකුට අවශ්ය වන්නෙ නිදහස් චින්තනයය්. බුදු රජානන් වහන්සෙ උවද කියා ඇත්තෙ කිසිවකුට කඩෙ නොයා තමන්ට නිවැර්දියය් සිතන දෙ පිලිගන්න ලෙසය්. එම නිසා මම අනගාරික ධර්මපාල තුමාගෙ මතය පිලි ගැනිමට සුදානම් නැත. නියම බෞද්ද්යකුට තිබිය යුත්තෙ විශ්ව ප්‍රෙමය මිස ජාති ප්‍රෙමය නොවෙ. සින්හල යය් කියාගන්න ජාතිය අනිත් ජාතියට වඩා උසස් යැය් සිතිමට තරම් ධර්මපාල තුමාට පටු චින්තනයක් තිබිම ගැන මම කනගාටු වෙමි.

    එ වගෙම ධර්ම පොත් පත් කියවන අය ඔනෑ තරම් සිටි. නමුත් එයින් තමන්ටවත් සමාජයටවත් වැඩක් නොවෙ. පොත් පත් කට පාඩම් කොට සත්ය අවබොධ කල නොහැක. එසෙ කරන්නන් පොත් පාඩම් කොට වලට යය්. මට එසෙ විමට උවමනා නැත.
     
    truthwatch

    Member
    Apr 28, 2010
    107
    12

    oba thuma sinhalaya ganai bauddhaya ganai kathaa kalaata oba thumaata hariyata "bauddha" kiyana wachanayawath sinhalen liyaaganna bari bawai peenne.....ehew manussayek aththatama aithi wena jaathiya mokakda,aagama mokakda yeii mama methana amuthuwen nokiyami....eya kaatath watahei....mewani thread walata awith maaththukawata patahaniwa karunu dakwanne saamanyayen oya wage aya thamai.....anagaarika dharmapaala thumath mee lipiyen kiyanneth oba thumalage udawiya gana thamai.....:nerd:...ithin oba thuma mee thread eke karunu dakwapu eka godak watinawa....:)

    එ වගෙම ධර්ම පොත් පත් කියවන අය ඔනෑ තරම් සිටි. නමුත් එයින් තමන්ටවත් සමාජයටවත් වැඩක් නොවෙ. පොත් පත් කට පාඩම් කොට සත්ය අවබොධ කල නොහැක. එසෙ කරන්නන් පොත් පාඩම් කොට වලට යය්. මට එසෙ විමට උවමනා නැත.

    :D...obage avator eke thibena engirisi akuru hathara ("L-O-S-T") obata ageeta galapei..:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් අපේ සිංහල ජාතිය නම් කවදාවත් නැගිටින ජාතියක් නම් නෙමේ මේ මොනවා දැම්මත් ... ඔව්ව හොඳ කියමන් ... :( :(
     
    • Like
    Reactions: IveyStyle

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මට ඔය කිසිවකු ගැන අධ්යනය කිරිමටවත්,කියවීමටවත් උවමනාවක් නැත. ත්‍රිපිටකය යනු පොතකි. පොත් කියවීමෙන් ලැබෙන්නේ දැනුම මිසක් නිවන නොවේ. බුදු දහමේ මූලික පනිවිඩය වන අනිතයතාව අවබොධ කරගැනිමට ත්‍රිපිටකය අවශ්ය නැත

    මම ප්‍රතිචාර දෑක්වුයෙ ඉහත තිබු post එකට. එහෙනම් එකෙ කරුනු වැරදි ඇති. මට කාගෙ ගැනවත් අද්යනය කර කර කාලය නාස්ති කිරිමට උවමනා නැත. මට කාගෙවත් අනුගාමිකයු විමට උවමනාද නැත. ම්නිසකුට සහ බොද්දයකුට අවශ්ය වන්නෙ නිදහස් චින්තනයය්. බුදු රජානන් වහන්සෙ උවද කියා ඇත්තෙ කිසිවකුට කඩෙ නොයා තමන්ට නිවැර්දියය් සිතන දෙ පිලිගන්න ලෙසය්. එම නිසා මම අනගාරික ධර්මපාල තුමාගෙ මතය පිලි ගැනිමට සුදානම් නැත. නියම බෞද්ද්යකුට තිබිය යුත්තෙ විශ්ව ප්‍රෙමය මිස ජාති ප්‍රෙමය නොවෙ. සින්හල යය් කියාගන්න ජාතිය අනිත් ජාතියට වඩා උසස් යැය් සිතිමට තරම් ධර්මපාල තුමාට පටු චින්තනයක් තිබිම ගැන මම කනගාටු වෙමි.

    එ වගෙම ධර්ම පොත් පත් කියවන අය ඔනෑ තරම් සිටි. නමුත් එයින් තමන්ටවත් සමාජයටවත් වැඩක් නොවෙ. පොත් පත් කට පාඩම් කොට සත්ය අවබොධ කල නොහැක. එසෙ කරන්නන් පොත් පාඩම් කොට වලට යය්. මට එසෙ විමට උවමනා නැත.

    අය්යෝ යාලු.... උම්බැ ගෑව නෙද...............? ත්‍රිපිටකය යනු හුදෙක් පොතක් පමනක් නම් බුද්ධ ධර්මය( විනය, සුත්‍ර, අහිධර්ම ) යනු හුදෙක් volumes 3ක් ද.....?

    යාලු නියම බෞද්ද්යකුට තිබිය යුත්තෙ විශ්ව ප්‍රෙමය මිස ජාති ප්‍රෙමය නොවෙ කියන්නේ යලුවාගේ ගොන්කමටම නෙමෙයි නෙද....? බුදු හාමුදුරුවෝ ශාක්ය කෝලිය යුද්දය කිහිප වාරයක් ම නතරකරල තියේනව.... අන්තිමේදි කෝලිය වන්ශිකයො ඒ ඇයි කියලා අහපු ප්‍රශ්නෙට දුන්නු උත්රය තමා "මහරජ අපේය කියන අයගේ හුලගත් සැපයි" කියන එක....වඩි දුර විස්තර ඔනෙනම් pm කරන්නම් ok....!

    එ වගෙම ධර්ම පොත් පත් කියවන අය ඔනෑ තරම් සිටි. නමුත් එයින් තමන්ටවත් සමාජයටවත් වැඩක් නොවෙ. කියන්න දෙයක් නැ... උම්බැ ම තමා:eek::eek::eek:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මචන් අපේ සිංහල ජාතිය නම් කවදාවත් නැගිටින ජාතියක් නම් නෙමේ මේ මොනවා දැම්මත් ... ඔව්ව හොඳ කියමන් ... :( :(
    කාලයත් එක්කම අපිට නැති වෙලා යන දෙයක් තමයි අපේ කම කියන දෙය
    මෙම කියමන් වල තියෙන වටිණාකම වගේම අර්ත්ය තෙරුන් ගන්න බැරි කොටසක් ජාතියේ පියා හෙවත් අනගාරික ධර්මපාල තුමන් රටට කල සේවය,රටේ ඉතිහාසයත් අමතක කර දාපු නිවටයන්.1815 දි ඇති උන ජාතියේ මහා පවා දීම සිදු උනෙත් කුහක සින්හලයන්ගේ බල තන්හාව,මුදල් තන්හාව නිසා.එදා ධර්මපාල තුමා කියපු දෙය අද සින්හලයාගේ ඇස් ඉදිරියේ සිදු වෙන්ව...එත් සින්හලයා නිහඬයි.
     
    Last edited:

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    අය්යෝ යාලු.... උම්බැ ගෑව නෙද...............? ත්‍රිපිටකය යනු හුදෙක් පොතක් පමනක් නම් බුද්ධ ධර්මය( විනය, සුත්‍ර, අහිධර්ම ) යනු හුදෙක් volumes 3ක් ද.....?

    යාලු නියම බෞද්ද්යකුට තිබිය යුත්තෙ විශ්ව ප්‍රෙමය මිස ජාති ප්‍රෙමය නොවෙ කියන්නේ යලුවාගේ ගොන්කමටම නෙමෙයි නෙද....? බුදු හාමුදුරුවෝ ශාක්ය කෝලිය යුද්දය කිහිප වාරයක් ම නතරකරල තියේනව.... අන්තිමේදි කෝලිය වන්ශිකයො ඒ ඇයි කියලා අහපු ප්‍රශ්නෙට දුන්නු උත්රය තමා "මහරජ අපේය කියන අයගේ හුලගත් සැපයි" කියන එක....වඩි දුර විස්තර ඔනෙනම් pm කරන්නම් ok....!

    එ වගෙම ධර්ම පොත් පත් කියවන අය ඔනෑ තරම් සිටි. නමුත් එයින් තමන්ටවත් සමාජයටවත් වැඩක් නොවෙ. කියන්න දෙයක් නැ... උම්බැ ම තමා:eek::eek::eek:

    :lol: cool story bro