අපි 2000 ට වඩා 2050 ට ළග මිනිස්සු ඒ කියන්නෙ අපි ඉපදුණ අවුරුදු වලට වඩා අපි මැරෙන අවුරුද්දට ළග මිනිස්සු !
2050 වෙනකොට තවදුරටත් ඔබට හෝ මට "අම්මෙ හෝ තාත්තෙ " කියා ආමන්ත්‍රනය කරන්නට කෙනෙක් ජීවත්ව සිටීමෙ සම්භාවිතාව ඉතාමත් අඩුයි..
ඒ වෙනුවට අපට "අම්මෙ හෝ තාත්තෙ" කියාගෙන අපි වෙනුවෙන් අනාගතයෙ යම් අයෙකු විසින් කතා කිරීමෙ , බලාසිටීමෙ සම්භාවිතාව ඉතා ඉහලයි..
අද අපි අතර සිටින බොහො අය 2050 ලබන විට අපට සුබ
අලුත් අවුරුද්දක් යැයි පවසන්නෙ ද නැත !
පාසල් මිතුරන් , විශ්ව විද්‍යාල මිතුරන් හෝ රැකියාවෙදී ඔබට මුණගැසුණ මිතුරන් ඔබට 2050 දීත් මුණ ගැසේදැයි විශ්වාසයක්
ද නැත....
බොහෝ විට , ඒ සියල්ලන්ට ම පෙර "මම" ඒ සියල්ලන් ම හැරදමා යෑමෙ සම්භාවිතාවක් ද ඇත !
ඉතිං අපට තියෙන්නෙ තව පොඩි කාලය යි ,
කූඹියො කතාවෙ ජෙහාන් කිවුවා වගෙ ,
"කරපු පව් ටික ගෙවලා ඉඳපං , අලුතෙන් පව් හදාගන්න එපා ගෙවාගන්න කාලෙ මදිවෙයි " !