මෙතන අඬා වැලපිලා වැඩක් නෑ බන්. කොල්ලෙක් වගේ ජීවිතේට මූණ දීපන් මචන්. ගියා නම් ගියා. ආයෙ පස්සෙන් යන්න ඕන නෑ. මොකද ආයෙ ආව කියමු. ඊට පස්සෙ ආයෙත් මෙහෙම නොකරයි කියන්න පුලුවන් ද? 





උබටත් එහෙම හිතෙනවද? එහෙනම් ඔනේවාට වඩා බලාපෙරොත්තු තියාගන්න එපා.. එහෙම තියාගත්තොත් අන්තිමට මට වගේ වෙනවා උබටත්. ඒ අවස්ථාව ගොඩක් දුකයි මචං.. මගෙ grl 2 yrs වැඩිමාල්.mathath oya wage ekak wei kiyala hitenwa..mage love story ekak ube story ekatama godaak samanai machan.....kella mata mona taram adaraya kalatah amma kiyana kena marry karanawa kiyala kiyanne..Amma mata akemethi ne..eth girl 1yr wedimal nisa poddak eyage amma case.mata kiyya wayasa hinda podi nogalapeemak tiyenwa kiyala..a arenna wena kisima case ekak ne....Matath uba widina duka lagadeema danei machan...
මම ඇඩුවා ඒක එයා දන්නවා. ඒත් දැන් මම එහෙම වෙන්නේ නෑ.. මම මුහුණ දෙනවා..මෙතන අඬා වැලපිලා වැඩක් නෑ බන්. කොල්ලෙක් වගේ ජීවිතේට මූණ දීපන් මචන්. ගියා නම් ගියා. ආයෙ පස්සෙන් යන්න ඕන නෑ. මොකද ආයෙ ආව කියමු. ඊට පස්සෙ ආයෙත් මෙහෙම නොකරයි කියන්න පුලුවන් ද?![]()
Ubata deyak kiyannada machan..Uba serious adaraya karanawa nam,Uba eyawa kawadaawathma rawattala nettan, uba dannawane bun ube adaraye tarama...Kella lejja netuwa kiyanawa nam anith boywa marry karanna wenawa kiyala eya ubata attthama adaraya karala ne bun.Adaraya kala nam ubath ekka anagataya geniyanna kohomahari demapiyanwa kemethi kara gannawa.
Ehema netuwa uba issaraha kiyanawa nam anith boywa marry karanna wenawa kiyala,tawa mona katada bun..
Ubata karanna tiyenne eyata yanna denna,kawada hari eyata uba gena godaak duka hitei.Hebei uba aye eyata mscl ekakwat denna epa..Uba aluten life eka patan ganin.Kawada hari hambawei ubata attama adaraya karana kenek...uba wenuwen pana unath denna kemethi kenek..
Anith eka ube girl kemeththenne inne bun anith boy wa marry karanna.Ehema kellek uba marry karanna epa bun.Ubata face 2 face kiwwa nam anith boy marry karanna wenawa kiyala ,mona hitaking da bun eya ehema kiyanne...Ube adaraya gena dashamayakwath eyata wedak ne den.....eyawa atarapan machan...
ඇයි උබ එහෙම කියන්නේ....මගෙ මේ ලව් එක නිසා මම හෙඳම යිළුවෙක් එක්ක තරහා උනා මම හෙටම ගිහිල්ලා උගෙන සමාව අරගන්නවා. අම්මා ඇරුණහම අපිට ඉන්නේ යාළුවෝ.. අම්මා වත් නොකරන උදව් කරනවා.
mage jeevithaya ahuwamai
එයා මට රෑ 3 ට කෝල් කරලා කිව්වා. මගෙ fb එකෙන් එයාට අයින් වෙන්න බැරිලු මට එයාව අයින් කරන්න ලු. ඇයි බං එහෙම කරන්නේ. මම එයාව අයින් කරන එක හරිද? තව දුරටත් තියා ගන්නද?
කොහෙද යන කෙල්ලෝ හින්දා යසට හිටිය මමත් නිකන් අරු ඉස්සරහා ලොල්ලෙක් උනා. මොනවා කරන්නද බං... මම හිත හදා ගත්තා.. උබ ගැනත් මට දුකයි.ගණන ගන්න එපා බන හිත හදාගනින්.මගේ කෙල්ලත මාව දල ගිය බං.කිව්වෙනම් මාත් 1 ඉන්න බෑ.තනියෙන් ඉන්න ඕනේ කියලා.මමත් ඉතින් හරකනේ.මත ඒකිගේ හොදට කියලා එහෙමනම් තනියෙන් ඉන්න කියලා හිටියා.දැන් ඔය ලස්සනට කොල්ලෙක් එක්ක ඉන්නේ.
මුලින්ම එකී පව් කියලා හිටියා.දැන් එකිත් වේ* වෙලා.උන් හිතාගෙන ඇත්තේ අපිට හැගීම දැනීම නැතුව ඇති කියලා.
හොද සින්දුවක් අහල හිටපන් බං.
slipknot-everything ends පට්ට සිංදුව.මට එලටම සෙට් උනා.
උබ හිත හදාගෙන උබේ අනාගතේ හද ගනිං.කෙල්ල ගැන තිබ්බ හීන වෙනුවට අලුත් හීන බලපන්.අමාරුයි තමා කොල්ලෝ.මොන කරන්නද.එයාව ආයෙත් අපි ගාවට ගන්න එකෙන් අපි අපිටම බොරුවක් කරගන්නවනේ.



මචන් අඩලා වැළපිලා වැඩක් නැ...
යන එවුන් යනවා...
තමන්ව හරියට තේරුම් අරගත්ත කෙල්ලෙක් බැඳපන්..
මට වුනේ මෙන්න මෙහෙම දෙයක්...
http://www.elakiri.com/forum/showthread.php?t=1177338
ඒ වෙලාවෙදි එළකිරියේ අපේ සෙට් එක මගේ හිත හැදුවා සෑහෙන්න..
මම හිත හදාගෙන ප්‍රශ්නෙත් විසඳාගත්තා....
එක එක අයට තියෙන්නේ එක එක ලව් කේස්.. වැටෙන්න එපා සහෝ......
කවුරු නැතත් බොක්කෙන්ම උදව්කරන කොල්ලො සෙට් එකක් එළකිරියෙ ඉන්නවා.....
ඔය උඹේ කෙල්ල බඳින්න හදන එකා මහ ගොන් පොන්නයෙක්...
අනුන්ගෙ ගෑනු උදුරගන්නවද බන් නියම පිරිමියෙක්....![]()