මගෙ කෙල්ල මට නැති උනා.. ඇයි දෙයියනේ එහෙම උනේ

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,701
    2,498
    113
    Bevery Hills-90210
    මගෙ කෙල්ල මට නැති උනා.. ඇයි දෙයියනේ එහෙම උනේ

    :(:(:(
    මචං මම කවදාවත් හිතුවේ නෑ මට මෙහෙම දෙයක් වෙයි කියලා. මම හරිම විහිළුවෙන් හිටපු එකෙක්. කවදාකවත් මෙච්චර දුකක් දැනිලා නෑ මචං.. මම අද දවසම ඇඩුවා. මම මවපු සිහින සේරම බොද උනා නේද කියලා හිතෙනකොට දුක වැඩී. ....
    අවුරුදු 1 මාස 4 ලව් කරපු කෙල්ල ඉයේ මට නැති උනා. එයාගේ තාත්තා පොඩිකාලේ කථා කරපු කෙනෙක් ඉන්නවා කියලා මට කැමති උනත් එයාගේ පවුලේ කට්ටිය වෙනුවෙන් එයාව බදින්න වෙනවලු. අනේ ඒක සාධාරණ නෑනේද බං?
    මම අද හවස ඒ කොල්ලට කථාකරා. එයා ම‍‍ගෙ හිත හැදෙන්න ‍එක එක ඒවා කිව්වා. ඒත මට A
    කියන්නේ ඔයා ගනන් ගන්න එපා. අපි මෙනවා හරි කරමු කියලා. මට තවත් ඉවසන්න බෑ පස්සේ දැන් 7.30ට විතර තුන්දෙනාම කන්ෆරන්ස දාලා කථා කරා ස්කයිප් එකෙන්. මම දෙන්නම ඉස්සර ඇහුවා මට ආදරේ නැද්ද ඇයි මාව රුවට්ටුවේ කියලා. එතකො‍ට එයා කිවුවේ මම අයිතිවෙන්නේ එක්කෙනාටයි. ඒ කවුද කියලා ඔයා කියන්න යෝහිත කියලා අරුට කිවුවා.
    පස්සේ ඉතිං වෙන මොනවද බං. මම කට්කරා එහෙම්ම. ඒත් 8.30 ට මට කොල් එකක් දීලා කියනවා. අපි දෙන්නා මේකට මොනවා හරි කරන්න බලමු. මම දන්නේ නෑ බං ඇයි මෙහෙම ආයේ ම‍ට කරදර කරන්නේ කියල.
    කොහෙම හරි අන්තිමට දුක විතරයි ඉතිරි උනේ... :( :(

     
    Last edited:
    • Like
    Reactions: punaruwan

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගනන් ගන්න එපා බන් ජිවිතෙ හැටි ඔහොම තමයි හොදටයි කියලා හිතා ගනින්
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    පොඩ්ඩක් කලබල වෙන්නේ නැතුව ඉන්න
    හදිසි තීරණ ගන්න එපා
    මිනිස්සු හරි ඉක්මනට වෙනස් වෙනවා
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,701
    2,498
    113
    Bevery Hills-90210
    මගෙ මේ ලව් එක නිසා මම හෙඳම යිළුවෙක් එක්ක තරහා උනා මම හෙටම ගිහිල්ලා උගෙන සමාව අරගන්නවා. අම්මා ඇරුණහම අපිට ඉන්නේ යාළුවෝ.. අම්මා වත් නොකරන උදව් කරනවා. :(:(:(:(
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,701
    2,498
    113
    Bevery Hills-90210
    පොඩ්ඩක් කලබල වෙන්නේ නැතුව ඉන්න
    හදිසි තීරණ ගන්න එපා
    මිනිස්සු හරි ඉක්මනට වෙනස් වෙනවා
    අනේ මන්දා බං. මම හිතුවේ නෑ. බං මේච්චර ඉක්මනට.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මගෙ මේ ලව් එක නිසා මම හෙඳම යිළුවෙක් එක්ක තරහා උනා මම හෙටම ගිහිල්ලා උගෙන සමාව අරගන්නවා. අම්මා ඇරුණහම අපිට ඉන්නේ යාළුවෝ.. අම්මා වත් නොකරන උදව් කරනවා. :(:(:(:(

    machn adarea kiyanne ohoamthmai bn :( dukak wadiya sira ganne nathuwa karahama hari eka karanen mehemai dan api boot eka deka kanakota ape hitha hodatam thalila podi wela yanwa ethakota 3 -4 parak boot kiyanne nikn sulu deyak bn life eke hati ohoam thamai kello kiyanen maham kapati jathiyak thiyenakota inwna nathi wunhama yanwa okkoma eka wage nh 99% ehemai
    :yes::yes:


    kawadwath deyak hambuna kiyala wenas wenna epa hetama gihin yaluwagen samwaganin yaluwa thraha wena ekak nah :yes::yes:
     

    ruchi84fdo

    Member
    Oct 30, 2010
    241
    10
    0
    me ahapan machan apita jeevithedi oita wadiya prashna enawa, et api e prashna ena hama welawakama hithanne dan thamai apita lokuma prashne awe kiyala,

    me welawe uba salenna epa, hitha fit eke thiyan idin, godak kellange hati ehema thamai, awasthawa enakan apita anduna ganna be, eth sathaa kauda kiyala aduna ganna puluwan una eka gana sathutu weyan. mokada uba beruna, oya kellage hatiyata meeta wadiya dukak oya kellage athin ubata lebenna thibuna wenna puluwan. dan e kella gana hithala duk wennawath e kellata waira karannawath epa, mokada ehema kaloth uba wihin durwala wenawa arenna wena mukuth wenne na,

    sathutu weyan machan uba dan ndahas, nidahas, nidahas,,,,,,,,,,,,,,,,,,,,,,:yes::yes::yes:
    jeevithe aluth thenakin lassanata patan ganin!
    ;)
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    a typical girl :yes:
    කෙල්ලන්ගෙ හැටි ඔහොම තමයි. ඕක මචන් උඹට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි. :rolleyes:
     

    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    මචන් උබට කෙල්ලව ඕනෙමනම් කෙල්ලව උස්සපන්. එ කියන්නෙ කසාද බැදපන්.
    කෙල්ලත් 50% විතර කැමතිනිසා වැඩෙ ලෙසියි.
    හොදට කල්පනාකරලා තීරන්යක් ගනින්.

    මෙකත් හොදට මතක තිය ගනින්....
    අවුරුදු ගනනාවක් හොදට ආදරය කරලා බැදපු අයත් සාර්තක පවුල් ජීවිත ගත කරන්නෙ නෑ.

    ආදරය කරන කාලෙ පැයගනන් පැල්බැදගෙන කත කරකර ඉන්න අය බැන්දට පස්සෙ ඉතින් දවසකට වචන කීයක්ද කතාකරන්නෙ......

    කසද බැන්දට පස්සෙ හමුවෙන්නෙ තමන් ආදරය කල කෙන නෙමෙයි.

    මේකත් හිතෙ තියා ගනින්

    සැබැ ආදරය තියෙන්නෙ කවදාවත් එක්වෙන්න බැරිඋන පෙම්වතුන්ගෙ හිත්වල විතරයි.......

    මොඩ වැඩ කරන්න හදන්න එපා.
    දවසක මෙවා බොලද වැඩ කියල තෙරෙයි.
    එදාට පසුතැවෙන්න වෙන හීරන අද ගන්න එපා.
     

    ruchi84fdo

    Member
    Oct 30, 2010
    241
    10
    0
    මචන් උබට කෙල්ලව ඕනෙමනම් කෙල්ලව උස්සපන්. එ කියන්නෙ කසාද බැදපන්.
    කෙල්ලත් 50% විතර කැමතිනිසා වැඩෙ ලෙසියි.
    හොදට කල්පනාකරලා තීරන්යක් ගනින්.

    මෙකත් හොදට මතක තිය ගනින්....
    අවුරුදු ගනනාවක් හොදට ආදරය කරලා බැදපු අයත් සාර්තක පවුල් ජීවිත ගත කරන්නෙ නෑ.

    ආදරය කරන කාලෙ පැයගනන් පැල්බැදගෙන කත කරකර ඉන්න අය බැන්දට පස්සෙ ඉතින් දවසකට වචන කීයක්ද කතාකරන්නෙ......

    කසද බැන්දට පස්සෙ හමුවෙන්නෙ තමන් ආදරය කල කෙන නෙමෙයි.

    මේකත් හිතෙ තියා ගනින්

    සැබැ ආදරය තියෙන්නෙ කවදාවත් එක්වෙන්න බැරිඋන පෙම්වතුන්ගෙ හිත්වල විතරයි.......

    මොඩ වැඩ කරන්න හදන්න එපා.
    දවසක මෙවා බොලද වැඩ කියල තෙරෙයි.
    එදාට පසුතැවෙන්න වෙන හීරන අද ගන්න එපා.
    :yes::yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    machan hitha hadaganin
    hemedema wenne hodata kiyanawane
    kalaya wisin ubea anagathea theeranaya karai
    ehema duk wenna epa macho ubalage pawule aya innawa neda e gollo gena hithapan egollo kemathi weida ubata mehama wenawata nene