ආ....ද...ර...ය.... කෙස් ගහෙන් මිස් උනොත්

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ආ....ද...ර...ය.... කෙස් ගහෙන් මිස් උනොත්

    ආ....ද...ර...ය.... කෙස් ගහෙන් මිස් උනොත් බූට් එකක්....

    ආ....ද...ර...ය....
    9298952-smiling-woman-in-love-balancing-a-red-heart-on-palm.jpg

    කල්ප

    රාගැනිම්

    රාගය

    ල්පැනීම්

    කෙස් ගහෙන් මිස් උනොත් බූට් එකක්....

    ආදරය කියන වචනයේ තියෙන අකුරු 4 ර අතරේ ඔය ඉහලින් ලියලා තියෙන වචන සැඟවිලා නෑ කියල ඔබ හිතනවද....?

    සිතිවිලි අතරේ කිමිදිලා ඉන්න වෙලාවක මට එහේම හිතුනා

    පොඩ්ඩක් හිතල බලන්න ඔය වචන අතර ආදරය දොලනය වෙන්නේ නැද්ද කියලා..............

    අනික ඔය වචන වල ගැඹුරට කිඳා බැස්සොත් ඔබට නොහිතෙන එකක් නෑ කාපු බූට් එකකට මුල් උනේ ඔය වචනයක්ම නේද කියලා.

    හොඳයි උදාහරණයක් විදිහට ආකල්ප කියන මූලය ගන්ට ආදරයක් ඇතිවෙලා කෙල්ල එක්ක හරි කොල්ල එක්ක හරි ලස්සනට ආදරය ගලාන යනකොට ඔබෙ ඔලුවට වෙනස්ම විදිහේ සිතිවිල්ලක් පහලවෙනවා........

    ඒ කියන්නේ ආකල්පමය වෙනසකට ඔබ මුහුන දෙනව ඉතින් ඔබේ ඇතිවෙන වෙනස් වීම හේතුවෙන් ආදරයට තීත වැටෙන්ට බැරිද...?

    ඒ වගේම ආකල්ප වෙනස් වීම නිසා වැනි වැනි ඉස්සරහට ගිය ආදරය දළුදාල ශක්තිමත්ව ඉස්සරහට යන්ට පටන්ගත්තොත් එකත් පුදුමයක් නෙමෙයි නෙද......?

    ඉතින් මේ අපූරු වචන හතර ගැන ඔබට හිතෙන්නේ කොයි විදිහටද.....?

    හොව් පොඩියකට නැවතිලා නිවිහැනහිල්ලේ පොඩ්ඩක් හිතන්ට ගැඹුරට.

    මේ වචන 4 ර හරියට බැලන්ස් උනොත් ආදරේ සුන්දර කරගන්ට නොකැකි වෙන් නෑ නොවෙද..?

    ඔබේ අදහසත් පහලින් කෙටුවොත් අන්තිමට අපිට සුපිරි විසඳුමක් ලැබෙන එක සිකුරුයි..!!!!!!

    උපුටා ගත්තේ-http://raj-rajmyblog.blogspot.com/
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    මචන් පොස්ට් එකෙන් නම් හිතන්න දෙයක් තියෙනවා... නියම පෝස්ට් එක....
    ඒත් මට නම් වැඩක් වෙන එකක් නැහැ.... ට්‍රයි කරපු එක වෙන එකක් බදිනවා.... ඒකි මට කැමතිත් නැහැ!!! මම ආයේ වෙන එකක් ගැන හිතන්නෙත් නැහැ...

    මේ පෝස්ට් එක කියවන අහිංසක මල්ලිලා/අයියලාට(එක පාරම කෙල්ලෝ ටෝක් කරන ලොකු ‍උන්ට නෙමේ) කියන්න තියෙන්නේ කෙලින්ම ආදරේ හිතුන දවසේම ගිහින් ඒක ඒ කෙල්ලට කියන්න.හරි වෙලාව එනකන් කියලා හිත හිත ‍හිටියොත් වෙන්නේ බලාපොරොත්තු වැඩි ‍වෙලා කෙල්ලව අමතක කරගන්න බැරැව කෙලව ගන්න එක විතරයි!!
    බුදු සරණයි
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    වැඩ්ඩා;13959033 said:
    මචන් පොස්ට් එකෙන් නම් හිතන්න දෙයක් තියෙනවා... නියම පෝස්ට් එක....
    ඒත් මට නම් වැඩක් වෙන එකක් නැහැ.... ට්‍රයි කරපු එක වෙන එකක් බදිනවා.... ඒකි මට කැමතිත් නැහැ!!! මම ආයේ වෙන එකක් ගැන හිතන්නෙත් නැහැ...

    මේ පෝස්ට් එක කියවන අහිංසක මල්ලිලා/අයියලාට(එක පාරම කෙල්ලෝ ටෝක් කරන ලොකු ‍උන්ට නෙමේ) කියන්න තියෙන්නේ කෙලින්ම ආදරේ හිතුන දවසේම ගිහින් ඒක ඒ කෙල්ලට කියන්න.හරි වෙලාව එනකන් කියලා හිත හිත ‍හිටියොත් වෙන්නේ බලාපොරොත්තු වැඩි ‍වෙලා කෙල්ලව අමතක කරගන්න බැරැව කෙලව ගන්න එක විතරයි!!
    බුදු සරණයි

    මමත් පණටත් වඩා ආදරේ කරපු කෙනා අද ලංකවෙවත් නැති කොල්ලෙක් විවාහ ගිවස ගෙන ඉවරයි මචං..ඒ මගේ හොදම යාළුවා..:)දුකයි කියල මොනා කරන්නද?කාලෙත් එක්ක හැමදේම හරියයි..