Me wage Modayo

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
බින්දු;10875713 said:
යකෝ මූ තම්බියෙක්. බොරුවට තට්ටේ ගාගෙන කලින් හාමුදුරු කෙනෙක් වෙලා හිටියා කියලා පෙන්නන්න නේ හදන්නේ. බලපන්කෝ රැවුලේ දිග :D ඔච්චර දිගට රැවුල වැවුනේ කොහොමද කොන්ඩේ නැතුව :D
කොන්වර්ට් වෙලා කොන කපා ගත්තම එක රැයින් රැවුල වැවුනද දන්නේ නෑ :D

මට හිතුනේ නෑ මචන් මේ වැඩේ....මූ හාමුදුරු නමක් නෙවෙයි...
 
Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඉස්සෙල්ලාම මෙම පුද්ගලයට විද්‍යා පාඩමක් උගන්නන්න වෙනවා .වැස්ස ඇතිවන හැටි , ඉර හඳ පායන හැටි කියල දෙන්න ඕන. 1 වසරේ ළමයෙකුගේ වත් දැනුම මොහුට නැ.
    මෙම පුද්ගලයා තවතැනක කියනව එක දෙවියෙකුට නළල තියල වැදල, නළල කළු උනානම් බුද්ධාගමේ ඉන්න දෙවිවරු තිස්තුන් කෝටියට නළල තියල වැන්දොත් නළලක් ඉතිරි වේද කියල, බෞද්ධ අය වදින ආකාරයවත් මොහු දන්නේ නැ ( මෙයින්ම ඔප්පු වෙනවා මොහු භික්ෂුවක්‌ නොවන බව ) මගෙත් මුස්ලිම් යාලුවෝ ඉන්නවා ඕනතරං කාගේවත් නළල කලුවෙලා නැ.

    කොහෙද බන් මේ මොඩය මහන වෙන්නේ.. මූට තාම මොන්ටිසෝරි යන පොඩි ළමයෙක්ගේ තරම් මොලයක් නෑ.. බොරුවට සිවුරු දාගෙන පින්තූර අරන් මුන්ගේ මොංගල් මෝඩ කතා දාල වීඩියෝ කරලා ප්‍රචාරය කරනවා මෙහෙම දේවල් උනා කියල.

    මුන්ට තේරෙන්නේ නෑ මුන් කියන්නේ මොනවද කියලවත්.. මෝඩ කමට බෙහෙත් නැනේ මචන්..!
    :lol::lol:
     
    kasun69

    Well-known member
  • Mar 14, 2011
    1,748
    560
    113
    කොහෙද බන් මේ මොඩය මහන වෙන්නේ.. මූට තාම මොන්ටිසෝරි යන පොඩි ළමයෙක්ගේ තරම් මොලයක් නෑ.. බොරුවට සිවුරු දාගෙන පින්තූර අරන් මුන්ගේ මොංගල් මෝඩ කතා දාල වීඩියෝ කරලා ප්‍රචාරය කරනවා මෙහෙම දේවල් උනා කියල.

    මුන්ට තේරෙන්නේ නෑ මුන් කියන්නේ මොනවද කියලවත්.. මෝඩ කමට බෙහෙත් නැනේ මචන්..!
    :lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: