මුලින් මම කියන්න ඕන මම මේක මෙතන දාන්නේ කිසිම ආගම වාදයක් අවුස්සන්න නෙමේ. අපේ බෞද්දයන්ව දැනුවත් කරන්න මේ වගේ දේවල් වෙනවා කියල... මම මේක දැක්කේ facebook ඒකෙ දාල තියනකොට.
මටනම් මේ මනුස්සසය ගැන අවන්කවම දුකයි.

මෝඩකමට බෙහෙත් නෑ කියල තියනවනේ..

මේ වගේ දුර්වල මිනිස්සු නිසා අපේ ආගම හැමදාම පරිහානියට යනවා...

මටනම් මේ මනුස්සසය ගැන අවන්කවම දුකයි.


මෝඩකමට බෙහෙත් නෑ කියල තියනවනේ..


මේ වගේ දුර්වල මිනිස්සු නිසා අපේ ආගම හැමදාම පරිහානියට යනවා...






