2050---------

Status
Not open for further replies.

crazybaby

Member
Jul 19, 2011
232
12
0
based on what ? watch that video other things you can find scripture (prophercies )

yeah but that won't happen son :no: but I hope Mr. Clerk's prediction will become true lets wait and see

:yes:
learn manners 1st, When someone ask a question, if you don't know about it.accept you that you don't have enough knowledge to answer it.. without telling him to refer that and that..
I gave a point why it is possible.. You are just telling it's not possible, without any details.
If you want to wait and see for yourself. Why you make comments here?
Really useless to discuss with someone like you, who doesn't know to talk with point.
wast of my time!
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

I got your point brother common man why do u take my prediction so seriously :sorry:
 
  • Like
Reactions: Mesozoic

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    බුදු දහම විනාස කිරීමට එන Y2K වැනි අන්යගමිකයන්ගෙන් ප්‍රවේසම් වන්න ........

    budda6ks.jpg
     
    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    I got your point brother common man why do u take my prediction so seriously :sorry:
    Why did I wast my valuable time for a person like you., Who don't know what he is talking. I think you don't have a backbone(not literary),
    It's really useless to talk with points someone like you.

    i'm outa here..
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    :lol:මෙ y2k කාරයගෙ බලල්ලු මල්ලෙන් පයිනව එක එක තැන් වලදි:lol:
    එවට එක එක තැන් වලින් හිනා යනව
    ඇයි මු ම්ච්චර නෝන්ඩි වෙවී ඉන්නෙ

    ඔබතුමා විතරයි සන්සාරෙ අපි නම් දෙවියන්වහන්සෙගෙ රාජ්යෙ සදාකල් ජිවත් වෙනවා.... සර්වබලදාරි දෙවියන් කොහොමද බන් සන්සාරෙ සැරිසරන ජිවියෙක් වුනෙ? හ හා.... වඩිය ඔනෙ නැ දැන් බුදු හාමුදුරුවො කොහෙද? ඉන්නෙ සන්සාරෙන් පිට තැනකද? හ හ හා.... දැන් සියල්ලම අනිතය නම් සසර විතරක් අනිතය නොවන්නෙ කෙසෙද? එහෙම නෙමෙයි නම් සියල්ලම අනිතයයි කියන ඉගැන්විම වැරදි නොවෙද?

    යකො ... ලොකු ලොකු වචන දාගෙන වැඩේ ගැබුරුයි කියලා කිය කිය සාදාතනික සන්සාරයෙ සැරිසරන්න උතසහ ගන්නෙ කිතුනුවන්ද? බෞද්ධයන් ද? ඔබතුමා ඕබතුමගෙ දහමටම නිගරු කරගන්නවා නෙ? ඕබ තුම මොකද හිතන්නෙ ඉර 7 ත් කතාව ගැන ..... පිලිගන්නවද? නැද්ද? මම නම් පිලිගන්නෙ නැ එවිතරක් නෙමෙ මිනිසාගෙ අයුස 80,000 යනවා කියන එකත් මම පිලිගන්නෙ නැ එකට හෙතුවක් තියෙනවා අපෙ දහම් ඉගැන්විම්වලට අනුව.

    දැන් ඕබතුමා හිතෙනවාද? ඉගල බුදුන් දැකින්න මනුස්සයෙක් වෙන්න එපෑයි බුදු හමුදුරුවට අනුව මනුස්සයෙකු වෙන එක කොච්චර නම් දුර්ලබද කියලා අයෙත් ඕබතුමාට අමුඩ්තුවෙන් කියන්න ඕනැ නැ නෙ?

    ඉතින් ඕබ් තුමාට ඉලග බුදුන් මග හැරුනොත් නැවත් එන්නෙ බුද්ධ ශුන්ය කල්ප ගනනාවක් මොකද මෙක බ්‍රදඩ්‍ර කල්පයක් වන නිසා (බුදුවරු 5) ඉතින් ඕබතුමා සිතන විදිගටම ඕබතුමාට සිදු වෙවා .

