All about * guinea pigs !! * :)

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    guinea_pig1.jpg
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ළමයා නෙමෙයි ළමයි දෙන්නා . :P:P හික් හික් ඔව් ඔව් අක්කා මගේ කොල්ලයි කෙල්ලයි හොදින් ඉන්නවා :nerd::nerd:. මම දන්නවා තව වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා කූඩුව කාලා ඉවර කරනවා දෙන්නා . හා හා :lol::lol:

    ah ane.. lamai denekma inna thaththa kenek ehenam meya :P :lol:
    hehe eh eyalage dath walatalu :P mage bola yath issara godak kuduwa kewa, den nam wediya na.... :D
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    ah ane.. lamai denekma inna thaththa kenek ehenam meya :P :lol:
    hehe eh eyalage dath walatalu :P mage bola yath issara godak kuduwa kewa, den nam wediya na.... :D

    අක්කා එයාලා මාර සලාද කොළ කෑමක් නේ කන්නේ :shocked::shocked::baffled::baffled:. දාන පරක්කුව විතරයි :baffled::baffled::baffled:. ඕවා කෑවට කෑමක් නෑ ඒත් ඉතින් කාලා මෙයාල අනිත් පැත්තෙන් දාන ටික අස් කරන්න ඕනේ මම නේ ..:(:(:(