මචන්ලා මාර සීන් එකනේ බන්....
මම මගේ IP Address එක එක වේලාවකදී check කලාම එන්නේ 123 න් පටන් ගන්න IP Address එකක්.. ඒකේ Location එක COLOMBO, Sri Lanka කියල තමයි එන්නේ....
ඒකේ කිසි අවුලක් නෑනේ....
ඒත් මචන්ලා මම සමහර වෙලාවට check කලාම එන්නේ 175 න් පටන් ගන්න IP Address එකක්..
ඒකේ මචන් Location එක ලංකාව නෙමෙයිනේ බන්....
ඒකේ COLOMBIA කියල පෙන්නන්නේ.... පෙන්නන FLAG එකත් COLOMBIA වල FLAG එක...
අනේ මචන්ලා උබල දන්නවද මේකට හේතුව????
මාව IP Address ඒකෙන් Hack කරලවත්ද????
එහෙම IP Address දෙකක් එන්න බෑ නේද???
අනිත් එක එකක් අපේ රටෙත් නෙවෙයි....
මම use කරන්නේ DIALOG Internet Connection එක මචන්....
දන්න කෙනෙක් මට උදවු කරපන් මචෝ....

eeka honadi ne ban
umba adsens wage eewata atha gahala naththam aathel eke indapan thawa ooke screen shots tikak dapan 