මේ ලෝකෙ ඉන්න මිනිස්සු බහුතරේකට පාඩුවෙ වැඩක් කරන් ඉන්න ඕනි, අපේ රට වැටුන වෙලේ මිනිස්සු මොකද කලේ පුලු පුලුවන් තැන් හොයන් රට පැන්නා, රුමේනියාව ෆින්ලන්ඩ් ඕවා ක්ලින් අපේ උන් ගිය රටවල් නෙමෙයිනේ, කොහෙන් හරි සිස්ට්ම් හොයන් පැන්නා. ඒ වගේ තමා ඉරාකේට ගැහුවා අරාබි වසන්ත ඇවිල්ලා රටවල් බර ගානකට කෙල උනා, ඉසීඉසි හුත්තලා ආවා, තලේබාන් කාරයෝ ආවා, සිරියාව ඩවුන්, ලෙබනන් ඩවුන්, යේමන් ඩවුන්, බොකෝ හරම් කියලා අප්රිකාවේ බරටම් ගම්මන පිටින් ඉවර කරනවා. ඇෆ්රිකන් ෆ්රෙන්ච් කොලොනීස් වල ගන්න දෙයක් නෑ, මුලු මුස්ලිම් ලෝකෙම අස්තාවර කලා, උන් හතර අතේ ජිවිතේ හොයන් යනවා. කාටවත් බැනලා වැඩක් නෑ, කොච්චර විරෝදතා අවත් උන් ඉන්නේ බිත්තියට හේත්තු වෙලා, ගියොත් කෙල වෙනවා කියාලා දන්නව, උන් පන්න බැරි ඒකයි, 1 පැන්නුවොත් 2 ආයේ එනවා. 2 වෙනි ලොක යුද්දෙන් පස්සේ යුරෝපය ආයේ මාර්ශල් සැලෙස්මෙන් ගොඩ නගන්නේ එහෙම දලා ගියොත් ආයේ එකාදිපතියෙක් බිහි වෙන නිසා පලවෙනි ලෝක යුද්දෙන් පස්සේ වගේ, විශන් එකක් තියෙන්න ඕනි, ආවා ගැහුවා ඉස්සුවා ගියා කිව්වට එහෙම ඉවර වෙන්නෙ නෑ රටවල්.