හොරුංගෙ සල්ලි එපා , මට පොලිසි ගනෙ යන්න බෑ~>කුරුමිට්ටා<~;10862153 said:හරි හරි එහෙනම් ඔන්න මම දැන් ආයෙත් කියනවා !!
උබ 40,000ක් අරන් මාව මුනගැහෙන්න වරෙන්. මම උබ ඉස්සරහම උබේ පේ-පැල් එකට සල්ලි දාන්නම්.. මොකද කියන්නෙ? දැන් ආයෙත් ගොං ශෝ දාන්නෙ නැතුව උත්තර දියන් බලන්න
ත්රෙඩ් එක බම්ප් කරපන් ඒ ඇති





