ආ....ද....ර...ය...

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
♥♥♥ජිවිතයේ ලබන්න ආසම දේ "ආදරයයි"
ලබා ගන්න අමාරුම දේත් ඒ "ආදරයයි"....
විදින විදවන හදවත් වලට දැනෙන්නෙත් ඔය "ආදරයමයි"...
අකුරු හතරකට (ආ....ද....ර...ය...) සීමා උනාට ලෝකයේ ගැබුරුම වචනයත් ඔය "ආදරයමයි".......
ජිවිතය ජිවත් කරන්න උවමනා එකම දේ......පිවිතුරු ආදරයයි....♥♥♥



ලැබිලා නැතිවෙන දෙයකදී හිත කඩා වැටෙන තරම්....
මෙච්චරයි කියලා වචන වලින් කියන්න බෑ....
ඒක ආදරය කරන කෙනාට මිස ආදරය ලබන කෙනාට දැනෙන්නේ නෑ.....
අයේත් ලැබෙන්නේ නැති බව දැන දැනත් නැති වෙච්ච දේට විතරක්ම ආදරය කරන්නේ ඇත්තටම ඒ දේට ආදරය නිසා......
ළඟ හිටියත්, දුර හිටියත් , හිමි දෙයක් උනත්, අහිමි දෙයක් උනත් ඒ ආදරය හැමදාටම ඒ වගෙමයි.....
සත්තම සත්තයි හැමදාම ඒ ආදරේ අවංකයි.....:love::love::love:
 

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
හ්ම්ම් :(
එයත් මගේ ලඟ නැතිඋනාට මම තාමත් එයාට ආදරෙයි
 
Last edited:

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    අයේත් ලැබෙන්නේ නැති බව දැන දැනත් නැති වෙච්ච දේට විතරක්ම ආදරය කරන්නේ ඇත්තටම ඒ දේට ආදරය නිසා

    ඔය කියල තියන කතාව සහතික ඇත්ත
    අපට කවදාවත් තමන්ගෙ පලමු ආදරය අමතක කරන්න බැහැ
    කොච්චර අමතක කරන්න හැදුවත් ඒක කරන්න බැහැ
    හැබයි එක ඉතින් කරන්න බැරි වෙන්න අවංකවම ආදරය කරපු කෙනෙක්ට විතරයි
    :love: :love: :love:
     
    Last edited:

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    අයේත් ලැබෙන්නේ නැති බව දැන දැනත් නැති වෙච්ච දේට විතරක්ම ආදරය කරන්නේ ඇත්තටම ඒ දේට ආදරය නිසා

    ඔය කියල තියන කතාව සහතික ඇත්ත
    අපට කවදාවත් තමන්ගෙ පලමු ආදරය අමතක කරන්න බැහැ
    කොච්චර අමතක කරන්න හැදුවත් ඒක කරන්න බැහැ
    හැබයි එක ඉතින් කරන්න බැඉ වෙන්න අව්ත්තටම ආදරය කරපු කෙනෙක්ට විතරයි
    :love: :love: :love:

    :yes::yes::yes:
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    අයේත් ලැබෙන්නේ නැති බව දැන දැනත් නැති වෙච්ච දේට විතරක්ම ආදරය කරන්නේ ඇත්තටම ඒ දේට ආදරය නිසා

    ඔය කියල තියන කතාව සහතික ඇත්ත
    අපට කවදාවත් තමන්ගෙ පලමු ආදරය අමතක කරන්න බැහැ
    කොච්චර අමතක කරන්න හැදුවත් ඒක කරන්න බැහැ
    හැබයි එක ඉතින් කරන්න බැරි වෙන්න අවංකවම ආදරය කරපු කෙනෙක්ට විතරයි
    :love: :love: :love:
    :yes::yes::yes::(:(:(
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මමනම් තාම කරන්න පටන් ගත්තෙවත් නැ....මොකද මම කමති girl මට කමති නැ...............:( :(