Me wage Modayo

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මුලින් මම කියන්න ඕන මම මේක මෙතන දාන්නේ කිසිම ආගම වාදයක් අවුස්සන්න නෙමේ. අපේ බෞද්දයන්ව දැනුවත් කරන්න මේ වගේ දේවල් වෙනවා කියල... මම මේක දැක්කේ facebook ඒකෙ දාල තියනකොට.

    මටනම් මේ මනුස්සසය ගැන අවන්කවම දුකයි.
    :no::no:
    මෝඩකමට බෙහෙත් නෑ කියල තියනවනේ..
    :no::no:

    මේ වගේ දුර්වල මිනිස්සු නිසා අපේ ආගම හැමදාම පරිහානියට යනවා...
    :no::no:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මේව මෙහෙම ප්‍රචාරය කරන්නේ අයි කියල පොඩ්ඩක් හිතන්න??? මෙයාලට ඕනේ අපිවත් ඔය ආකල්ප වලට දාල මුස්ලිම් ආගමට ගන්න..... :angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සල්ලි වලට අම්ම අප්ප ආගම දහම පාවා දෙන ජරා යක්කු
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    :lol::lol::lol:
    මොකෙද්ද මේ...............
    හිනා යනවා බන්ස්.............
    මුන්ටනං ගැට්ටේ ඉඳං පිස්සු..........
    ..
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    :lol::lol::lol:
    මොකෙද්ද මේ...............
    හිනා යනවා බන්ස්.............
    මුන්ටනං ගැට්ටේ ඉඳං පිස්සු..........
    ..

    හිනා යන්නේ නැද්ද බන් මූ කියන කතා වලට.. අහසේන් වතුර වැටෙන හැටි හිතුවලු.. :lol::lol:
    තියෙන මෝඩ කම.....
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හිනා යන්නේ නැද්ද බන් මූ කියන කතා වලට.. අහසේන් වතුර වැටෙන හැටි හිතුවලු.. :lol::lol:
    තියෙන මෝඩ කම.....

    මුංගේ හිතේ කහ සිවුරක් දාගෙන ෆොටෝ එකක් ගත්තහම හාමුදුරු නමක් වෙනවා කියලා............
    යකෝ උපසම්පදාව ලබාගන්න කොච්චර දේවල් කරන්න ඕනද................
    කොච්චර පාඩම් කරන්න ඕනද............
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මුංගේ හිතේ කහ සිවුරක් දාගෙන ෆොටෝ එකක් ගත්තහම හාමුදුරු නමක් වෙනවා කියලා............
    යකෝ උපසම්පදාව ලබාගන්න කොච්චර දේවල් කරන්න ඕනද................
    කොච්චර පාඩම් කරන්න ඕනද............

    මුන්ගේ කපටි වැඩ බන්.. මේවා හැමෝටම පෙන්නලා අනිත් අයව උන්ගේ ආගමට ගන්න උත්සහ කරනවා.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඉර තියෙනකොට කොහොමද වැස්ස වහින්නේ......... :lol::lol::lol::lol::lol::lol:
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    mama danna vidihata api muslim ayata godak banina eka veradi.
    ape boudda aya muslim wenna kohethma kemathi wenne naha. eka sure.
    namuth cristians lage weda nam hari kethay.
    duppath gewal walata udaw karana muwaawen ape keedek denatamath harawala thiyenawada ?
    muslim ayata sinhala hariyatama baha. eth hondata kathaka kara wede deela yana cristians gena kawruwath hithanne neththe ei ?
    api ape baashaawa hariyatama danne nethi ayata ath dikkaraddee, sinhala kathakarana ayama neda apita wede denne ?
     
    oya poddak hithanan ayi megollo mehema video internet eke daala prachaaraya karanne kiyala. meyalata ona oya video eke inna modaya wage anith sinhala ayawath oya widiyata brainwash karala muslim aagamata ganna. mata thaama christian ayage me wage deyak hariyata dakke na. dakkanam ekath mama daanawa. mokada bauddayan mehema bilee baagannakota matanam nikan inna ba. mama meka damme anith ayawa danuwath karanna. mehema karanakota kaatada nobena inna puluwan.