ප්‍රථම .COM

gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    කොහොමද යාළුවනේ...
    ගොඩක් කාලයකින් thread එකක් දාන්න බැරි වුන නිසා අද පොඩි වැදගත් යයි හිතන thread එකක් දාන්න හිතුවා...​
    :D:D


    websites.jpg


    අන්තර්ජාලය තුළ වේබ් අඩවි මිලියන ගණනක් දැනට පවතී. ඔබට නිකමටවත් හිතුනේ නැද්ද මේ අතරින් ඉතාමත්ම පැරණි වේබ් අඩවිය කුමක්ද කියා දැනගන්න ?

    Capture4-e1314172778224.gif

    දැනට වාර්තාවී ඇත් ආකාරයට ඉතාමත්ම පැරණි domain name එක “Symbolics.com”. එය 1985 මාර්තු මස 15 ලොව ප්‍රථම .com, domain name එක ලෙස ලියාපදිංචි කරන ලදි. Symbolics යනු පරිඝනක නිපදවන ආයතනක් වේ. දැනට පරිඝනක ලොවේහි ප්‍රබල බලවතකු වන microsoft ආයතනයද domain name එක ලියාපදිංචි කරන ලද්දේ 1987 දීය.




    Capture3.gif



    නමුත් එම domain name එක වර්ශ 2009 අගෝස්තු 27 දින XF.com Investments ආයතනයට විකුණන ලදි. නමුත් පැරණිම වේබ් අඩවිය මේම ලිපිනය මගින් නැරඹ්ය හැක. (www.symbolics-dks.com)



    Capture1-e1314172741320.gif





    Capture2-e1314172860443.gif

    වර්තමානයේ “Symbolics.com” වේබ් ලිපිනයට ගිය විට පෙනෙන XF.com Investments අයාතනයේ වේබ් පිටුව.




    Capture5-e1314172701151.gif

    XF.com Investments අයාතනයේ වේබ් පිටුව




    ඉතාමත්ම පැරණි domain name එක “Symbolics.com” වුනාට පැරණිම වේබ් අඩවිය “http://nxoc01.cern.ch/hypertext/WWW/TheProject.html” වේ. දැනට එම වේබ් පිටුව අන්තර්ජාලයේ දැක්නට නොමති අතර එහි 1992 නිපදවු වේබ් පිටුව පහත ලිපිනය තුළින් නැරඹිය හැක.
    http://www.w3.org/History/19921103-hypertext/hypertext/WWW/TheProject.html




    Capture6-e1314173009881.gif




    GT මාව BAN නොකරයි කියලා හිතනවා වේබ් ලිපින පෝස්ට් කරාට.. :D:D:D
    කියවු සැමට මගේ තුති....
    *************​
     
    Last edited:

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    ela ela වැදගත් තොරතුරු ටිකක්:yes:.මොනව කරත් මුල අමතක කරන්න හොඳ නෑනෙ;)


    You must spread some Reputation around before giving it to gceal again