    ඕබට බුදු සරණයි කියන්නත් මොකක්ද වගේ මොකද තම හිසට තම අතමයි කියලා බුදුහාමුදුරුවන් කියලා තියෙනව් නිසා
     
    crazybaby

    Member
    Jul 19, 2011
    232
    12
    0
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    :lol:මෙ y2k කාරයගෙ බලල්ලු මල්ලෙන් පයිනව එක එක තැන් වලදි:lol:
    එවට එක එක තැන් වලින් හිනා යනව
    ඇයි මු ම්ච්චර නෝන්ඩි වෙවී ඉන්නෙ

    Oba hari sahodaraya, methana boru show dagena enawa, prashnayak ahuwama uththara dii ganna ba..
    Methana mokak hari yati aramunak thiyanawa wage.
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    Oba hari sahodaraya, methana boru show dagena enawa, prashnayak ahuwama uththara dii ganna ba..
    Methana mokak hari yati aramunak thiyanawa wage.
    එක තමයි මගෙ යාලු මම මුලින්ම කිවුවෙ
    මෙවැනි සිවුපා සතුන් එන්නෙ කුමකටද කියා
    අපි දැනුවත්වයි ඉන්නෙ කියා,මුට ඔන අන්තිමෙට ඔන්න ඔක කරගන්න මචන්
    මු මානසික ලෙඩෙක්,බොරුව දාගෙන බොරු කියන එක තමයි මෙගෙ වැඩ
    සමහර එව කියනව හරියට විශේශ කෙනෙක් තහවුරු කරල කිවුව වගේ
    බලන විට එවත් මුගෙම ගොන් අදහස්
    මේයා ගැන ඉදිරියටත් බලන්න වෙයි සහෝ

    :lol::lol::lol::lol:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    වසර 2050 දීත් ඉන් මෙපිටත් ඉන් එපිටත්
    විශ්වයේ සැමට බුදු සරණ පිහිට වේවා!!!!
    බුදුන් ඝාතනය කර බුදු වෙන්න හැදුව දේවදත්තලා හිටිය මේ ලෝකයේ.....
    බුදුන් අදහන බෞද්ධ ජනතාවට විරුද්ධව තප්පුලන Y2K වැනි කුලී කරුවන් සිටීම ගැන පුදුම විය යුතු නැත.
    ඒ සියලු දෙනා වෙනුවෙන් අවසානයේ බුදු සරණ පමණක් ඉතුරු වෙන බව ආතර් සී ක්ලාක්,ඇල්බට් අයින්ස්ටයින් වැනි සැබෑ උගතුන් අන් ආගම් වල ඉපදී හෝ සත්‍යය වටහාගෙන ලොවටම හඬගා කියාපෑම පිලිබඳව ලෝ වැසි බෞද්ධ ජනතාව ඔවුන්ට සදා නය ගැතිය.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::):):):):):)
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    වසර 2050 දීත් ඉන් මෙපිටත් ඉන් එපිටත්
    විශ්වයේ සැමට බුදු සරණ පිහිට වේවා!!!!
    බුදුන් ඝාතනය කර බුදු වෙන්න හැදුව දේවදත්තලා හිටිය මේ ලෝකයේ.....
    බුදුන් අදහන බෞද්ධ ජනතාවට විරුද්ධව තප්පුලන Y2K වැනි කුලී කරුවන් සිටීම ගැන පුදුම විය යුතු නැත.
    ඒ සියලු දෙනා වෙනුවෙන් අවසානයේ බුදු සරණ පමණක් ඉතුරු වෙන බව ආතර් සී ක්ලාක්,ඇල්බට් අයින්ස්ටයින් වැනි සැබෑ උගතුන් අන් ආගම් වල ඉපදී හෝ සත්‍යය වටහාගෙන ලොවටම හඬගා කියාපෑම පිලිබඳව ලෝ වැසි බෞද්ධ ජනතාව ඔවුන්ට සදා නය ගැතිය.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::):):):):):)

    :lol:මෙ y2k කාරයගෙ බලල්ලු මල්ලෙන් පයිනව එක එක තැන් වලදි:lol:
    එවට එක එක තැන් වලින් හිනා යනව
    ඇයි මු ම්ච්චර නෝන්ඩි වෙවී ඉන්නෙ
    Quote: