කොහොමද යාළුවනේ...
ගොඩක් කාලයකින් thread එකක් දාන්න බැරි වුන නිසා අද පොඩි වැදගත් යයි හිතන thread එකක් දාන්න හිතුවා...


අන්තර්ජාලය තුළ වේබ් අඩවි මිලියන ගණනක් දැනට පවතී. ඔබට නිකමටවත් හිතුනේ නැද්ද මේ අතරින් ඉතාමත්ම පැරණි වේබ් අඩවිය කුමක්ද කියා දැනගන්න ?
දැනට වාර්තාවී ඇත් ආකාරයට ඉතාමත්ම පැරණි domain name එක “Symbolics.com”. එය 1985 මාර්තු මස 15 ලොව ප්රථම .com, domain name එක ලෙස ලියාපදිංචි කරන ලදි. Symbolics යනු පරිඝනක නිපදවන ආයතනක් වේ. දැනට පරිඝනක ලොවේහි ප්රබල බලවතකු වන microsoft ආයතනයද domain name එක ලියාපදිංචි කරන ලද්දේ 1987 දීය.
නමුත් එම domain name එක වර්ශ 2009 අගෝස්තු 27 දින XF.com Investments ආයතනයට විකුණන ලදි. නමුත් පැරණිම වේබ් අඩවිය මේම ලිපිනය මගින් නැරඹ්ය හැක. (www.symbolics-dks.com)
වර්තමානයේ “Symbolics.com” වේබ් ලිපිනයට ගිය විට පෙනෙන XF.com Investments අයාතනයේ වේබ් පිටුව.
XF.com Investments අයාතනයේ වේබ් පිටුව
ඉතාමත්ම පැරණි domain name එක “Symbolics.com” වුනාට පැරණිම වේබ් අඩවිය “http://nxoc01.cern.ch/hypertext/WWW/TheProject.html” වේ. දැනට එම වේබ් පිටුව අන්තර්ජාලයේ දැක්නට නොමති අතර එහි 1992 නිපදවු වේබ් පිටුව පහත ලිපිනය තුළින් නැරඹිය හැක.
http://www.w3.org/History/19921103-hypertext/hypertext/WWW/TheProject.html
GT මාව BAN නොකරයි කියලා හිතනවා වේබ් ලිපින පෝස්ට් කරාට..



කියවු සැමට මගේ තුති....
*************
Last edited:
.
).umbata giya paara kohomada.den mokada karanne?.


