අපේ Facebook Account එක කොයි වෙලාවේ හැක් වෙයිද කියන්න බැරි හින්ද කෝකටත් Backup copy එකක් තියන ඉන්න එක හොඳයි නේ 
ගොඩක් අයනම් මේක කරන්න දන්නවා ඇති, ඒත් දන්නේ නැති කට්ටියට දැනගන්නත් එක්ක ඒක කරන්නේ කොහොමද කියල මෙතන දාන්නම්කො

මුලින්ම අපේ Account එකට log වෙලා දකුණු පැත්තේ උද කෙලවරේ තියෙන Account drop down එකෙන් Account Settings වලට යන්න .
ඊට පස්සේ Download a copy of your Facebook account කියන එක තෝරාගන්න.
ඊට පස්සේ අපේ Account එකේ copy එකක් Download කරගන්න පුළුවන්

downlod වෙන file එකේ තියෙන දේවල්

- අපේ profile information (e.g., your contact information, interests, groups)
- අපේ profile wall එකේ තියෙන දේවල්
- අපි upload කරපු photos and videos
- friend list එක
- අපි දාපු Notes
- අපි Respond කරපු events
- අපි යවපු සහ අපිට ලැබුණු messages
- යාළුවො අපේ Wall posts, photos, සහ other profile එකේ දාපු comments